Chapter 37

78 16 3
                                    

"හ්‍යුන්ග් හියුන්ග් ඇස් අරින්න හ්‍යුන්ග්....."

"මැණික.... මට මහන්සී.... මම හිතන්නෑ මට ගොඩක් වෙලා ඇස් ඇරන් ඉන්න පුලුවන් වෙයි කියලා....."

"හ්‍යුන්ග් ඇයි මෙහෙම වෙන්නේ... මම ඔයාව මාර්ක් කරපු නිසා ඇයි ඔයාට මෙහෙම වෙන්නේ... එන්න එන්න ඔයා සීතල වෙනවා හ්‍යුන්ග් ඇයි මේ.... මේහෙම වෙන්නේ මම මම වෙනස් කෙනෙක් නිසාද හ්‍යුන්ග්..... හ්‍යුන්ග් මට ශිෆ්ට් වෙන්න අවුරුදු අටක් බලන් ඉන්න වුනා.. අන්තිමට මම ශිෆ්ට් වෙද්දි මම අනිත් හැමෝටම වාඩා වෙනස් කෙනෙක් වුනා... මම මගේ වොල්ෆ් ව කන්ට්‍රෝල් කරගන්න ට්‍රයි කරා. ඒත් එයා අපේ අයවම මරලා දැම්මා... අන්තිමට එයා ඔයාව මගෙ මේට් කියලා පිලි අරන් ආදරේ කරන්න පටන් ගද්දි එයා ඔයාව මාර්ක් කරා... ආර්චිට ඕනි ඔමේගා කෙනෙක් වෙන්න හ්‍යුන්ග් ආර්චි ට ඕනි නැ ඇල්ෆා කෙනෙක් වෙන්න.. ඇයි මම වෙනස් කෙනෙක් වුනේ. එ දේ නිසා මට හැමෝවම නැති වෙනවා හ්‍යුන්ග්... දැන් ඔයාත් මාව දාලා යන්නද හදන්නේ හ්‍යුන්ග්... තව ටිකක් ඉවසන් ඉන්න හ්‍යුන්ග් මම ගිහින් එක්කන් එන්නම් ලුක්ස්ව. එයා ඔයාව බේර ගනීයි හ්‍යුන්ග්.... අනේ හ්‍යුන්ග් ඇස් අරින්න.... මම ඉක්මනට එන්නම්...."

"ශ්ශ්ශ්ශ් බේබී.... රිලැක්ස් ඔයා දැන් මේ පැක් එකම බලාගන්න ඕනි.. මට මට ගොඩක් මහන්සි මැණික. ආකිට ගොඩක් මහන්සී... එයාට තවත් ඇල්ෆා කෙනෙක් වෙලා ඉන්න බෑ..... එයාට ශක්තියක් නෑ මැණික.... ඔයා වෙනස් කියලා හිතන්නෙපා... වෙනස් වුනාට කමක් නෑ මැනික... ඔයා හොද ඇල්ෆා කෙනෙක් වෙනවා.. ඉතිං වෙනස් කෙනෙක් ඇල්ෆා කෙනෙක් වුනාම පැක් එකට ඒක ලොකු ශක්තියක් බේබී... මම රැකගත්ත පැක් එක අරක්ෂා කරන්න බේබී.... මගේ ඇල්ෆා..... මගේ ඇඇඇල්ෆා.... මම මම ඔයාට ආදරෙයි ලූආන්...

Aki- ආර්චි...... මාව මෙට් කියලා පිලගත්තට ස්තූතී ඔයාට.... හැමදාම මම ආසාවෙන් බලන් හිටියා මගේ මේට් කොහොම කෙනෙක්ද කියලා දැන ගන්න... ඉතිං එයා ගොඩක් විශේෂ කෙනෙක් මට ආඩම්බරයි ඔයා ගැන... මගේ ලගට ⁣වෙලා ඉන්න. මට ගොඩක් සීතලයි ආර්චි....කොහෙවත් යන්න එපා... මම ලඟ ඉන්න..."

Archie- "ආකි එපා මම මම ඔයාව රස්නේ කරන්නම් මම ඔයාව රස්නෙට තියන්නම්.. අනේ අැස් නම් පියාගන්නෙපා ආකි ප්ලීස්...... "

It's Alright to be Different ☑Where stories live. Discover now