Chapter 39

321 23 22
                                    

Chapter 39

At taehyung seminar

සම්මත දේට පිටින් ගියා කියලා එයා වෙනස් කෙනෙක් වෙන්නේ නෑ.. සමාජ ආස්‍රයක් නෑ කියලා එයා වෙනස් කෙනෙක් වෙන්නේ නෑ.. එයා දිහා වෙනස් විදියට බලන සමාජේ නිසයි එයා හිතන්නේ එයා වෙනස් කෙනෙක් කියලා. ඉතිං වෙනස් වුනාට කමක් නෑ.. ඉට්ස් ඕල්රයිට් ටු බී ඩිෆරන්ට්... මේ ලෝකේ ලස්සන වෙන්නෙම එහෙම වෙනස් අය ඉද්දි.....

At jungkook house

"සර් එක්ස්කියුස් මී......"

"කියන්න මිස්ටර් ලී යන්ග්....."

"සර් ඩොක්ටර් ටේහ්‍යුන්ග් ගේ සෙමිනාර් එකක්...."

"පුතා කෝ....."

"කාමරේ....."

Jungkook pov

මට සමාවෙන්න හ්‍යුන්ග් .... ආදරේ හරි අමුතුයි... ඇත්තමයි... ඔයා මට මම විදියට ආදරේ කරා... ඔයා මට ලන් වුන විදිය මාව හොද කරපු විදිය මට ආදරේ කරපු විදිය මේ දේවල් මට මතක නැතුව නෙමේ... ඒත් මම මොකද කරන්නේ.. මේ වෙලාවේ මට ඕනි එකම දේ මගේ.තාත්තා ලග ඉන්න.. මොකද මම අද මෙහෙම හරි ජීවත් වෙන්නේ එයා නිසා.. ඉතිං මට සමාවෙන්න.. මම දැක්කේ නැතුව නෙමේ ඔයා ඇවිත් පැය ගනන් කාර් එක නතර කරන් ඉන්නවා. ඒත් මට තාත්තා වෙනුවෙන් ඒ තීරනේ වෙනස් කරන්න බෑ.... මට ඔයා නැතව ජීවිතයක් ගැන හිතන්න.බෑ.. ඒත් අපිට අපේ පාරවල් වල යන්න කාලේ හරි ඇති. වේදනාවක් වුනත් මට ඔයාගේ නමට කැලලක් ඇති කරන්නවත් අසම්මත දෙයක් කරලා තාත්තාට කැලලක් ඇති කරන්නවත් ඕනි නෑ හ්‍යුන්ග්.... මොකද මම වෙනස් වුනාට ඔයාලා වෙනස් නැ හ්‍යුන්ග්.....

මම හිටියේ පුරුදු විදියටම මගේ පේන්ටින්ග්ස් එක්ක තනි වෙලා.. ගෙදර උස තාප්පේ අයිනෙන් ඔයාගේ කාර් එක නතර කරලා තියෙන පේන්ටින්ග් එකක් කරන ගමන්.. ඒක ඉවර කරලා මම ඒකේ පොටෝ එකක් ගත්තේ මගේ පේජ් එකේ අප්ලෝඩ් කරන්න හිතන්...

මම පොටෝ එක අරන්

"How luck i am to have something that makes hard to say goodbye"

කියලා කැප්ශන් කරලා අප්ලෝඩ් කරා... මම ටැබ් එක. පැත්තකින් තියලා  අායෙම එලියට ගියේ ඩැඩා මට කතා කරපු නිසා....

At taehyung seminar

Taehyung pov

බ්‍රේක් එක වෙලාවේ මම ෆෝන් එක අරන් ඉන්ස්ටර් එකට ලොග් වුනේ මට මගෑරුන මාස ගානකින් කිසිම විස්තරයක් නැති මගේ ආදරේ ගැන මොනවම හරි දෙයක් දැනගන්න පුලුවන් වෙයි කියලා හිතලා... ඔව් මම මට ලැබෙන පොඩි වෙලාවෙත් එයා ගැන හෙව්වා. කොච්චර කාලයක් ගිහින් තිබුනත්.

It's Alright to be Different ☑Where stories live. Discover now