🥀තටු නැතිව පියාබන අහින්සක කෙල්ලෙක් 🥀තමන්ගෙ ආදරය වෙනුවෙන් ජිවිතය වුනත් පුද කරන හදවතක් 🥀අතන්ගෙ ආදරනිනයන් අත් අරින්න වෙයි කියලා ආදරය ප්රතික්ශෙප කරන වැඩිමහල් සහොදරියක් 🥀අවුරුදු ගානක් හිතෙ තිබ්. ආදර එලියට කියා ගන්න බැරි හදවත් දෙකක්. 🥀පැටලුම් සහගත පවුල් දෙකක් 🥀 පවුලත් ආදරයත් අතර තනුවන කෙල්ලෙක් ඒ ආදරය දිනයිද? සහොදරත්වයයි ආදරයයි පිරුනු කතාවක්. Main roles - Jhope sub role - Jin Fanfiction by Bangjin and Bang JHope Completed - 2021