" කුණ්ඩවාලෙයි ,සුකුරිත්තමයි කිව්වෙ කාටද ආ"

" jeisyටයි, son hee ටයි"

" උප්ස්..මගෙ කෙල්ලො දෙන්නා යකූ...බලහන් උන් දෙන්නා කොච්චර ලස්සනයි ද?? දැක්කත් බඩ පිරෙනවා"

" ඔහ්...රියලී..එහෙනම් හෙට උදේට කන්න එපා..වුන් දෙන්නා දිහා බලලා බඩ පුරෝ ගන්නවා"

" දැන් යනවා...ම්ම්ම් ගිහින් නිදාගන්නවා...ගුඩ් නයිට්"

"හූම්ම්...බෑඩ් නයිට්..සෑඩ් ඩ්‍රීම් ආ"

"සේම්ප් ටු යූ...හෙට මාත් එක්ක යමු ආ..බයික් එකේ ...මං බලාගෙන ඉන්නවා..".

"බෑ බෑ මං එන් නෑ..."

" හාකො.බලමුකො"

_____________💚__________💚__________
ඔන්න ඉතින් උදේ උනාලු ෆ්‍රෙන්ස් 😒

" අහ්..කෙහෙල්මල් එලාම් එක වැදෙනෝනෙ 😑මේ අටමගලෙ සෝස පාට උන් නැත්තම් මං පොලේ ගහලා හුගාක් කල්...හූම්ම්ම්...🤕දැන් ඉතින් මොනා කරන්න ද යන්න එපෑ ...හයියෝ...තව අවුරුදු කීයක් යන්නද ....? ☹️මීට වඩා හොදයි මැරෙන එක."

අයේරා ලෑස්ති උනාලු ෆ්‍රෙන්ස් ..කොන්ඩෙ උඩට කරලා වගේ බන් එකක් ගහගෙන ..බෑග් එකත් අරන් පහලට ආවා...

"අහ්...ගුඩ් මෝනින් අයේරා"- anty

" හිහී...මෝනින් ආන්ටි "- අයේරා

" ගුඩ් මෝනින් අයේරා..ගුඩ් මෝනින් අක්කි .. "- අයේරා පහලට එනකොට හැමෝම කියන්න ගත්තා

"ඈහ් .යකූ මං ද මෙතන අපතයා ...ලැජ්ජයි අයේරා ඔයා ගැන...කෙල්ලෙක් නේද .? මේ කොල්ලො ටික ඔක්කොම ඔයාට කලින් නැගිටලා නෙ."- අයේරා හිතින් හිතනවලු ෆ්‍රෙන්ස්

" වාඩිවෙන්න අයේරා..breakfast ගමූ " - ආන්ටි

" හූම්ම්ම් "- අයේරා

Breakfast අරගෙන කස්ටියත් එක්ක කොලේජ් යන්න හදන්නෙ..😂😂😂ජුමින් කාර් එකේ ...හියුන් ,ජේ- හෝප්,ජින්,jk ,suga,RM ඔක්කොම බයික් වල තමා යන්නෙ...🙄🙄🙄🙄

ජිමින්ගෙ කාර් එක බ්ලැක් කලර් එකක්.

" අයේරා නගින්න.."- jk කිව්වෙ ඇහැක් ගහන ගමන්

" jk අයේරාට බයික් වල යන්න බෑ...එයා මාත් එක්ක කාර් එකේ යයි"- ජිමින්

**one girl and seven boys fight*-{COMPLETE }Where stories live. Discover now