High School Romance | TK ✓

بواسطة vk_panther

63.9K 13.5K 4.8K

"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැම... المزيد

01- ජන්කුක්
02- කෝල් එක
03- ඔටෝ බුක් එක පාර්ට් වන්
04- ඔටෝ බුක් එක පාර්ට් ටූ
05- වඩේ ලොරිය
06- මැද ඇගිල්ල
07- ඇපල් මල
08- තට්ටයා
09- staircase
10. බිස්කට්
not an update
11.පලිගැනීම
12. හාවා
12. හාවා II
13. පස්ස
14. ගෙදර සොයා යෑම
15. මුද්ද
16. ලං කරලා අඹරන්න
17. හිල
18. නිසි පුළුලුකුල
19. අපිට වැසිකිළියක්
20. යුන්ගී
21- අවසානය
questions and answers
ගං කබරාගෙ සටහන
special chap

questions

1.7K 351 56
بواسطة vk_panther

හලොව්.... කස්ටිය........

(මේකට කලින් තව එපියක් දාපු නිසා ඒක කියවලා මේකට එන්න ඈ....)
Ongoing කියවන අය

ඉතින්....
මට හිතුනා  questions and answers එකක් මේ කතාවට කරන්න....

මෙච්චර කල් කරලා නම් නෑ... ඒත් මේක funny එකක් නේ 😁

සෝ.... මේක ඇත්ත කතාවක් නිසා ගෙන්වන්න පුලුවන් ටේගෙ සෙට් එක විතරයි. අනිත් අයව බෑ...... තේරෙනවා නෙ. ජන්කුක් ලාව බෑ.

පෞද්ගලික දේවල් නැතිව කතාව ඇතුලෙ සිදු උන දේවල් විතරක් හිතලා ප්‍රශ්න අහන්න.

ඒ වගෙම එයාලාට කියන්න තියන දේවලුත් කියන්න.

මේකට උත්තර මේ පොත ඉවර වෙනකොට දාන නිසා, තාම ongoing නම් මේක පස්සෙ කියෝන අයත් අහන්න.

දැන් උත්තර දෙන්නෑ...... පොතෙ අන්තිමට දානො..

ඔන්න එනවා අපෙ හතර දෙනා........

(මගෙන් නෙවෙයි ටේ ගෙන් ප්‍රශ්න අහන නිසා, ඇත්තටම උන ඒවයි නැති ඒවයි වෙන වෙනම අහන්න එපා ඈ😁. මේ සේරම ඇත්ත. මම හිනා යන විදියට සමහර ඒවා අතින් දැම්මා. හිතපු ඒවා වගෙ ඒවා. ඒ වගේම සමහර සිදුවීම් වලදී ජන්කුක් එතන හිටියෙ නෑ.... ඉතින් එයත් එක්ක උන සිදුවීමක් එක්ක cross over එකක් දැම්මා 😁)

01. ටේ

02. ජිමින්

03. ජින්

04. හොබී

واصل القراءة

ستعجبك أيضاً

234K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
238K 23.2K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
306K 52.4K 64
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
208K 35.9K 56
ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyung 🌚 comedy and Fluff fluff fluff lot o...