" ජින්...මං ඔයත් එක්කනෙ යන්නෙ.☺️ඉතින් බය වෙන්න දෙයක් නෑනෙ 😪😪මේකම තමා මං ඇදන් යන්නෙ.."- අයේරා කිව්වෙ ගෙවල් හත අටකටකම  ඇහෙන්න  🤧🤧🤧🤧🤧🤧

" ආ....අවුලක් නෑ බං..ඕක කොට නෑ....
යමන් ...☺️"- ජින්

" අඩෝ...මාත් එනෝ "- හියුන්  උඩ ඉදන් පහලට එන ගමන් කිව්වෙ

" ඔයාට පැක්ටිස් නෙ හියුන්න්"- අයේරා

" උබ වෙනුවෙන් කට් කරාට අවුලක් නෑනෙ.."- හියුන් කිව්වෙ අයේරා ගෙ කරට අතක් දාගන්න ගමන්.ඒත් එක්කම අයේරා හියුන්ට ඇස් වලින් පෙන්නුවෙ උඩ ඉදන් රවාගෙන ඉන්න jkව.

" ආහ් ..යමු බං " හියුන් ඒක ගනන් ගන් නැතුව එහෙම්මම අයේරව අල්ලගෙන ගියා

" මට සරුංගලයක් ඕන"- අයේරා බීච් එකට ගියේ ගමන් කිව්වෙ නැතැයි ෆ්‍රෙන්ස්

" නෙදකින් විතරක්..ආපු ගමන් වැලලෙනෝනෙ "- ජින්

" සතා..පුහ්...තේරෙයි...මං නැති දවසක උබලට "- අයේරා

" suga මෙන්න මේකිට සරුංගලයක් අරන් එනවකො "- හියුන්

" ෆුල් අන්දොස් මල්ලී...සතයක්වත් නෑ.🙃🙃..ඇස් දෙකට  දැක්කෙ නෑ ඒයි කීයක්වත් "- suga

" නෙදකින් .. තෝ ලග නැත්තම් මහ බැංකුවෙත් සල්ලි නෑ...ආ අරන් වර ගිහින් "- හියුන් කිව්වෙ සල්ලි දික් කරන ගමන්

" හරි "- suga එහෙම කියාගෙන ගියා

" පොඩ්ඩක් හිටහන් .මං කෙල්ලෙක් ටෝක් කරලා එන්නම් ආ"- jhope  එහෙම කියලා එහාට ගියා

" හියුන් මං යනවා සර්ෆ් කරන්න "- සරුංගලේ ගෙනත් දෙන ගමන් suga එහෙම කියාගෙන ගියා..

" අයේරා බොට ඕනද් ඉස්සො දාපු වඩේ "- ජින්

"අනේ ඇත්තටම ජින් ඔයා කොහොමද  මගෙ හිත කියවන්නෙ සුපර්බ් ආ"- අයේරා

" බටර් නෑවිලා යකෝ...පාන් ගෙනාවානම් ගාලා කන්න තිබ්බා "- ජින් එහෙම කියාගෙන වඩේ ගේන්න ගියා

" හියුන්න්...සරුන්ගල් අරිමූහ්"- අයේරා

" මට බෑ බං...උබ කරගෙන යමන්.මං අතනින් වාඩිවෙලා ඉන්නම්..."- හියුන් කිව්වෙ බෙන්ච් එකක් පෙන්නලා

**one girl and seven boys fight*-{COMPLETE }Where stories live. Discover now