chapter 05

893 165 18
                                    

" එතකොටම ....jimin එතනින් නැගිටල ගියේ රවාගෙනමයි
___________💚_____________💚_________

" උප්ස්...ඌ මොකාද මට room  එකට යන්න කියන්න.ශැක් ඒ සතා හින්දා වස නෝන්ඩිය .කමක් නෑ.ඔහොම යන්කො.බලමු."- aera

" aera කෑම කන්න පහලට එන්න"- aera

" හරි ආන්ටි මේ එනවෝ.." - aera

( සා...වෑව් කට්ටියම පහල වාඩිවෙලා ඉන්නව.😒කොතනද සූර වීර aera වාඩිවෙන්නෙ...අහ්.මේසෙ පුටු 10යි.ගෙදර මිනිස්සු 10යි මාත් එක්ක 🙄..හූම්ම්..බලමුකො ෆ්‍රෙන්ස්)

" ආ නෑනා...එන්න මෙතෙන්ට අපෙ අයියා වාඩි වෙන්නෙ මෙතන 😅" - suga

" සතෝ ..කට වහන් හිටු ..mummyට ඇහුනොත් ඉවරයි " - hyun

" උප්ස්...ඉතින් මස්සිනේ..ඕක හන්ගන් හිටියට  කවදාහරි අහුවෙනෝනෙ.ඉතින් අදම කියලා දාමු 😒"- suga

" ඒකත් ඇත්ත නේද බං"-  jin

" ඔව්නෙ බං  අපි අද ඇන්ටිට කියමු"-  hyun

" j-hope මොකද කියන්නෙ කියමුද "- jin

" පිස්සුද යකෝ උන් දෙන්නා යාකුනෑ...මෝඩ වැඩ කරන්න එපා ..අරූගෙන් මැරුම් කන්න වෙයි"-  j-hope

" අවුස්සලා දාමු" - jin

" ඕන් නෑ යකෝ" - j- hope

" තෝ කට වහන් හිටු "- hyun

( aeraත් පඩිපෙළ බැහැගෙන පහලට එද්දි  jkත් ආවා 🙃🙃🙃)

" aera නංගි මෙතනින් වාඩිවෙනව"-  jimin

" ඈහ්...හා හා ඉන්න එන්නම්." - aera

" aera කොහෙද යන්නෙ.මෙතෙන්ට එනවා..මාව සතෙක් කරගන් නැතුව."- jk

" jungkook"-  aera

" aera මෙතනින් වාඩිවෙයන් "-  jimin

"  තමුසෙ එතෙන්ට ගියොත් බලාගන්නව තමුසෙට වෙන දේ "-  jk

( aera ගියේ jimin ලගට )

ඒත් එක්කම jk එතන තිබ්බ මල් වාස් එකටත් ගහගෙනම ආපහු රූම් එකට ගියා

" මොකක්ද මෙතන උනේ...ආහ්..ඕ ගෝඩ්...මගෙ මල් වාස් එක ...කවුද  කැඩුවෙ 😑" - anty

" අම්මගෙ ආදරනීය පුතා"-  RM

" jimin ඔයාද මේක කැඩුවෙ "- anty

" ඈ යකූපෙනේද මේ මැඩම් පුතාලා දෙන්නෙක් ඉස්සරහ කියන කතා...අපි අරන් හදාගත්ත එවුවොද එතකොට "-  suga

**one girl and seven boys fight*-{COMPLETE }Where stories live. Discover now