last chapter

1.1K 191 169
                                    

____________🧡___________🧡__________

" යේශ්....යේශ්....ඉන්නෝද....මං ආවෝ
දොර අරින්නෝ"- අයේරා

" අහ්..ආවද ..එන්න ඇතුලට "- යේශ්

" කෝ සොන් හී පේන්න නෑනෙ..."- අයේරා කිව්වෙ ඇතුලට ඇවිත් සොන් හීව හොයන ගමන්

" සොන් හී  ග්‍රවුන්ඩ් එකේ ඇති"- යේශ් දොර ලොක් කරන ගමන් කිව්ව

" මොක්...මොකක්ද ...ඒ කියන්නෙ එයාට සිහිය ආවද ???..අයියෝහ්...එහෙනම් මං යනෝ"- අයේරා එහෙම කියලා පිටිපස්ස හැරිලා යන්න හැදුවෙ...

" කොහෙ යන්නද ආ" යේශ් කිව්වෙ අයේරගෙ අතින් ඇදලා ගන්න ගමන්

" යේශ්....එහාට වෙලා ඉන්නවා...යනවා අහකට "- අයේරා යේශ් ව තල්ලු කරන ගමන් කිව්ව

" ඇයි සුදු නෝනා ...jkට විතරද හොද්...අපිට හොද නැද්ද ආ.."- යේශ්

" පිස්සුද මිනිහෝ...ලැජ්ජ නැද්ද  .එහාට යනවා "- අයේරා හයියෙන් කෑගැහුවා

" ඔයා කෑ ගැහුව කියලා කාටවත් ඇහෙන්නෑ..ඉතින් බොරුවට කෑ ගහන්න එපා...අනික jk ව ඔයාට මං  තරම් මැච් වෙන් නෑ..."- යේශ් එහෙම කියාගෙන  අයේරව ඇදට තල්ලු කරා.

" තිරිසනා..තමුසෙ මනුස්සයෙක්ද් ඕයි එහාට වෙනවා " අයේරා ඇදෙන් නැගිටින්න හදනකොටම යේශ් අයේරට හයියෙන් කමුල් පාරක් ගැහුවා

" මගෙන් ගුටි කන්න එපා අයූ....මට දුකයි ඔයාට ගහන්නත්.....ඔයා හරි දගයිනෙ 😍😍😍ඒකයි මං ආසත්"- යේශ්

" මට යන්න දෙනවා මිනිහෝ...ඔහේ මානසික ලෙඩෙක්ද ???"- අයේරා

" ඔව් ඔව්...මං මානසික ලෙඩක් තමා ..😂😂හෙට ඉදන් උබට ජීවත් වෙන්න වෙන්නෙ මේ මානසික ලෙඩත් එක්ක තමා 🙃🙃"- යේශ් එහෙම කියලා අයේරගෙ දෙතොල් රලු විදිහට ග්‍රහණය කරගත්තා...ඒත් එක්කම එතනට කඩාගෙන බිදගෙන ආවෙ................

" මොකක්ද @$### උබට ඔච්වර හයියක් ආවද ආම්..මගෙ කෙල්ලට අත තියෙන්න තරම් "- jk යේශ්ව අයේරා ලගින් ඇදලා අරගෙන හොද ගුටි පූජාවක් දෙන්න පටන් ගත්තා..

" jk...jk....ඔය ඇති දැන්....යේශ් මැරෙයි  😪"- අයේරා jk ගෙ අතේ එල්ලිලා කැගහනවා

" අහකට් පලයන් ...මූ උබව විනස කරන්න හදලත්  තාම මූව බේරනවද ???"- jk

You've reached the end of published parts.

⏰ Last updated: Jul 05, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

**one girl and seven boys fight*-{COMPLETE }Where stories live. Discover now