Chapter 14

715 113 12
                                    

වෙන්න ඕන කොහොමද ඒවා වෙනස් වෙන්නේ කොහොමද කියන්න අපි කවුරුත් දන්නේ නෑ. එයා එයාට ඕන විදියට අපේ ජීවීත කතාව ලියනවා.
..................................................................................

කට්ටියම තම තමන්ගේ සුපුරුදු දින චර්‍යාව ගෙවමින් වැඩ වල යෙදෙයි.

චූටි ; බබා ඔයා කෑවද

හෝබී දත් ටික පෙන්නලා චූටිට හිනාඅවක් දෙයි හුරතල් විදියට

චූටි : ඔය හිනාව පෙන්නලා මගෙන් බේරෙන්න බෑ 🤨

හෝබි : අමතක වුනානේ ඉතිං ☹️

චූටි : කෝ මෙහෙ එනෝ යන්න කන්න😑
කියමින් චූටි හෝබිගේ ඇතිං ඇදගෙන කෑමට එක්කගෙන යයි.
ඒ දෙන්නා ඔහේ කතා කරමින් විකාර කරමින් කෑම ගනී. කෑම අරන් ඉවර වුනාම හෝබි ටැබ්ලට් එකක් ගනී.

චූටි : මට මොනාද බබා ඒ 🙄

හෝබි : ආහ් මේ අර හීන පේන එක නතර වෙන්න මැණික

චූටි නිකමට මෙන් ටැබ්ලට් එක අතට අරගෙන බලයි.

ම්ම්ම්ම්ම්ම්ම් ඔයා ආයේ කවද්ද ඩොක්ට මිඋට වෙන්න යන්නේ

හෝබි : next week මැණික 😘

චූටි : මාත් එන්නද ඔයා එක්ක යන්න 😁😘

හෝබි : ඕක අහන්නත් දෙයක්ද බබා අපි යමු, මැණික මං දැන් විනාඩි පහකට එළියට යනවා. මං ගිහින් එන්නද

චූටි : ආහ් හා බබා ගිහින් එන්න පරිස්සමින්

හෝබි : හරි ඔයත් පරිස්සමින බබා. මේ මෙඩිසින් ටික මග කැබින් එකෙන් තියන්න

චූටි : ඕකේ

හෝබි චූටිට හාදුවක් දී ස්ටූඩියෝ එකෙන් පිටව යයි. හෝබි පිටව ගිය ගමන් චූටි අර මෙඩිසින් ගැන බලන්නේ ඇයට ඒවා දැක්ක ගමන් සැකයක් දැනුන හින්දා. චූටි වහාම ඇන්ජිට ( මං හිතනවා ඔයාලට ඇන්ජිව මතක ඇති කියලා. චූටිට ඩ්‍රග්ස් දුන්න කෙල්ල) කෝල් එකක් ගනී.

චූටි : හෙලෝ ඇන්ජි

ඇන්ජි : අප්පා මෙන්න අපිව මතල් වෙලා ඉතිං ඉතිං

චූටි : ඇන්ජි මං ඔයාට ටැබ්ලට් වගයකගේ ෆොටෝස් එව්වා. අනේ මට පුළුවන් ඉක්මනට ඒ ගැන විස්තර ඕන

ආත්මීය සහකරුවන්Where stories live. Discover now