❤️My Eternal Wife.❤️(JUNGKOOK...

Bởi sandamini1999

57.1K 7.5K 1.7K

❤ජන්ග්කොක්ගේ හැඟීමි වලට වහල් වුනු ඔහු. ඔහුගේ අත් වැරද්දීමකින් ජිනායා නම් වු යුවතියට ඔහුගෙන් අතවරයක් වෙන්නෙ... Xem Thêm

💕Iniroduction💕
🐰01🐰
🔞🐰02🐰🔞
🐰03🐰
🐰04🐰
🐰05🐰
🐰06🐰
🐰07🐰
🐰09🐰
🐰10🐰
🐰11🐰
🐰12🐰
🐰13🐰
🐰14🐰
🐰15🐰
🐰16🐰
🐰17🐰
🐰18🐰
🐰19🐰
🐰20🐰
🐰21 - part 1🐰
🐰21 Part 2🐰
🐰22 Part 01🐰
🐰22 Part 2🐰
🐰23 part 1🐰
New Story
🐰23 Part 2🐰
🔞🐰24 Part 01🐰🔞
🐰24 Part 02🐰
🐰25 Part 01🐰
🐰25 Part 2🐰
🐰26 Part 1 🐰
🐰26 Part 2🐰
🐰27 Part 1🐰
🐰27 Part 2🐰
🐰28 Part 01🐰
🐰28 prat 2🐰
🐰29 Part 1🐰
🐰29 Part 2🐰
🐰29 Part 3🐰
🐰30 - END🐰
New Story
💜Awards💜

🐰08🐰

1.3K 212 26
Bởi sandamini1999

කෙල්ල ඇදෙන් නැගිටිටේ පුංච් පැටියාව තමන්ගෙ ලඟට ගන්නයි.ජිනායා room එකෙන් වේගයෙන් දුවලා ගියේ baby roomඑක ලඟටයි.කෙල්ලගේ තවමත් සුව නොවු තුවාලයත් තියාගෙන ජිනායා දුවගෙන ගියේ තුවාලේ වේදනාවත් පැත්තකින් තියලයි.එ වෙන කොටත් නස්ගෙ අතේ හිටපු පුංච් පැටියාව ෆෝරිනස්ගේ අතට දෙන ගමන් හිටපු නස් එක පාරම නතර වුනේ ජිනායාගේ කටින් පිටවුනු කටහඩ ඇහිලයි.

jinaya-: wait..please..don't give my baby.....

කෙල්ල කියනවාත් සමඟ නස්ගේ අතේ හිටපු පුංච් පැටියාව ජිනායා තමන්ගේ තුරුලට හොවා ගත්තේ කවමදාකවත් පැටියාව තමන්ගෙන් වෙන් කරන්නේ නැ කියලා තමන්ටම පොරෝන්දුව දෙන ගමන්මයි.

jinaya-:බියාන්දේ...චොම්මල් බියාන් දේ මගෙ පැටියෝ...මේ ඔම්මාට සමාවෙන්න රත්තරන්.මං මගේ පැටියාව ඔම්මාගෙන් වෙන් කරන්න හැදුවට මට සමාවෙන්න රත්තරන්...අයේ කවමදාකවත් මං මගේ පුංච් පැටියාව වෙනකාටවත් දෙන්නේ නැ.පැටියා බය වුනාද ඔම්මාගේ උණුහුම මගේ පුංච් කෙල්ලට නැති වෙයි කියලා.දැන් බය වෙන්න දෙයක් නැ පැටියෝ.දැන් මමාගේ උණුහුම මගේ පැටියාව විදින්න පුඵවන් වස්තුවේ.

කෙල්ල පුංච් පැටියාව තුරුලේ හොවාගෙනම පුංච් කෙල්ලගේ මුහුණ පුරා හාදු තියන් උනේ ජිනායාගෙ ඇස් වලින් කදුඵ බේරේද්දියි.පුංච් පැටියාත් කෙල්ලට තව තවත් තුරුලු උනේ මමාගේ උණුහුම ලඟ පුංච් කෙල්ලත් නිරන්තරයි කියන්න වගේ..

මේ දිහා බලගෙන හිටපු ඩෂාගේ ඇස් වලිනුත් කදුඵ ගලාගෙන ගියේ ඩෂා උනාත් කැමති උනේ නැ පුංච් පැටියාව තව කෙනෙකුට දෙනවාට. මොනවා උනාත් කෙල්ලගත්ත තීරණය මේ මොහොතේ දීවත් වෙනස් උන එක ගැන ඩෂා ගොඩාක් සතුටු උනා.
__________________________________________

emo-: දූ......

jinaya-:හ්මි......

ජිනායා පුංච් පැටියාවත් තුරුල් කරගෙන ඇදේ හාන්සි වෙලා පුංච් කෙල්ල දිහා බලගෙනම ඩෂාට ඇහුම් කන්දෙන්න උනා.

emo -: දූ..දැන් මොකද කරන්නේ..මේ බබා එක්ක කොරියාවට යනවද? නැත්නමි හැමදාමත් මේ පුංච් පැටියා එක්ක මේහේම හැන්ගිලා ජිවත් වෙනවාද?

jinaya-:ඔව් ඉමෝ..මං තීරණය කෙරුවා මේ පැටියා එක්ක නිවියොක් වලම ජිවත් වෙන්න.අපි දෙන්නාට එක හොදක් වෙයි.මොකද මට ආපහු කොරියාවට යන්න බැ.එ ගෙවුනු අතීතයට මං තවමත් වෙෙර කරනවා ඉමෝ.එ නිසා මං තීරණය කරා මෙහෙම ජිවත් වෙන්න මේ පැටියාත් එක්ක.

emo-:එත් ජිනායා.ඔම්මාටයි අප්පාටයි මොනවාද කියන්නේ.

jinaya-:මං වේලාව අපුවහම මේ හැම දේම කියනවා ඉමෝ.එත් දැන්ම නෙමෙයි.එත කම් ඉමෝට පුඵවන්නේ මගේ පුංච් පැටියා ගැන ඔම්මාටවත් ආප්පාටවත් කියන්නේ නැතිව ඉන්න.

emo-:මට පුඵවන් පැටියෝ.මං ඔනම උදව්වක් මං මගේ දෝණිලා දෙන්නාටම දෙන්න ලැස්තියි මේ ඉමෝ.

jinaya-: චොම්මල් කුමාවෝ ඉමෝ..මේ කරන හැම දේකටම.
__________________________________________
after 3 year.

මමා...අලේ.......මටේයි මේයි ගවුමේ අදින්නේ බැ නේයි.......

jinaya-:ඇයි පැටියෝ...මගේ පුංච් යුම් කැමති නැද්ද ඔය ගවුමට...

yumi -:නැ...මං...මේයි ගවුමෙටෙයි කැමේයිතියි....

jinaya-:එහෙනම්...ඇයි පැටියාට ඔය ගවුම අදින්න බැ කියන්නේ..

yumi --: මමා..මටේයි මේ ගවුමේ ශිප් එකේයි දාන්නෝ බැ නේයි..මගේයි පිටිපස්සේටේමේයි අතේයි දිගේයි නැනේ.

jinaya-:ඉන්න..මමා දාන්නම් කෝ ශිප් එක.එන්න කෝ මෙහාට පැටියෝ..

ජිනායා යුම්ගෙ ගවුමේ ශිප් එක දානගමන් පුංච් යුම් ජිනායා දිහා බලගෙන හිටියේ බොලගෙඩි වගේ ඇස් දෙක ලොකු කරලගෙනයි...

මමා.....අදේයි මගෙයි ඩැඩා එනෝ කිව්වෝ නේද?

පුංච් කෙල්ල එහෙම කියන කොට ජිනායාගේ ඇස්වලට කදුඵ ඉනුවේ පුංච් කෙල්ල මේ ගෙව්නු අවුරුදු 3 නට හැමදාමත් තමන්ගෙන් අහන එකම ප්‍රශ්ණයට උත්තර දෙන්න බැරුව පුංච් කෙල්ලගේ birthday එක දවසේ ඩැඩා පුංච් යුම්ව බලන්න එනවා කියලා බොරු කිවිවාට .අද කෙල්ලට තවත් එ බොරුව කියන්න බැරි උනා.මොකද අද තමයි පුංච් යුම්ගේ අවු 3 වෙනි උපන්දිනේ උනු නිසා...

අලේ...මමා.....කියන්නෝ කෝ......

jinaya-:පැටියා යන්න කෝ...දැන් ඩෂා හල්මෝනිට කියලා කොණ්ඩය පිරගෙන එන්න කෝ.මමා එතකම් බබාගේ කේක් එක හදන්නම් කෝ.නැත්නම් බබාව බලන්න එනවා කිවිව ඩෂා හල්මොනිගේ යාඵ ඉමෝව ඔය විදිහට බබා හිටියොත් එ් ඉමෝ බබාව බලන්නේම නැතිව යන්නම යායි.

අලේ......සාරා ඉමේයි.එන්නෝ කිවිවෝද මාගෙයි birthday එකේයිටේයි..

jinaya-: ඔව් පැටියෝ..ඉතින් ඩෂා හල්මෝනි ලඟට ගිහින් ඔය කොණ්ඩය පිරගන්න කෝ...

හලේ....මමා.......

පුංච් කෙල්ල ඉක්මනින්ම ඩෂා ලඟට දුවගෙන ගියේ ඩෂාගේ හොදම යාඵවා උනු සාරා පුංච් කෙල්ලව බලන්න එනවා කිවිව නිසායි...

කෙල්ල යනදිහා ජිනායා බලා සිටියේ කෙල්ලට මොනවා කියන්නද කියලා හිතේ දහසක් දේවල් හිතන ගමන්මයි.පැටියෝ ඔයා හොයන ඩැඩාගේ ආදරයවත් සෙණේහසවත් මට දෙන්න බැරිවෙයි පැටියෝ.ඔයා හොයන ඩැඩා මං ඔයාගේ ලඟට කොහොම කියලා ගෙන්නද වස්තුවේ. මට සමාවෙන්න යුම් ඔයාට ඩැඩාගේ සෙනෙහස දෙන්න මට කවමදාකවත් දෙන්න බැරි වෙනවාට.

ට්‍රින්....ට්‍රින්.....

එත් එක්කම ගෙදර දොරේ බෙල් එක වැදේනවා ඇහුනු ඩෂා දොර ලඟට ගියේ සාරා දැනටමත් ඇවිත් ඇති කියලා.

සාරෝ අන්ටේ........

පුංච් යුම් දුව ගෙන ගිහින් සාරාගේ ඇගේ එල්ලුනේ කලින්ම ඉදන් දන්න අදුරන කෙනෙක් හැටියාටයි.

sara-:අනේ මගේ පුංච් යුම්........
සාරා යුම්ව වඩාගෙන හුරුතල් කරන්න පටන් ගත්තේ තමන්ගෙම ලමයෙක් හැටියටයි.මොකද එ වෙන කොටත් සාරාට යුම්න්ව දැනුනේ තමන්ගෙම මිනිබිරිය ලෙසටයි.

ආන්ටේ......මටේයි මොනොවාදෝ ...ගෙනාවේයි...

sara-:මං පුංච් යුම්ට ආන්ට් ගෙනවා ලොකු බොනික්කෙක්..

අලේ මටේයි...බොනික්කෝයි...එපා......මටේයි මමා හැමෙයිදාමත් බෝනික්කෝ ගෙනත් දෙනවා...

sara-:එහෙනම් මගේ පුංච් කෙල්ලට මොනවාද ඔනේ...

මතේයි.....ඔනේයි....මගේයි ඩැඩා ලඟට යන්නෝ ඔනේයි....

පුංච් යුම් සාරාට එහෙම කියන කොට සාරා වගේම ඩෂාටත් කර කියා ගන්න දෙයක් නැති උනා.

sara-:මගේ පුංච් යුම් ගේ ඩැඩා එයි පැටියෝ..ඔයාව බලන්න..

yumi-:කවොද්ද? මගේයි ඩැඩා මාවේයි බලන්න එන්නේයි..

sara-:ඩැඩා එයි ඔයාගේ ලබන අවුරුදුදේ උපන්දිනයට....

yumi-:නැ.....සාරෝ ආන්ටෝ....

sara-:එ් ඇයියේ..පැටියෝ....

yumi-:මමා අද මගේයි birthday එකේයිටේයි ඩැඩා එන්නෝ කිවිවා.එත් ඩැඩා අවේයි නැ...ඩැඩා මායි එක්ක තරහා ඇතියි..එ් නිසායි එයාගේ පුංච් රෝස මල බලන්නේයි එන්නේයි නැත්තේයි...

sara-: නැ...පැටියෝ..ඩැඩාට ඔෆිස් එකේ වැඩ නිසායි බබාව බලන්න එන්නේ නැත්තේ..ඩැඩාට වැඩ අඩු උනාහම බබාව බලන්න එයි.

yumi-:ඇත්තෝයිද මදේයි..සාරෝ අන්ටේයි..කියන්නේයි...ඩෂා හල්මෝනියි...

dasha-:ඔව් පැටියෝ..සාරා නැන්දා ඇත්ත මගේ පැටියාට කියන්නේ...

ඩෂා එහේම කියන කොට කෙල්ලගේ පුංච් තොල් දෙක අතර ලස්සන හිනාවක් ඇදුනේ පුංච් යුම් තමන්ගෙ ඩැඩා කෙල්ලව බලන්න එයි කියලා තවත් එ් පුංච් හිතේ එක් බලාපොරෝත්තුවක් මල් ඵල ගනිමින් තියෙද්දියි..

dasha-:හරි පැටියෝ දැන් යමුකෝ අපි කේක් එක කපන්න...

yumi-:හලේ හල්මෝනි....

සාරා කෙල්ලවත් අල්ලාගෙන ගේ ඇතුලට ගිහින් සේටියේ වාඩි වුනේ ජිනායාටද කතා කරන ගමන්මයි.එ් අතරේ යුම් සාරා ගෙනත් දුන්නු බෝනික්කිව අරගෙන සෙල්ලම් කරන්න උනා...

sara-:ඩෂා...

dasha-:ඔව් කියන්න සාරා...

sara-:මේකයි...දූට මේ පුංච් යුම් එක්ක තනියෙන් ජිවත් වෙන්න බැ නේ.ඉතින් ජිනායා තවමත් තරුණ නිසා කෙනෙක්ව හොයලා දුන්නොත් නරකද ? එත කොට මේ ළමයාටත් ඩැඩාගේ ආදරයත් අහිමි වෙන එකාක් නැති වේයි.

dasha-:ඔව්..සාරා..මමත් ජිනායාට කිව්වා එත්.එයාගේ හිතෙනම් එ් පිළිබද එච්චරටම කැමැත්තාක් නැ.

sara-:නමුත් දූට බබා වෙනුවෙන්වත් හිතලා එකට කැමති වෙන්න පුඵවන්නේ.

dasha-:ඔව් එක ඇත්ත සාරා.මං ජිනායාට කියලා බලන්නම් කෝ..එ්ක නේමෙයි පුතාට දැන් කොහොමද සාරා..

sara-:හ්ම්...පුතා නම් කොරියාවේ බිස්නස් වලට මේ දවස් වල බිසි වේලා තමයි ඉන්නේ ඩෂා.එත් මට නිතරම කතා කරනවා.

dasha-:එක නෙමෙයි අදල් තවම මැරිකරලා නැ නේද ? තව කල්යන්න කලින් කෝල්ලාට කසාදයක් කරලා දෙන්න වේයි.

sara-:ඔව් ඩෂා...එක ඇත්ත.එත් මං හොයන ගැහැනු ළමයින්ට පුතා කැමති නැ.අනික මම උනත් මේ විදිහට ඉන්නේ පුතා කැමති ගැහුනු ළමයෙක්ව හොයා ගන්නකම්.

dasha-: එක ඇත්ත.දරුවා කැමති කෙනෙක්ව විවාහ කරගන්න එක තමයි හොද .මොකද අනාගතයේදි එයාලා තමයි එකට ජිවත් වෙන්නේ.

sara-: එත් මං නම් හිතන්නේ මගේ පුතාට ගැලපෙනම කෙනා මට හම්බ උනා කියලා.ඔව් එ් වගේම එයාට ආදරය දෙන්න පුඵවන්නේ යුම්ගේ මමාටම තමයි.
මොකද මේ ටික කාලය තුල මට ජිනායා හම්බ උනාත් ඇයගේ තියන නිහත මානිකම නිසා එයාට කවුරු උනාත් අකමැති වෙන එකාක් නම් නැ.එ් වගේම මගේ පුතාට අහිමි උනු ආදරය ඇයට පුරවන්න පුඵවන් වග මං දන්නවා.එත් මං ජිනායාට යෝජනාවක් ගෙනා වෝත් එයා කැමති වේයිද? මගේ පුතාට.නැ මං හිතන එකාක් නැ..මට දූට කියන්න බැ.මේ ගැන මොකද මට ඩෂා එක්ක තියන යාඵකමත් නැති වෙයි කියලා මට බයායි.

සාරා සිහින ලෝකෙන් පියවිසිහියට අවේ.සාරාගේ 4න් එකට කෝල් එකාක් අව නිසායි.

sara-:ඔව් කියන්න කුකී.මං හොදින් අදල්. මං මේ ඉන්නේ අර මං කිව්ව පුංච් බබාලගේ ගෙදර ඇවිත්.

jk-:එහෙමද ඔම්මා..මට එ බබාව බලන්න ඔනේ.එ බබාට 4n එක දෙන්න කෝ ඔම්මා.

sara-:ඉන්න කුකී.මං බබාට 4න් එක දෙන්නම්.

_______________________________________

🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰

කොහොමද ළමයි...ගොඩ කාලයකින් නේද.කතාව හොදයිද ළමයි.නිකාන් බෝරින් වගෙද ?

හැමදාමත් මගේ කතාව කියවන මගේ රිඩින් බබාලට ගොඩාක් ආදරේයි...

vote comment එකකුත් දාගෙන යන් ළමයි..

කතාව දෙන්න පරක්කු වෙනවාට බියාන් ළමයි..වැඩ අස්සේ තමයි මං කතාව ටයිප් කරලා දෙන්නේ....ඉලඟ ep මං ඉක්මනටම දෙන්න බලන්නම් හොදද?.

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

495K 54.1K 23
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
2.7M 177K 87
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
35.3K 976 11
(𝒂𝒖) ✧ their missions were to eliminate each other; however, they had other plans
40.7K 1.3K 27
[YOU ARE THE MAIN CHARACTER] [KANG SEULGI X READER] (Hello!I am back with another reader fanfic.It's like a Korean drama view.The videos or photos I...