chapter 06

913 158 31
                                    

____________💚___________💚__________

" මොන මගුලේ යනවද අයිසේ...නැගිටිනවා මගෙ ඇග උඩින් 🤕🤕"

ඔහ්...යේ.....බිමට නෙවේ ෆ්‍රෙන්ස් වැටිල තීන්නෙ...යකාගෙ ඇග උඩට..

" උප්ස්..සොරි ආ..ඔයා නිදි නෑනෙ .මං කතා කරද්දි දොර ඇරියනම් ඔහොම වෙන් නෑනෙ.🙃ඔයාගෙ තමා වැරැද්ද "

" කොන්ද කඩලා තව කියවන්නත් එනවද ආ..කට කඩනවා දැනගනින්"

" ඔහ්...ඒවා කොහෙද මාත් එක්ක.හිහී 🙃🙃 මං දන්නව ඔයා මට එහෙම කරන් නෑ කියලා..."

" ඇයි ඉතින් මගෙ රූම් එකට ආවෙ.ජිමින් නැද්ද ."

" යකූ...මේ ගොබ්බයා අයියට කතා කරන්නෙ නම කියලනෙ.මං එහෙම කිව්වොත් තමා අර යකා නහින්නෙ..හූම්ම්.බලාගමුකො "

" කොහොමත් අයේරා තමබ්ගෙ gf එයාට නම කියලා කතා කරනවට එයා කැමති නැතුව ඇති ..අනික ඔයාලා දෙන්න අතර පරතරේකුත් තියේනේ"

" මොකක්ද මොකක්ද ඒ කතාව ආ...පිස්සුද ඔහෙට.එයා මගෙ අයියා වගේ.."

" හාකො හාකො ඉතින් අපිට ඕවා හන්ගන්න එපා..කවදාහරි එලි වෙනෝනෙ "

" අපතයො....ඔහේට පිස්සුද??."🙄🙄

" ඔව් ඔව් ඉතින් අපි අපතයොනෙ.."

" එහෙම කිව්වෙ නෑනෙ මං ".

" ඒත් වයන්‍යගාර්ථයෙන් අදහස් වුනේ ඒක"

" මේ යකානම්..."

" හරි හරි ඉතින්...සිවිලිමෙන් ආවනම්..දොරෙන් යන්න දැන් මෙතන හිටියා කියලා වැඩක්නෑනෙ..jimin දැනගත්තොත් මාත් එක්ක හිටියා කියලා තරහ යයි"

" මගෙන් මුකුත් අහගන්න එපා ඔහේ..jimin මගෙ කවුරුත් නෙවේ"

" හාකො හාකො දැන් පලයන් ...අපි කොහොමත් තරහයිනෙ "

" තාම තරහයිද ..?🙄🙄🙄".

" හුම්ම් ඕ " 🙃🙃🙃

" අනී යාලුවෙනවකෝ බොක්ක "🤕

" හෙට කොලේජ් යනෝද ආ"🤨

" අන්න කතාව අනිත් පැත්ත හැරෙව්වා..තරහද.???"

" නෑ නෑ තරහ නෑ...හෙට යනවද.?"

" හ්ම්ම්ම් ..යනවෝ.."

" මාත් එක්ක යමු..බයික් එකේ " 😘

" පිස්සුද අපතයෝ....ලමයි මොනා නොකියයිද අපි තරහයිනෙ.අනික අර ඔහේගේ කුණ්ඩවාලෙයි..සුකුරිත්තමයි මාව කන්න හදයි"

**one girl and seven boys fight*-{COMPLETE }Where stories live. Discover now