chapter 25

638 106 11
                                    

හැමෝම හැමෝගෙම ජීවිත හදාගන්න යනකොට ඒවට පුංචි පුංචි බාදා එනවා. ඒවා මගඅරව ගන්න ගමන් ඉස්සරහට යන එක තමා හොදම දේ.

......................................................................

කට්ටියම වාහනෙන් බැහැලා යනකොට දෝණිගේ ෆෝන් එක නාද වෙන නිසා දෝණි ෆෝන් එකෙව් ස්ක්‍රීන් එක දිහා ටිකක් වෙලා බලා ගෙන ඉදලා කෝල් එක ආන්ස්වර් කරන්නේ අද මේකේ දෙකෙන් එකක් බේරගන්න ඕන කියලා හිතාගෙනමයි.

දෝණි : ඔව් කියන්න

............................................................

දෝණි : නෑ මං ට්‍රිප් එකක් යන ගමන්

.............................................................

දෝණි : නෑ තනියම නෙවේ

..............................................................

දෝණි : මගෙ අක්කලා නංගිලා එයාලගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා එතකොට මගේ බෝයිෆ්‍රෙන්ඩ් අපි කට්ටියම

..............................................................

දෝණි : ආහ් ඔව් දැන් කෙනෙක් ඉන්නවා

............................................................

දෝණි : ඇයි මං ඔයාට කියන්නේ

...............................................................

දෝණි  එහා පැත්තේ කෙනාට ඇහෙන්නම

ආ ඉන්න බබා මං එනවා.

මට දැන් තියන්න ඕන bf කතා කරනවා. ආයේ ඔයා මට කතා නොකරනවනන් තමා හොද

කියමින් දෝණි ෆෝන් එක කට් කරයි. දෝණිට ඒ කතා කරේ එයාගේ ex එයා exට දෙන්න ඕන උත්තරේ එහෙම දෙනකොට ඔය කතා බහ තව කෙනෙක් අහන් ඉන්නවා ඒ වෙන කවුරුත් නෙවේ ජිමින්.

ජිමින් PV

එයාට bf කෙනෙක් ඉන්නවද හුම් ඒ ජිමිනා කලබල වෙන්න එපා. Face to face  අහපන් කෙල්ලගෙන් කොල්ලෙක් ඉන්නවද කියලා ඇයි යකූ පටන් ගත්ත තැනම සෙත්තපෝච්චි කරගන්න ඕන නෑනේ

ජිමින් : excuse me  දෙව්

දෝණි : ආහ් ඔව් සර්

ජිමින් : නැති නිසයි බලන්න ආවේ

දෝණි : ආහ් කෝල් එකක් ආව සර්

ආත්මීය සහකරුවන්Where stories live. Discover now