chapter 12

814 150 26
                                    

____________💜️________💜️_____________

" ඔව් ඔව් යකෝ."- jhope

" අහුවුණොත් පොලිසි යයි මිනිහෝ 😪😪😪😪"- අයේරා

" නෑ නෑ අහුවෙන්නෑ වරෙන්කො යන්න"- jhope

" අඩේ මට බෑ බොක්ක."- අයේරා

" හැබැයි මං ග්ලාස් එකේ වීදුරු කටු ටික අරන් ආවොත් 40000ට විකුනලා 40000ම ගන්නවා ...උබ ආවොත් භාගයක් දෙන්නම් 🤭"- jhope

" නෙදකින් තෝ නම් '- අයේරා

" එනවද නැද්ද"- j hope

" එනෝ එනෝ...භාගයක් ඕන." අයේරා

"හා යකෝ දෙන්නම් .follow me "- jhope

" තෝව follow  කරලා අන්තිමට මගෙ බෙල්ල ගැලවිලා යයිද දන්නෑ "- අයේරා

" පිස්සුද නෑනා..එහෙම වෙනෝද." jhope

"වුන්  නැතොත් හොදයි තමා ...අම්මෝහ් .ප්ලීස්..තර්ටි කෝටි ගෝඩ්ස් මාව ආරක්ෂා  කරන්න....මුට නම් මොනා වුනත් කමක් නෑ "අයේරා

" නෙදකින් තෝ...ගස් නගින්න පුලුවන්ද .??"- jhope

" ලාවට ලාවට පුලුවන් "- අයෙරා

" එලනෙ බොක්ක"- jhope

" ඇ...ඇයි දැන් ගස් නගින්න වෙනෝද .??🙄🙄"- අයේරා

" නැත්තම් යකෝ...ගේට් එකෙන් ඇතුලට යන්නද....?බෑනෙ "- jhope

" ආහ්...ඒකත් ඇත්ත නේද ...ගේට් එකෙන් යන්නත් බෑනෙ "- අයේරා

" අඹ ගහට නැගලා...අර අත්තෙන් ගිහින්ලා....බැල්කනියට නගින්න තියෙන්නෙ....එතකොට වැඩේ ගොඩ 🤭🤭"- jhope

" මොකක්ද ...පිස්සුද මිනිහෝ...අර අත්තෙන් යන්නෙ කොහොමද ...?😪😪කඩන් වැටේ..උබට ඕන මාව මරන්න නේද .?"- අයේරා

" පිස්සුද ගෑනියෙ...වර යන්න මැරෙන් නෑ ඕකෙ ගියා කියලා..ඒ අත්ත හයියයි"- jhope

" මොකක්ද මොකක්ද ...ඒ කියන්නෙ ඔහේ කලින් ගිහින් තියේ....? සැක් ඕයි තමුසෙනම් 🤨🤨"අයේරා

" දෙපාරක් ගිහින් තියේ 🤭"- jhope

" නෙදකින් කියන ලස්සන"- අයේරා

" හරි හරි උබ මුලින් යනවද මං යන්නද .??" Jhope

" ඔයා යන්න..මං පිටිපස්සෙන් එන්නම් "- අයේරා

**one girl and seven boys fight*-{COMPLETE }Where stories live. Discover now