Chapter 30

74 17 1
                                    


"බේබි....... අපි ගල් තලාවට යන්නෝන.... "

ටේහ්‍යුන්ග් මයින්ඩ් ලින්ක් ⁣එකේන් ලුආන්ට කතා කරා....

Archie- ලුආන් මේ අපේ පලවෙනි හවුලින් එක. මම කැමති නෑ ඒකට අඩු රෑන්ක් එක්ක බ්ලැක් වොල්ෆ් කෙනෙක් එනවට. මගේ ලග ඉන්නවටවත් මම කැමති නැ. සෝ යනවනම් තනියම යමු... එයාට එන්න ඕනිම නම් පැත්තක ඉන්න කියන්න..

Luan- ආර්චී ඔයා මේ කරන දේ වැරදී.. එයා මගේ ආදරේ.. මම එයාට ගොඩක් ආදරේ කරනවා.. මෙහෙම කරන්න එපා. එයා දැන ගත්තොත් ඔයා එයාව රිජෙක්ට් කරනවා කියලා එයාට එක දරාගන්න බැරිවෙයි. එයා අපි වෙනුවෙන් අවුරුදු දහයක් බලන් හිටියා ආර්චි. ඇයි මේ....

Archie- අයි කාන්ට් ඇක්සෙප්ට් හිම් ඈස්  මයි මේට්. හී ඊස් අ බ්ලැක් වොල්ෆ්.. වී ආර් ඩිෆරන්ට්. වී හෑව් ඩිෆරන්ට් පවර්ස්. අපී මේ ලෝකේ පාලනේ කරන්නේ ඔයා මොනවද දන්නේ. මන්ඩේන් කෙනෙක් විදියට හිතන එක නවත්තන්න. දැන් ඔයා හිතන්න ඕනි හයි රෑන්ක් එකක් තියෙන හයිබ්‍රිඩ් වෙයාර්වොල්ෆ් කෙනෙක් විදියට..

Luan - මම හිතන්නේ මගේ විදියට. ඔයාට බෑ මෙහෙම කරන්න. ඒ කෙනා කවුරු වුනත් එයා මගෙ ආදරේ. එච්චරයි. මම වොල්ෆ් ⁣කෙනෙක් නෙමේ මන්ඩේන් කෙනෙක් කියලා හිතාගෙනත් එයා පැක් එකේ එයාගෙම අය එක්ක රණ්ඩු කරා මම වෙනුවෙන්. එයා කෙයාර් කරේ නැ මගේ විදිය මම කවුරු වුනත් එයා මට ආදරේ කරා....

Archie- ඒ එයා කිසිම තත්වයක් නැති බ්ලැක් වොල්ෆ් කෙනෙක් නිසා.. මම කියන විදියට කරන්න. මම හවුලින් කරන්නෑ එයා ඉන්නවනම්. මම ශිෆ්ට් වෙන්නෙත්නැ එයා ඉන්නවනම්..

"හ්‍යුන්ග් මම පලවෙනියටම මගේ වොල්ෆ් එක්ක ඉන්න නිසා මට ඒ වෙලාව තිනයම ඉන්න දෙනවද එයත් එක්ක...."

"බේබිට ශුවර් ද තනියම ඉන්නෝන කියලා.... අවුලක් නැද්ද එහෙම බේබී....."

"ඔව් හ්‍යුන්ග් මට තනියම ඉන්නෝන  අවුලක් නෑ...."

"හරී බේබී එහෙනම්.... කමක් නෑ..... බේබි ගල් තලාවට යන්න.. මම ලූකස් හම්⁣බවෙලා එන්නම් එහෙනම්.. "

"හරී හ්‍යුන්ග් පරිස්සමෙන් යන්න.."

"මම නෙමේ බේබී ඔයා පරිස්සමෙන්.. මට දැන් බයක් නැ මොකද කාටවත් ඔයාට ඇටෑක් කරන්න බෑ.. ඒ නිසා මම ඔයාව තනියම තියලා යන්නම් ඒත් පරිස්සමෙන් බේබී...."

It's Alright to be Different ☑Where stories live. Discover now