ආත්මීය සහකරුවන්

By JeonNishKooky

40.3K 5.6K 816

හිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවග... More

SOULMATE
SOULMATE
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
C̷h̷a̷p̷t̷e̷r̷ 11
Chapter 12
Chapter 13
Chapter 14
𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 15
Chapter 16
Chapter 17
𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
Chapter 31
Chapter 32
chapter 33
note
chapter 34
chapter 35
chapter 36
Chapter 37
chapter 38
Chapter 39
Chapter 40
chapter 41
chapter 42
chapter 43
Chapter 45 - The end

CHAPTER 44

887 115 25
By JeonNishKooky


කෙල්ලෝ පස් දෙනා බයවුනා වගේම එයාලා දැනගත්ත දැන් ඉතිං කොහොමත් එයාලට හිරේ යන්න වෙනවා කියලා. මොකද ජෙසීවත් දැනගෙන හිටියේ නෑ මේ කොල්ලෝ හත් දෙනා CID ඔෆිසර්ස්ලා කියලා.

කොල්ලෝ හත්දෙනා කිසිම සද්දයක් නැතුව බලාගෙන හිටියේ එතන හිටපු සාජන්ලා බොස්ගෙයි බොස්ගේ හෙංචයියන්ගෙත් බොඩීස් එතනින් අයින් කරනකන්. පැය භාගෙකට පස්සේ ආයෙමත් කෙල්ලන්ගේ අපාර්ට්මන්ට් එක ඇතුලේ කෙල්ලෝ පස්දෙනයි කොල්ලෝ හත්දෙනයි තනි වුනා.

බය වෙලා හිටපු කෙල්ලෝ දිහා බලපු ජින්

කට්ටියට කියන්න මොනා හරි තියෙනවද අර කලින් කීව දේවල් ගැන 😏

කෙල්ලෝ ටික මූනෙන් මූන බලාගෙන ආයෙමත් ජින් දිහා බලයි.

අකූ : මං දැනුත් ඔයාලගෙන් ඉල්ලන්නේ මට ඕන මගේ නංගිලාට ලස්සන ජීවිතයක් හදලා දෙන්න ප්ලීස් එයාලව මේකට ගාවන්න එපා. ඔන්නිට ලොකු ගමනක් යන්න තියෙනවා තව එයාට එයාගේ ගමන් යන්න දෙන්න මේ හැමදේටම වැරදි මමයි මට ඕන දඩුවමක් දෙන්න ඒත් මෙයාලව අතාරින්න ප්ලීස්

අකූ ඇස් වල කදුළු පුරෝගෙන ජින් දිහා බලාගෙන එහෙම කියනකොට ජූනි ඇවිත් ජින්ගේ කරට අත දාගන්නේ  කට කොනේ හිනාවක් තියාගෙනමයි.

දෝණි : අකූ විතරක් නෙවේ මාත් ඒ මනුස්සයව මැරුවා අකූට විතරක් නෙවේ මටත් ඒ දඩුවම ලැබෙන්න ඕන

චූටි : ඇයි ඒ දෙන්නා විතරක් මමත් මමත් ඒකට හවුල් වුනා ඒ කියන්නේ මාත් වැරදිකාරයෙක්

සුද්දි : මං නිසයි මේ දේවල් වුනේ මාත් මේ දේවල දැනන් හිටියා මාත් මේ දේවල් වලට හවුල් වුනා ඇයි එයාලා විතරක් වැරදී කියන්නේ නෑ මාත් වැරදී

ජෙසී : මගේ ගමන මට ඕනෙ නෑ මේ දේවල් වලට මාත් හවුල් වුනා අකූ මට ඉස්සර වුනේ නැත්තන් මමයි ඒ මනුස්සයව මරන්නේ

ජූනි : 😂😂😂😂  (ටිකක් තදින්) ඉවරද මේ අක්ක නගෝ ඩ්‍රාමා එක

කෙල්ලෝ ටික හැම දෙයක්ම අතෑරලා වගේ ජූනි දිහා බලාගෙන හිටියා.

ජුනී : අපිට ඔයාලට දඩුවම් දෙන්න අයිතියක් නෑ. ඔයාලට දඩුවම් දෙන්න අයිතිය තියෙන්නේ මෙයාලට

එහෙම කියන ගමන්ම ජූනි ජින්වත් තුරුල් කරගෙන කොල්ලෝ පස් දෙනා දිහාට අත දික් කරනගමන්ම සෝෆාවෙන් ඉදගනී.

හෝබි චූටි ඉස්සරහට ගිහින් හිටගෙන පපුව මතින් අත් දෙක බැදගනී. චූටි කිසිම පැකිලීමක් නැතුව හෝබි දිහා බලාගෙන එයාගේ අත් දෙක ඉස්සරහට දික්කරන්නේ එයාගේ අත්වලට Handcuffs දාන්න කියලා ඉගියක් දෙමින්.

චූටි PV

මං ඔයාට ගොඩක් ආදරෙයි බබා ඒත් මං කරේ ලොකු වැරැද්දක් මේකට කවදාවත් කාටවත්ම සමාවක් දෙන්න බෑ අන්‍තිමට මට තේරුනා මට කවදාවත් ආදරේ උරුම නෑ කියලා.

හෝබි චූටිගේ අත් දෙක මැණිකකටුව ලගින් අල්ලගෙනම

මං මේ අත් වලට Handcuffs දානවා හැබැයි ඒ මුළු ජීවිත කාලෙටම

චූටි ඇස් දෙකත් ලොකු කරගෙන හෝබි දිහා බලනකොට හෝනි කිසිම දෙයක් කියන්නේ  නැතුව චූටිව එයාගේ පපුවට තුරුල් කරගනී.

හෝබි චූටිව තුරුල් කරගන්නකොට ජිමින් දෝණි දිහා බලාගෙනම ඉන්නේ අමුතු බැල්මකින්

දෝණි : මං දිහා ඔහොම බලන්න එපා

ජිමින් : ඔයා කොහොමද කියන්නේ මං බලන විදිය ගැන මං බලන්නේ මට ඕන විදියට අනික මතක තියාගන්න ඔයාගේ ඔෆිසර් මං

දෝණි PV

මගුල තමා මේ මොන ඔෆිසර් කෙනෙක්ද මං වැරැද්දක් කරපු නිසා කට පියාගෙන ඉන්නවා නැත්තන් දනී මං කරන දේ.

ජිමින් : මොනාද කුටු කුටු ගානේ

දෝණි : දැන්  මං ඒකතටත් අවසර ගන්න ඔන්න ද ඔයාගෙන් ඔෆිසර්

ජිමින් : ෆයින් මං හිතුවා ඔයාගේ දඩුවම ගැන

දෝණි කෙලින්ම ජිමින් දිහා බලන් ඉද්දී

ජිමින් : හැමදාම ඔය වගේ කියව කියව ඉන්න වෙනවා මගේ ළග

දෝණි : ඒ මොන දඩුවමක්ද

ජිමින් : ආහ් බය වෙන්න එපා ඕකට තව ඒවා ඇඩ් වෙනවා මං ඒවා කවුරුත් නැති තැනක කියන්නම්

කියන ගමන් ජිමින් දෝණිට ඇහැකුත් ගහලම දෝණිව තුරුල් කරගන්නේ දෝණි කන්ෆියුස් වෙලා වගේ ජිමින් දිහා බලන් ඉන්නකොට.

සුගා එක පාරටම ජෙසීගෙන්

යමුද එහෙනන්

ජෙසී කිසිම හැගීමක් නැතුව සුගා දිහා බලාගෙම හිනාවෙලා

යමු

ජෙසී PV

මං හිතුවේ හෝබි චූටිට සමාව දුන්නා වගේ ජිමින් දෝණිට සමාව දුන්නා වගේ ඔයත් මට සමාව දෙයි කියලා. ඒත් ඔයා නීතියටම වැඩකරන කෙනෙක් නේහ් මං මේම හිතපු එකත් වැරදි

සුගා ජෙසී දිහා බලලා ජුනීලා දිහාට හැරිලා

එයා යන්න කැමතීලු

ජූනිලත් පැනි හිනාවක් දායි.

ජෙසී : ඉතිං කිය කිය ඉන්නේ අරං ගිහින් දාන්න මාව

සුගා : කොහෙන්ද යන්නේ

ජෙසී : අර තියෙන්නේ දොර,  දොරෙන් යන්නේ ඇයි

සුගා : දොර තිබ්බට මං කීව ගමන දොරෙන් යන්න බෑ

ජෙසී : මොකක්

සුගා : මියුසික් ෆීල්ඩ් එකට ඔය දොරෙන් යන්න බෑනේ බබා  ඉතිං අපි එකට ඉදගෙන ඒ ගමන යමු 💋

සුගා ජෙසීගේ කර වටා අත දමාගෙන ම ටේ දිහාට හැරෙනකොට ජෙසී ඇසුත් ලොකු කරන් සුගා දිහා බලයි.

සුගා : මං දන්නවා මං ලස්සනයි කියලා ඒත් බබා දැන් අර කපල් එක දිහා බලන්න

ටේ රවාගෙන 😒 සුද්දි දිහා බලනකොට

සුද්දි : ඔයා මාව ජේල් එකට දානවද

ටේ : අනිවාර්යයෙන්ම අරයලා සමාව දුන්නට මගෙන් කිසිම සමාවක් නෑ. අත් ඉස්සරහට කරනවා

සුද්දි කිසිම කතාවක් නැතුව අත් දෙක ඉස්සරහට දික් කරයි

ටේ : ඇගිලි ටික දිග අරින්න

සුද්දි : ඒ මොකටද

ටේ : ඒ පන්ඩිතකම් වැඩක් නෑනේ කීව දේ කරනවා

සුද්දි : ඇයි ඔයාලගේ Handcuffs දාන්නේ ඇගිලිවලටද

ටේ : මොකද කට ආ කීව දේ කරනවා

සුද්දි PV

මේ ගෝනිබිල්ලා කතා කරන්න ගත්තට පස්සේ කට හොදටම වැඩි වෙලා මොන ඉබ්බෙක්ද මන් දන්නේ නෑ. මෙයා මට ආදරේ කරේ නැද්ද එතකොට 💔

ටේ : හිතලා ඉවරද

සුද්දි : ඇගිලි ටික දික් කරලා තියෙන්නේ පේන්නේ නැද්ද

ටේ එයාගේ සාක්කුවෙන් ලස්සන රින්ග් එකක් අරගෙන සුද්දි ල්ගේ මුදුගිල්ලට දමයි. සුද්දි ඇස් දෙකට්ජ් ලොකු කරගෙන ටේ දිහා බලන් ඉදී.

ටේ : ඒහ් මේ අහනවා ඔය රිංග් එක තමා තමුන්ට මං දාන Handcuff එක. නලලට උණුසුම් හාදුවක් දියි සුද්දුගේ. ඇත්තමයි ඕක නැති කරගත්තොත්නන් උස්සලා ගිහින් දානවා ජේල් එකටම ජීවිත කාලෙටම

ටේ එහෙම කියනකොට සුද්දි රිංග් එකත් ටේගේ මූන දිහත් මාරුවෙන් මාරුවට බලනකොට

ජේකේ අකූ ඉස්සරහට ගිහින් හිටගන්නේ කිසිම හැගීමක් නැති මනුස්සයෙක් වගේ.

අකූ PV

හැමෝම සමාව දුන්නත් ඔයා මට සමාවක් දෙන්නෑ කියන්න මං දන්නවා 💔 හැමදාම වගේ මේ දැනුත් ඔයා කට හේට් කරනවා ඇති. කමක් නෑ මගෙ නංගිලා ඔන්නි නිදහස් නේ🙂

ජේකේ : හිතන දෙයක් පස්සේ හිතාගන්න. කැමතිද නැද්ද අහන්නේ නෑ අකමැතිවුනත් මගේ විතරයි. නංගිලා ටික කෑගහන්න එපා අක්කව පරිස්සමින් ආදරෙන් බලාගන්නවා

දෝණි : බලා නොගත්තොත් ඒකත් බලාගන්නම් CID නෙවේ මොන ID වුනත් මට වැඩක් නෑ මරලා හංගනවා ඔහෙවත්.

චුටි : ඔව් ඔව් තමුන් ගැන තාම මට කෝමත් පැහැදීමක් නෑ. අනික ආදරේ කීව විදියම බලාපල්ලකෝ ඒකත් තර්ජනයක්

සුද්දි : දැන් මාත් බය නෑ අඩුම පයින් එකක් හරි ගහනවා ජේකේ ඔප්පා

ජේකේ : අයිම් නොට් යුවර් ඔප්පා. ප්ලීස් ඩෝන්ට් කෝල් මී ඔප්පා. අයිම් කුකී ඕ ජේකේ ෆයින්

දෝණි චූටි සුද්දි ජේකේ දිහා බැදලා කන්නවගේ බලන් ඉදී.

මේ අතරේ අකූ හිමීට එතනින් මාරු වෙලා කිචන් එකට  යන්නේ එයා මේ වෙලේ තියා කොහොමවත්ම ජේකේගේ ආදරේ බලාපොරොත්තු නොවුන නිසයි.

අකූ කට්ටියටම මොනා හරි හදනවා කියලා කෙට්ල් එක අරගෙන සින්ක් එකේ තියෙලා වතුර පිරෙන දිහා බලන් ඉද්දි එකපාරටම අකූ ගැස්සිලා ගියේ එයාගේ බදවටා එතුනු අත් දෙකක් නිසා.

ජේකේ : බය වෙන්න එපා.මං දන්නවා මං ඔයාට සලකපු විදිය අන්තිම වැරදී. ඒත් එක අවස්තාවක් දෙන්න මෙහෙම ඉදගෙන මගේ ආදරේ පෙන්නන්න. ඔයාගේ වචන වලින් කියනවනන් ඔයාගේ නපුරු බනීගේ ආදරේ පෙන්නන්න

ජේකේගේ වචනත් එක්ක අකූ අඩාගෙනම ජේකේගේ පපුවේ මුහුන ඔබාගන්නකොට ජේකේ අකූගේ ඉස් මුදුනට හාදුවක් තියමින් අකූව තදින් තුරුල් කර ගනී.

ජුනී ලිවින් එකේ සිට

මේ ඔය කිචන් කපල් එක අඩලා දොඩලා පෙම් කෙලලා ඉවරනන් එනවද මෙහාට

ජූනි එහෙම කෑගහනකොට අකූ ජේකේගෙන් ඉවත් වෙලා රතු වෙලා වගේ ලිවින් එකට යනකොට තැන් තැන්වල කපල් කපල් ඉදගෙන ඉදී. ජේකේත් අකූව තුරුල් කරගෙනම සෝෆාවෙන් ඉදගනී.

සුගා : හැමදේම එහෙනන් විසදුනා

ජෙසී : නෑ කෝමද විසදුනා වෙන්නේ අපි මිනීමරුවෝ. ඔයාලා මිනීමරුවෝ  ටිකක්ව පරිස්සම් කරන්නේ

හෝබි : හෝව් හෝව් කවුද මිනීමරුවෝ අපි කොහෙද මිනීමරුවෝ පරිස්සම් කරේ

චූටි : ඔයා මැරිලා ඉපදුනාද මේ ටික වෙලාවට

ජිමින් : මට කියනවද ඔයාලා මේ මොනා ගැනද කියවන්නේ කියලා ප්ලීස්

දෝණි : අන්ධකයිප්පු කාලද ඔයාලා මෙච්චර දොයක් වෙලත් කිසිම දෙයක් වුනේ නෑ වගේ කතා කරන්නේ

ජින් : වහපල්ලා කටවල් කෙල්ලෝ ටිකව මඩවන්නේ නැතුව. ඒ ගැන ඔයාලා බය වෙන්න එපා මේ වෙනකොටත් මිනිය ගොඩට අරගෙන තියෙන්නේ

කෙල්ලො පස් දෙනාම ඉදන් හිටපු තැන්වලිනුත් නැගිටලා

මොකක් 😶😶😶

ජින් : මොකැක් ගාන්නේ නැතුව අහගෙන ඉදපල්ලකෝ ඔන්න ඔවුන් ටික වාඩි කරව ගනිල්ලා නැත්තන් දුවන් යයි අතෙන්ට

කොල්ලෝ ටික හිනාවෙවීම ආයෙමත් කෙල්ලෝ පස් දෙනාව කතම් ලගින් වාඩි කරවගනී.

ජින් : මින්හෝගේ මරනේ කරේ changmin  evidence ඔක්කොම හදලා තියෙන්නේ ඒ විදියට. ඔයාලා ඉන්හොව මැරුවා කියලා කියන්න තියෙන අන්තිම සාක්කිය ඒ කියන්නේ CCTV රෙකෝඩ් චිප් තමා අර පිච්චෙන්නේ.

ජුනී : ඉතිං ඒ කියන්නේ අද ඉදන් ඔයාලා මේ රටට මේ ලෝකෙට නිර්දෝෂී මිනිස්සු. අනික ඕක ගැනම හිතන්න එපා ඔයාලා මැරුවේ පොලීසියටත් ඕන කරපු මනුස්සයෙක්ව

ජේකේ : ඉතිං දැන් කලබල නොවී ආයෙමත් අපුතෙන් ජීවිතේ පටන් ගමු. කාත් කවුරුත් නැතුව හිටපු අපි හැමෝටම ලොකු පවුලක් තියෙනවා.

හැමෝම හැමදේම ටික වෙලාවකට අමතක කරලා එක පොදියට තුරුල් වුනා. ආයෙමත් හිනා හඩ විතරක් අපාර්ට්මන්ට් එක පුරාවටම රැව් දුන්නා.

TIME SKIP

WEDDING DAY

කොල්ලෝ හය දෙනාම ලෑස්ති වෙනකොට ජින් විතරක් එතන හිටියේ නෑ. කොල්ලෝ හය දෙනානන් කියන්න බැරි තරන් හැන්සම්

ජූනි


සුගා

හෝබි

ජිමින්

ටේ

ජේකේ


කොල්ලෝ හත්දෙනා ලෑස්ති වෙලා අල්තාරය ගාවට ගිහින් විනාඩි ගනනාවකදි සෙරමනි එකට ඇවිත් හිටපු අයගෙත් ඇස් කොල්ලන්ගෙන් ඉවත් කරමින් හෝක් එකට ඇතුල් වුන කෙල්ලෝ පස් දෙනයි කොල්ලයි දිහාට ගියේ කොල්ලෝ හය දෙනත් තම තමන්ගේ පාට්න ගාව ඇස් වලින් තනි වෙනකොට,

ජින්

ජෙසී

චුටි

දෝණි


සුද්දි


අකූ


හැමෝම තමන්ගේ පාට්න එක්ක අල්තාරය මත දිව්රුම් දීලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට ලිප්ස් කිස් කරන්න කීවම

ජුනී ජින්ගේ ලිප්ස් කිස් කරනකොට ජින්ට මතක් වුනේ එයාට කිඩ්නැප් එකේදී ඉන්ජඩ් වුනාම ජූනි හැසිරුනු විදිය

ජුනී : ආයේ කිසිම දවසක ඒ විදියට රිද්දන්න එපා

සුගා ජෙසීගේ ලිප්ස් කිස් කරනකොට ජෙසීට මතක්වුනේ එයාව බල කරලා සුගා එක්ක අනාගතේට යමු කීව විදිය

සුගා : අපිට යන්න ලොකු ගමනක් තියේ

හෝබි චූටිගේ ලිප්ස් වලට කිස් එකක් දෙනකොට චූටිට මතක් වුනේ බැදීමක්වත් නැතුව හෝබි චූටිට තුරුල් වෙලා නිදා ගත්ත විදිය
(බුසාන් ගමන්)

හෝබි : ඉස්සරහට කොහොමත් මං නිදියන්නේ එතනම තම

ජිමින් දෝණිව ලිප් කිස් කරද්දී දෝණිට මතක් වුනේ එයා ජිමින් එක්ක දාගත්ත සුන්දර ආදරණීය වලි

ජිමින් : වලි තව ඉස්සරහටත් තියෙයි නේද මහේ ෆයිටිං ගර්ල්

ටේ සුද්දිව ලිප් කිස් කරද්දි සුද්දිට මතක් වුනේ කිසිම දෙයක් නාහම ටේ සුද්දිගේ පළවෙනි කිස් එක ගත්ත විදිය

ටේ : ෆස්ට් කිස් එකත් මං ලාස්ට් කිස් එකත් මං

ජේකේ අකූව ලිප් කිස් කරද්දි අකූට මතක් වුනේ ජේකේ බලෙන්ම එයාගෙන් ගත්ත කිස් එකත් එයාට කීව දේවලුත්

ජේකේ : ( කිස් එක අතරෙම) සොරි  ආයේ කිසිම දවසක ඒ විදියට සිද්ද වෙන්නේ නෑ. හැම මතකයක්ම සුන්දර ඒවා වෙනවා.

අල්තාරය මතම හැමෝටම පේන්න එයාලා හස්බන්ඩ් & වයිෆ් වුනා. සෙරමනි එකේ වැඩත් හැමදේම හොදටම සිද්ද වුනා.

අන්තිමට ආවේ එයාලා HONEYSTAR ( මේක මමයි ඕතර් බබෙකුයි හදපු නමක් අරකටම තමා කියන්නෙ හොදේ) යන්න පිටත් වෙන වෙලාව. කට්ටියම තම තමන් කැමති තැන්වලට Honeystar එකේ යන්න ප්ලෑන් කරගෙන තිබ්බේ.
හැමෝම එකිනෙකාගෙන් සමු අරගෙන තමන්ගේ සහකාරයා සමග පිටත් වුනා.

..........................................................................................................

අකූ ජේකේ බීච් සයිඩ් එකේ සමර් හවුස් එකකට එයාලගේ honeystar යන්න තෝරගෙන තිබ්බ නිසා ඒ දෙන්නා බීච් සයිඩ් එකට ඇවිල්ලා එයාලා තෝරගත්ත සමර් හවුස් එකට ආවා.
..........................................................................................................

සමර් හවුස් එකට ආව ගමන් ජේකේ අකූගේ අත අතෑරලා






























එතන හිටපු




















කලබින් ගර්ල් කෙනෙක්ව





















තුරුල් කරගෙන
































රූම් එකට යන්න යනකොට







































අකූ හැගීමක් නැතුව බලාගෙන හිටියේ මේ මොකද්ද වෙන්නේ කියලා.



ජේකේ : ආහ් තමුසේ කොහෙ හරි නිදා ගන්නවා අනික හිතන්න එපා මං තමුසෙම මැරිකරේ ආදරේකට කියලා මං තමුසේව මැරිකරේ මට තමුසෙව රිද්දන්න ඕන නිසා.







































😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁












හෝව් හෝව් කීව ගමන් විශ්වාස කරාද

හපෝ ඔයාලනන්

සූටි විහිළු අලේ කලේ

ජේකේ අකූට ගොඩක් ආදරෙයි.😁😁😁

අන්තිම එපිය ඒ කියන්නේ කතාවේ අවසානේ ඊළග එපියෙන් අරගෙන මං ඉක්මනට එන්නම් තව ටිකකින්.

එතකන් ගුම්නයිට් ඇහ්.
සරන්ග්හේ චිංගුලා ❤❤❤❤❤❤

පරිස්සමින් ඉන්න

වෝට් එකක් දාගෙන යන්න අනේ හොද බබාලා වගේ. ඔයාලට තුන දේකුත් කොටාගෙන යන්නකෝ. 😁😁😁😁😁

Continue Reading

You'll Also Like

36.1K 5.4K 34
"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතා...
63.5K 5.2K 21
ഇത് ഭദ്രയുടെ കഥയാണ്.. കാവും നാടും നാട്ടിൻപുറവുമായി ജീവിക്കുന്ന ഒരു പാവം പെണ്ണിന്റെ പ്രണയത്തിന്റെ കഥ.... അവൾടെ ജീവിതത്തിൽ പ്രണയത്തിൻ പെരുമഴക്കാലം ഒരു...
1K 216 21
මං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්‍රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ න...
2.3K 263 35
💚 l hate you jimin.. I really hate you.. I'm not a gay..තමුන්ට කිසිම ලැජ්ජාවක් නැද්ද.. තමුසෙට කොහෙන් ආපු හයියකටද මෙහෙම දෙයක් කරේ...
Wattpad App - Unlock exclusive features