wang_rafa
විවිධ වංශවලින් පැමිණෙන මායා බලයන් හිමි තරුණයන්, තමන්ට ආවේණික වූ ශක්තීන් පාලනය කරන්නත්, වැඩිදියුණු කරන්නත් එකට එක්වෙන අද්භූත මායා පාසලක්...
එතනදි හමුවෙන අලුත් යාළුවෝ, සහෝදරත්වය, රහස් ආදර, තරඟකාරීත්වය සහ දැඩි සටන් පුහුණු මේ සියල්ල අතරින් ගමන් කරන ප්‍රධාන කොල්ලෝ 7 දෙනාගේ කතාවයි මෙය.
ජයග්‍රහණ, පරාජය, අහිමිවීම්, දරාගැනීම්, සතුට සහ වේදනාව එක්ක ඔවුන් වර්ධනය වෙයි.
නමුත් ඔවුන්ගේ සැබෑ ශක්තිය මායා බලය නොවෙයි .
එය ඔවුන් අතර ඇති නොබිඳෙන යාළුකමයි.
රහස් වලින් පිරි මායා ලෝකයක,
ඔවුන් හත්දෙනාට හැකි වෙයිද තමන්ගේ වංශයන්ගෙ ගෞරවය රැකගන්න?
නැත්නම් අඳුරු බලයක් ඔවුන්ව බිඳ දමයිද?
_________
From different clans blessed with unique magical abilities, young boys gather at a mysterious academy to master their powers and uncover their true potential.
Within the walls of this magical school, they find more than just training and battles - they discover friendship, brotherhood, love, rivalry, and the harsh lessons of growing up.
This story revolves around seven main boys whose journey is filled with victories, losses, heartbreak, sacrifice, and unforgettable memories.
In a world ruled by magic and