chapter 15

769 153 36
                                    

_____________🖤___________🖤_________

" අඩොව්...ඔය මගුලෙ සද්දෙ අඩු කරපන් 🤬 ..කන කීන් කීන් ගානව "- හියුන්

" සුට්ටක් ඉන්න මා ප්‍රිය හිකනල 😪😪..තව පැයකින් වහට බවට දිව් රා පොරොන්දු වෙමි 🙃🙃"- rm

" අඩෝ...පැයක් ඉන්න බෑ මිනිහෝ...ඕක වහපන් "- හියුන්

" ඔබට ඔබගේ  ඥාති සොයුරා වෙනුවෙන්...එයවත් කල නොහැකිනම් ..ඔබේ ජීවිතය ලෝකයට බරකි 🤧🤧 ..එබැවින් ඔබ මාගෙ අසිපත් පහරකට ලක්වන්න "- rm

" මොක...මොන පහර....අනේ නිකන් පලයන්  බං යන්න...උබ මොකක්ද මේ දවස්වල කරන ඩ්‍රාමා එක 🤬"- හියුන්

" ඉර දැක පිබිදෙන සූරියකාන්ත මල මෙන්...මා ඔබගේ මුහුන දැක පිබිදේන්නෙමි😲😲 මා සොදුර ජූලියට්...- rm

" මුට රෝමියෝ වැහිලද 🙃🙃🙃මොක වුනත් කමක් නෑ...කියන්න ඕන නෑ මං කොහොමත් දන්නවා මගෙ මූන දැක්කම හිත් පිඹිදෙනෝ කියලා "- හියුන්

" අනේ පලයන් යන්න...අපායට ගහපු කැලැන්ඩර් හොදා ඔයිට වඩා "- ජින්

" ඉරිසියා කාරයො මොනා කිව්වත් අපි සැලෙන්නෑ ඒයි"- හියුන්

" අඩෝ මේ..මං අහන්නමයි හිටියෙ...අපායට ගහපු කැලැන්ඩර් මොන වගේද බං 🙄"- jhope

" කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කෙලින් බලහන් ☺️☺️දැකගන්න පුලුවන් "- ජින්

" කිව්ව කියලා හිතාගන් බල්ලා "- jhope

" ඔයාලා වැඩක්ද ??.?'- අයේරා

" නෑ නෑ එන්න ඇතුලට..."- හියුන්

" හූම්ම්...මට පාලුයි..කොහේ හරි යන් "- අයේරා

" මට නම් එන්න වෙන් නෑනෙ...තව ටිකකින් ෆුට්බෝල් පැක්ටිස්...නෙස්ට් වීක් මැච් එකනෙ "- හියුන්

" හූම්..වෙන දාසක යමු "- අයේරා

" ඕන් නම් අපි එක්ක යන් "- ජින්

" සිරාවටම ද කිව්වෙ "- අයේරා

" ඔව් ඔව් යකෝ....වර යන්න "- ජින්

" ඉන්න මං දුවල ගිහින් ලෑස්ති වෙලා එන්නම් "- අයෙරා එහෙම කියලා දුවල ගිහින් ඇදුමක් දාගෙන පහලට ආවා..

" යන්"- අයේරා කිව්වෙ වටයක් කැරකිලා

" ගවුම කොට නැද්ද බං..🙃🙃මට නම් හිතෙන්නෙ ගොඩක් කොටයි.ඔව් ඔව් බං අර එදා ඩමියට අන්දලා තිබ්බ ගවුම තමා යකෝ ...හරි ඒක ගේන්න එපා..අරකි අරකි ඒක පාරෙ ඇදන් යන්න ඕන නෙ...කොල්ලො කැත විදිහට බලයි.හරි  නෑනෙ එහෙම...ඔව් ඔව් .බායි "- jk බොරුවට  කෝල් එකක ඉන්නවා වගේ ඇක්ට් කරේ  ..අයේරාගෙ ගවුම චුට්ටක් කොට වැඩී කියලා හිතුන නිසා 🙂🙂🙂🙂

**one girl and seven boys fight*-{COMPLETE }Where stories live. Discover now