19

819 172 61
                                    

Jk ට සිහිය ඇවිත් ටික වේලාවකට පස්සෙ  doctor එයාව discharge කරන්න පුලුවන් කිව්වා. Jk ව ගෙදර එක්කන් ගිහින් කාමරේ ට එක්කන් ගිය අතරේ බිත්තියට හේත්තු කරල තිබ්බ දොරෙන යතුර ගලවල සාක්කුවට දාගත්තෙ  ආයෙ කොල්ලට දොර ලොක් කරන් විගඩම් නටන්න බැරි වෙන්න. කොල්ල තාම අමාරුවෙන් හිටපු නිසා බෙහෙත් වල සැරටම නින්ද ගියා. J-Hope අර හිස් soju බෝතල් ටික අයින් කරල කාමරේ ටිකක් අස්පස් කරල දාලා අතුගෑවා. Hospital එකේදි doctor කියපු දේ හැමෝගෙම හිතට වද දුන්නා. ඒ නිසා එයාලා meeting room එකට එකතු වුනේ ඒ ගැන කතා කරන්න.

RM :" Guys... ඔයාලා හැමෝටම doctor කියපු දේ ඇහුනනේද? අපි ඇත්තටම කුකිය ගැන ටිකක් වැඩිපුර සෝදිසියෙන් ඉන්න ඕන.."

Jin :" දොරත් කැඩුණු එකේ  එයාට දැන්  දොර ලොක් කරගන්න බෑනේ"

RM :" ඒත් hyung අපි දොර හදන්න ඕන. නැත්තන් ඒක හරි නෑ නේ..ඒත් අපි යතුර අපි ගාව තියාගමු. එතකොට ලොක් කරගන්න බෑ නේ.."

V :" බය වෙන්නෙපා hyung. යතුර දැනටමත් තියෙන්නෙ මං ගාව"

Jimin :" yahh Tae... උබ දැන් smart වෙලානේ"

V :" කොහොමත් එහෙම තමයි මං නැද්ද hyung"

Suga :" Yaaaaaaaaahh.. පිස්සු කතා නවත්තනවකො..Jk ට ඇත්තටම depression නම් අපි මොකද කරන්නේ?  අපී හොඳටම දන්නවානේ එහෙම වුණොත් කෙලවර වෙන්නෙ කොහෙන්ද කියල? "

J-hope : " hmm.. ඔව් hyung. අපි Jk ව වෙනදටත් වඩා active විදියට තියාගමු. එයා තනියම කල්පනා කරන එක අඩුවුනාම හැමදේම හරියයි."

V :" ඔව් hyung අපි එහෙම කරලවත් බලමු. "

Jimin :" Jk මේ මොකුත්ම දැනගන්න බෑ. අනික අපි Shin su ගැන ආයෙ කතාවක් නෑ."

*****Time skips*****

ඔන්න ඔය විදියට ටික කාලයක් ගෙවිල ගියා. කොච්චර කල් ගියත් වෙනද හිටපු Jk ආයෙ ආවෙ නෑ. ඒත් එයා පුරුදු විදියටම missions වලට ගියා. Taem එකේ හොඳම fighter Jk වුනත් වෙනද missions වලදි Jk ගෙන් ගුටි කාපු මිනිස්සුන්ගෙ තුවාල දැන් මේ ඉන්න Jk ගෙන ගුටි කාපු අයගෙ ඒවත් එක්ක බලද්දි හරිම සුලු දේවල් වුනා. දැන් ඉන්න Jk පරණ හිටපු කෙනාගෙන් වෙනස්ම කෙනෙක් වුනා. තිබුණු මුරණ්ඩුකම් හිතුවක්කාරකම් හොඳටම වැඩි වුනා. කොටින්ම එයා එයාගෙ hyung ල කියන දේවල්වත් කනකට ගන්නෙ නැති තැනට පත්වුනා. කොල්ලට හැමදාම drinks ගන්න එක පුරුද්දක් වුණා.  එයාව නවත්තන්න කාටවත් පුලුවන් වුනේ නෑ. Jk ගෙ මේ අලුත් ක්‍රියා පිළිවෙත නිසා underworld එකේ Black Eagles ලට තිබුන බය තවත් වැඩි වුනා. Jk ගෙ office එකේ CEO පුටුවත් නිතරම වගේ හිස්වුනා. කොල්ලගෙ secretory ට වැඩ වැඩිවුනා. කොල්ලගෙ සතුට විතරක් නෙවෙයි පරණ හිටපු සම්පූර්ණ Jk වම Shin Su එයා එක්ක කොහෙදෝ දුරකට අරන් ගිහින් තිබුනා.


Shin Su ගැන කවුරුවත් කතාකරේවත් හොයන්න ගියේවත් නෑ. මොකද කොල්ල තව විදවනව දකින්න එයාලට ඕන වුනේ නැති නිසා.

_________________________________________

Author's Note...
😊
හරි ලමයි chapters පොඩියි. ඉතුරු ඒවත් මේවගේ පොඩියි. මොකද මේක මං ඇත්තටම ලිව්වෙ oneshot එකක් විදියට. ඕනෙම නම් මං ඉතුරු chapters සේරම ඒ කියන්නේ  20 -27 වෙනකම් ඔක්කොම එක chapter එකකින් දාන්නම්. කැමතිද?
Real life Yoon Shin Su...  ඔයාගෙ idea එකත් කියන්න...

I 💜 U
#stay_safe
#stay_gold

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now