11

927 183 60
                                    

ඒ කතාවෙන් පස්සෙ අනිත් අය serious mood ආවත් කොල්ල අහක බලාගෙන හිටියෙ අනිත් අය තරම් පුදුම වීමක් නැතුව. කොල්ලට ඇත්තටම කට කොනින් හිනාවක් ගියා. හැබැයි ඒක තරහක් mix වුණු evil laugh එකක්. කොල්ලගෙ මේ අමුතු හිනාව අනිත් අයට ඇල්ලුවෙ නම් නෑ. Jin ගෙ කටේ සද්දෙට පියවි සිහියට ආපු Jk, team එකේ ඉන්න silent gamer කෙනෙක් වගේම හොඳම hacker වෙන Suga ට කිව්ව 9701 tracker එක track කරන්න කියල. Suga විතරක් නෙවෙයි අනිත් අයත් ඒ කතාවට අන්දමන්ද වුණා.

Suga :" Yaaaaaaaaahh Kook!!! තමුන් ඇත්තටම හොද සිහියෙන්ද ඉන්නෙ?"

Jk :" ඔ--ඔව් hyung.. ඇයි?"

Suga:" මොකටද අපි අපි ලඟම තියන tracker එකක location හොයන්නෙ? තමුසෙට ඔල්මාදෙද?"

Jk :" මාව විශ්වාස කරල ඔයා ඒක track කරන්න hyung. මොකද ඒක අපි ලඟ නෙවෙයි තියෙන්නෙ. ඒක මේ වෙද්දි තියෙන්නේ Shin Su ගාව"

V :" what?? ඒක Shin Su ගාවට කොහොමද ගියේ?"

Jk :" මමයි ඒක එයාට දුන්නෙ hyung. එයා දන්නෙත් නෑ. ඒත් එයා අරන් ගිය අර purse එකට මං ඒක set කරා. මොන දේ වුනත් එයා purse එක නැති කරගන්නෙ නෑ කියල මං දන්නවා නේ..."

තවත් වැඩි කතා නැතුවම අර tracker එක හරහ කෙල්ල හිටපු තැන හොයාගත්තා. තවත් විස්තර හොයන් යද්දි තමයි දැනගත්තෙ Shin Su ව kidnap කරල තියෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි අර Hwang Sang Hoon කියල. කොල්ලට එකසිය ගානට යකා නැග්ග. මහන්සිය පැත්තක තියල gun එකයි jacket එකයි අරන් තනියම යන්න ලේස්ති වුනේ Sang Hoon ට හොද පාඩමක් උගන්නන්න.

Jimin :" yahh.. Jeon Jung Kook!!! කොහෙද ඔය යන්න හදන්නෙ?"

RM :" kookie... ඔයා දැන් ඔය තනියම යන්න හදන්නෙ අරූව හොයන් යන්න නම්.. කරුණාකරලා ඒ අදහස අතෑරගන්න."

Jk :" ඔව් hyung. මං ඌව හොයන් යන්න තමයි හදන්නෙ. ඒත් මට යන්නෙපා කියන්නෙ... plz hyung මාව නවත්තන්න එපා."

RM : " Kook.. පොඩ්ඩක් අහන්න. අපි දන්නවා ඔයා ගොඩක් තරහෙන් ඉන්නෙ කියල. ඒත් මතක තියාගන්න අපි මෙතන කලබල වෙලා මොනාහරි කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේ වෙනකොටත් Shin Su ඉන්නෙ Sang Hoon ගාව."

Shin Su එන්නෙ Sang Hoon ගාව කියන එක ඇහුන විතරයි කොල්ල තවත් තරහින් පුපුරන්න ගත්තා.

Jk :" hyung.. මං කොහොමත් Sang Hoon ට වැඩිකල් නටන්න දෙන්නෙ නෑ. හැබැයි ඌ මගෙ Shin Su ට තට්ටුවක් හරි දාලා තිබ්බොත් උට වෙන දේ ඌ දන්නෙත් නෑ "

RM මොනදේ කිව්වත් කොල්ලව නවත්තන එක ලේසි වුනේ නෑ. කොල්ල ගල් ආඳා. කලින් තිබ්බ mission එක නිසා ටිකක් අමාරුවෙන් හිටපු V & hobi වයි අනිත් අයට බලාගන්න කියල කොල්ල පැන්න. Jk එයාගෙ gun එක සාක්කුවට දාගන්න ගමන් mask එකයි jacket එකයි අරන් car එකට නැගල විදුලි වේගෙන් පිටත් වුණා. කොල්ල මේ ගේමට තනියම බහින්න හිතුවෙ මේක එයාගෙ personal mission එකක් වගේ කොල්ලට හිතුන නිසා.

_________________________________________

Author's Note. ...

Hi...
ඔන්න update කරා. ඊලග කොටසින් අපි Sang Hoon ගෙ place එකේදි සෙට් වෙමු.

I 💜 U
#stay_safe
#stay_gold

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now