IN TO THE UNKNOWN WORLD හැදින්වීම

1.6K 171 73
                                    

මේකේ BTS ලා BTS ලා විදියටමයි ඉන්නේ. ඒ කියන්නේ එයාලා world famous boy band එකක් හාද? ඉතින් ඒ ගොල්ලො ගැන intro ඕනි නෑනේ. එයාලා ගැන දන්නවා නේහ් .

මේකේ ඉන්නවා girlsලා හත් දෙනෙක් එයාලා ලන්කාවේ high school girls ලා .

මේ ඉන්නේ ටශිනී හැමෝම මෙයාට ආදරේට කියන්නේ ටශී කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ ටශිනී
හැමෝම මෙයාට ආදරේට කියන්නේ ටශී කියලා. මෙයා හිටපු ගමන් සීරියස් වෙනවා . මෙයා army කෙනෙක් . මෙයාගේ බයස් උනේ jimin .
ජිමින්ට පට්ට ලවු එකක් තිබ්බේ.
ලවු ඉලවු කියන මෙයා ජිමින් වෙනුවෙන් වෙඩි කන්න තමා හිතන් ඉන්නේ. ඒක තමා මෙයාගේ පරම ආසාව. (මොන තරම් මොන්ගල්ද ඩාර්ලින්)

මේ ඉන්නේ නවීශා මෙයාට කිවුවේ නවී කියලායෙනූ එක්ක එකතු වෙලා කොල්ලොන්ව චා කරන එක තමයි මෙයාගේ ආසම වැඩේ උනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ නවීශා
මෙයාට කිවුවේ නවී කියලා
යෙනූ එක්ක එකතු වෙලා කොල්ලොන්ව චා කරන එක තමයි මෙයාගේ ආසම වැඩේ උනේ.මෙයත් army කෙනෙක් මෙයාගේ බයස් උනේ ජන්ග්කුක් .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ ) Where stories live. Discover now