Chapter 21

83 18 6
                                    

එදා වගේම මම අදත් ගොඩක් වාසානාවන්තයි මැණික ඔයාව ලැබෙන්න. එදා මට ඕනි කරපු එකම දේ ඔයාව රැක ගන්න එක. ඉතිං අදත් මට ඕනි එකම දේ ඔයාව රැක ගන්න එක වගේම ඔයාගේ සතුට. අපි හම්බ වුන දවසේ ඉදන් සතියකට අඩුම එක පාරක් හරි මීට් වුනා. කෝල් එකක් මැසේජ් එකක් නැතුව ගෙවුනේ නැති දවසක් නැති තරම්. ඒත් සතියක් පුරාවට අපිට අපිව ගොඩක් මගෑරිලා.

ටේහ්‍යුන්ග් ආයෙමත් එයාගේ අතීතේ අතරමං වෙන එකෙන් එලියට ඇවිත් ජන්ග්කුක් ගැන හිතන්න ගත්තා. ටේහ්‍යුන්ග් ෆෝන් එක අරන් ජන්ග්කුක් ගෙ ඉන්ස්ටර් අකවුන්ට් එකට ගියේ එයාට ජන්ග්කුක් ව ගොඩක් මිස් වුන නිසා.
ජන්ග්කුක් ස්ටුඩියෝ එකේ ඉදන් සිංදුවක් රෙකෝඩ් කරන ෆොටෝ වගයතගක් අප්ලෝඩ් කරලා තිබුණ නිසාම එයා හොදින් ඉන්නවා කියලා ටේහ්‍යුන්ග් දැන ගත්තා.

phone ring.....

"බේබී....."

"හ්‍යුන්ග් ආම් සෝ සොරි. මම මේ ටිකේම ගොඩක් බීසී හ්‍යුන්ග්. ෆෙබ්රුවරි අන්තිමට බෝයිෆ්‍රෙන්ඩ් බෑන්ඩ් එකේ කොන්සර්ට් එක තියෙනවා..ඉතිං මගේ අලුත් සිංදුව මුලින්ම මට සිං කරන්න වෙන්නේ එදාට. ඒ නිසා මම මේ දවස් ටිකේම ගොඩක් ප්‍රැක්ටිස් කරනවා. හවස ආවාම මහන්සිට එහෙමම නින්ද යනවා. කොන්සර්ට් එකක ස්ටේජ් එක්ක ⁣ප්ලේ කරන නිසා  ගොඩක් මහන්සි වෙලා මම ඇටෙන්ශ්න් එක ගන්න ඕනිනේ ඒ එක්ස්පීරියන්ස් එක මට තිබිලම නැති නිසා මම ට්‍රයල් කර කර ප්‍රැක්ටිස් කරනවා හ්‍යුන්ග්. හ්‍යුන්ග් අනිවරෙනම් එන්නෝන කොන්සර්ට් එකට. ඔයා පෙරොන්දු වෙන්න එනවා කියලා"

"හෝව් හෝව් හෝවී හෙමින් කියන්න මැනික..  මම ඉන්නවනේ අහගෙන.."

"බේබි ඒ කොන්සර්ට් එක දවසේ ඔයාගේ අලුත් සිංදුව කියලා ඔයා සෝලෝ ආර්ටිස්ට් කෙනෙක් විදියට එන එක හොදයි. මොකද තතියම ෆෑන්ස්ලා ගොඩක් එකතු කරගෙන කොන්සර්ට් එකක් කරන්න අමාරුයි අලුත් කෙනෙක්ට. මේක ඔයාට හම්බවුන බෙස්ට්ම චාන්ස් එක."

"තෑන්ක්ස් හ්‍යුන්ග්. හ්‍යුන්ග් නිසා තමයි මේ හැමදේම. හ්‍යුන්ග් මම සතියකට පස්සේ යුනි යනවා හෙට. මට ටිකක් නර්වස් වගේ ළමයි මොනවා කියයිද දන්නෑ. මොකද මම දැන් ⁣සාමාන්‍ය වේගෙන එන නිසා. "

It's Alright to be Different ☑Where stories live. Discover now