C̷h̷a̷p̷t̷e̷r̷ 11

845 115 5
                                    

මුලින්ම සමාව ඉල්ලනවා. කතාව දාන්න බැරි වුන එකට🥺. 💜💜💜
නවත්තපු තැන මතකයි නේද🥺🥺 මගෙන් වුන වැරැද්දට ඔයාලට පුංචි ගිෆ්ට් එකකුත් අරගෙනයි ආවේ. දිග.....එපොයකුයි, බෝනස් එපියකුයි.....
..............................................................................

ජේකේ  ස්ටික් දෙකත් අකූ දිහාට දික් කරමින්ම

මෙයා කෝමද ඔයාගේ අක්කා වෙන්නේ  මෙයාගේ surname එක වෙනස් නේද😏 

අකූ කියන්නේ එයාගේ නංගිලා තුන් දෙනාට පන වගේ ආදරේ කරන අක්කා කෙනෙක්. ඉතිං එයා එයාලගෙ බැදීමගන කවුරුම හරි පොඩි වෙනස්කමක් හරි ඇහුවොත් ඒ පුංචි දේටත් අඩනවා. ජේකේ අහපු මේ ප්‍රශ්නෙත් එක්ක අකූ ඇස් වල කදුළු පුරෝගෙනම ජේකේ දිහා බලලා චූටි දිහත් බලල එක පාරටම නැගිටලා  excuse  කරලා එතනින් අයින් වෙලා යන්නේ කට්ටියම ඉස්සරහා එයාට ඇඩෙයි කියන බයටයි දුකටයි. චූටි ජේකේ දිහා තරහින් බලන ගමන්ම සුද්දිට

අක්කි අකූව බලන්නකෝ 🥺😒

සුද්දි  : හ්ම් excuse me

සුද්දි අකූ ගාවට යනකොට අකූ ඈත් බලාගෙන ඇස් වල කදුළු පුරෝගෙනම ඉන්නවා

සුද්දි : අකූ අනේ 🥺🥺💔

අකූ : මට ටිකක් තනියම ඉන්න ඕන මැණික ප්ලීස් 🥺🥺💔

සුද්දි : හරී අනේ අඩන්න එපා 🥺🥺

අකූ ආයාසයෙන් මුනට ගත්ත හිනාවකින් සුද්දි දිහා බලලා දිගු සුසුමක් පිට කරයි. සුද්දි අකූ දිහා මොහොතක් බලන් හිද එතනින් පිටව නැවතත් චූටිලා අසලට යයි.

අකූ PV

හිතුව වගේම අපේ බැදීම ගැන මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නේද🙂  surname  එකක් උඩද බැදීමක් සහෝදරකමක් රැදින්නේ🥺🥺 ඒ මගේ නංගිලනේ මගෙ ලෝකෙම එයාලනේ 🥺🥺💔 වෙන කිසිම කෙනෙක් අහන්න කලින් මං ආදරේ කරන කෙනාම ඒ දේ ගැන ප්‍රශ්න කරනකොට 🥺🥺🥺 මං මං දන්නවා කවදාවත් ඔයා වගේ කෙනෙක් මට කැමති වෙන්නෙ නෑ කියලා🙂  ඔව් බැදීමක් තේරුන් ගන්න බැරි ඔයා කෝමද 😭😭😭😭😭හැමදාම වගේ ඔයාට ඇයි මගෙ හැමදෙයක් ගැනම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ ඇයි මං ආස දේවල් ගැනම කියලා මේ විදියට මට රිද්දන්නේ 🥺💔 මං මොකද්ද කරපු වරද 😭😭😭 

ආත්මීය සහකරුවන්Where stories live. Discover now