Chapter 12

102 25 3
                                    


ටේහ්‍යුන්ග් ඒ දෙන්නත් එක්කම ජේල් එක පැත්තට ගියේ ජන්ග්කුක්ව බලන්න. ජන්ග්කුක් ගේ කාමරේ තිබුනේ දෙවනි තට්ටුවේ කෙලවරට වෙන්න. එයාගෙ කාමරේ ඇතුලේ විතරක් ලෑම්ප් එකක් පත්තු කරලා තිබුණා. ටේහ්‍යුන්ග් ඒ කාමරේ ජනේලේ.දිහා බැලුවාම දැක්කේ ජනෙල් බැම්මට ඔලුව තියන් ජන්ග්කුක් නිදාගෙන ඉන්නවා..."

T- "ලුආන්...."

Aaki- "මගේ මේට්....

Jacky- "ඇල්ෆා..."

T- "ජැකී බලන්න එයා බෙඩ් එකට යන්නෙත් නැතුව කන්ද දිහා බලන් ඉදලා එහෙමම නින්ද ගිහින්..."

Alec- "ඇල්ෆා කවුද ඒ...?"

T- "ඇලෙක් ඒ තමයි මම කිව්ව කෙනා. අපි යමු එයා ලගට.."

ටේහ්‍යුන්ග් ඒ දෙන්නත් එක්කම ලුආන්ගේ කාමරේ ලගට ආවත් ඒ දෙන්නවම එලියෙන් නතර කරලා ⁣ටේහ්‍යුන්ග් කාමරේ ඇතුලට ආවා...

"ලුආන්......"

"ලුආන්....."

Aaki- එයාව මාර්ක් කරන්න. බලන්න එයාගේ ලස්සන. සුදු පාට හම. එයා බෝනික්කෙක් වගේ. එයාව මාර්ක් කරමූ. මට එයාව අල්ලන්න ඕනී. එයා සිනිදු ඇතී...."

T- ආකි ස්ටොප්.. කන්ට්‍රෝල් යුවර් සෙල්ෆ්

"අම්මා......."

"නැගීටින්න ලුආන්....."

"ඕඕඔයා.......?"

"අම්මව මතක් වුනාද?"

"ඔව්.. ගොඩක්"

"එහෙනම් ඇයි ඔයා අාවේ...."

"මගේ හීන වලට මට තේරුමක් ඕනි වුනා. ඒවගේන් කිව්වේ මට එන්න කියලා... මට දැනුන වෙනස් කම් වලට මට හේතුවක් ඕනි වුනා.. ඒකයි මම ආවේ...."

"ජැකී එන්න..."

ටේහ්‍යුන්ග් මයින්ඩ් ලින්ක් එකෙන් ජැකීට කතා කරා. ජැකී ඇලෙක් එක්කම කාමරෙට ආවා..."

"ජැකී..... ඔයාලා දෙන්නා මොකද මේ වෙලාවේ මෙතන කරන්නේ....?"

"අපි අාවේ ඔයාට කෙනෙක්ව අදුන්වලා දෙන්න..."

"කාවද?"

"ලුආන් මෙ ඉන්නේ ඇලෙක්.. ඔයා ශැඩෝ වර්ල්ඩ් එක ගැන විස්තර හෙව්වා කිව්වනේ එතකොට ඔයා දැන ගන්න ඇතිනේ ශැඩෝ හන්ටර් ස්ලා ගැන. මේ ඉන්නේ අපේ හොදම යාලුවෙක් අපි ලඟින්ම ආස්‍රේ කරන ශැඩෝ හන්ටර් ඇලෙක්..."

It's Alright to be Different ☑Where stories live. Discover now