Chapter 17

90 19 2
                                    

"ජැකී"

"ඇල්ෆා කියන්න...."

"මගේ ගෙදරට එන්න..."

"හරි අැල්ෆා "

ටේහ්‍යුන්ග් මයින්ඩ් ලින්ක් එකෙන් ජැකීට කතා කරලා එන්න කිව්වේ ලුආන් නිදි කියලා හොදටම කන්ෆර්ම් කර ගත්තට පස්සෙයි. උදේ වුන දේන් පස්සේ ලුආන් ගෙදරට ඇවිත් නිදා ගත්තේ එයාට ඒ දේත් එක්ක හිතට ලොකු මහන්සි ගතියක් දැනුන නිසාමයි.  ටේහ්‍යුන්ග් ලූකස්ටත් එයාගේ ගෙදරට එන්න කියලා පණිවිඩයක් යැව්වා. ජැකී ඇවිත් ටික වෙලාවක් යද්දි ලූකස් ටේහ්‍යුන්ග් ගේ ගෙදරට ආවා.

Luukus - මොකක්ද ප්‍රශ්නේ

Alpha - මම පැක් එකේ මේ වෙනකන් අඩල්ට්ස්ලාට ගරු කරගෙන ඒ අය මම කියන දේ අහගෙන පිලිගෙන හිටියා. ඒත් අද මම වැඩිපුරම ගරු කරපු වීශ්වාස කරපු අන්කල් ජෝන් මගේ මේට් ට විරුද්ධ වුනා. එයා එක්ක එයාගේ මතේට එකඟ වුන තව කට්ටියක් හිටියා. මම වගේම ආකීත් පුලුවන් තරම් කන්ට්‍රෝල් වුනා. ඒත් මේ මගෙ මේට්. මම කොච්චර ඉවසුවත් මම ඒයාට කෑගැහුවා හැබැයි කන්ට්‍රෝල් එකක් එක්ක. ලඟදිම එයාගෙන් මට ඇටෑක් එකක් එනවා. එයා ඒ වෙලාවෙ මට ඇටෑක් කරන්නැතුව ගියත් එයාගේ ඇස් වලින් මම ඒ දේ දැක්කා.  කවදාවත් නැතුව අන්කල් ජෝන් මෙහෙම හැසිරෙන එක මට හිතාගන්න බෑ. අනික එයාලගෙන් ලුආන්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මම පැක් එකේ වැඩ එක්ක බිසී වෙද්දි ලුආන් පැක් එක ඇතුලේ තනියම එහෙ මෙහේ යනවා. මොකද ආන්ටි ජේන් වගේම ජුආනා ලිලියා මේ අය ලුආන්ව බලාගන්නවා කිව්වා. ඒත් මට ලුආන්ගේ ආරක්ෂා වට ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ව තියන්නෝන. ජැකීට මාත් එක්ක වගේම පැක් එකේ වැඩත් එක්ක බිසී වෙන නිසා ලූකස් ඔයා ලුආන් ලග අද ඉදන් අපේ පැක් එක ඇතුලේ ඉන්න පුලුවන්ද.. මේක ඉල්ලීමක්. අනික ඔයයි එයාව මෙහෙට ගෙනාවේ. ඒ නිසා එයා අාරක්ෂා කරන්න ඕනී මම වගේම ඔයාත්. මම කැමති නෑ ඔය දෙන්නා ඇර වෙන කවුරුත් මගේ මේට්ට ලන් වෙනවට. "

Luukus - ඇල්ෆා....

Alpha- ලූකස් බෑ කියන්නෙපා.. ඉස්සරහට එන ප්‍රශ්න හැම එක්කටම මම මූන දෙන්නෝන වගේම. ඒ අය මාව ඇල්ෆා කරපු එකෙන් ගන්න හදන ප්‍රයෝජන මොනවද ඒ අය මාව නටවන්න හදනවද වගේම එහෙම දෙයක් වෙනවනම් මම ෆයිට් එකකින් පැක් එකේ ඇල්ෆා වෙන්නෝන. ඒ නිසා මම ඒ දේට රෙඩි වෙන්නෝන.. "

It's Alright to be Different ☑Where stories live. Discover now