💚 l hate you jimin.. I really hate you.. I'm not a gay..තමුන්ට කිසිම ලැජ්ජාවක් නැද්ද.. තමුසෙට කොහෙන් ආපු හයියකටද මෙහෙම දෙයක් කරේ... 💛....... 💚කියනවා jimin...තමුසෙට කතාකරන්න බැරිද.. මොකද බිම බලන් ඉන්නේ.ආ... ඇයි දැන් ලැජ්ජද...තමුන්ගේ පහත් ආශාවන් ඉෂ්ට කරගන්න ඇයි මාවම තෝරාගත්තේ.. මම උබට කිසි වරදක් කරලා නෑ.. ඇයි මෙච්චර රැවටීමක් මට කරේ... 💛mr. Taehyng මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි. මම මේ හැමදේම කරේ මගේ නංගිගේ අනාගතේ වෙනුවෙන් එයාගේ සතුට වෙනුවෙන්. මට එයා විදවනවා බලන්න බැරි උනා. අනේ මට සමාවෙන්න.... 💚සමාව ඉල්ලුවහම හැමදේම තිබුන විදියටම අයෙත් හරියනවද Park jiminnnn...කියනවා ඉතින්.......