13

860 179 31
                                    

***in the van~ on the way home***

JK :" hyung, ඇයි අනේ ඔයාලා මං එන්න එපා කියද්දී ආවේ?"

Hobi:" Yah..කුකී.. තමුසෙට ඔල්මාදෙද? අපි ආවෙ නැත්තම් බලාගන්න තිබුණා.  තව ටිකෙන් අරූ ඔයාව මරනවා."

Jk :" කමක් නෑ hyung මැරුණත් මමනේ. ඒත් එතනදි ඔයාලට මොනාහරි වුණානම්??"

Jimin :" Yaaaaaaaaahh.. තමුසෙ මට කියල හොම්බයි කටයි බොම්බයි මොටයි කරගන්න හදන්නෙ ඔය නම්. ආයෙ මැරෙන කතා කිව්වොත් නම් බලාගමු"

Jk :" අනේ hyung ඒත්..."

Jin :" ඒත් මේත් වත් අනේ පනේ ගාන්නවත් ලෑස්ති වෙන්නෙපා කුකී හරිද? ඔයා හිතුවද අපි ඔයාට තනියම මේ game එකට අත ගහනවද අන්න ඒක අපි හැමෝගෙම mission එකක්.  අන්න ඒක විතරක් මතක තියාගන්නවා මෝඩයා. අනිත් දවසෙ මේ වගේ ගොං වැඩ කරන්න තියා හිතන්නවත් එපා.😑😠"

Jk :" හරි තේරුනා hyung. සමාවෙන්න මගෙ පණ්ඩිතකම් වලට. ඒත් ඔයාලා හරි වෙලාවට ආවා. ගොඩක් thnx a lot hyung ඒකට. ඇත්තටම ඔයාලා ආවෙ නැත්තම් මොනා වෙයිද දන්නෑ...."

V :" අනේ පිස්සො thnx කරන්න ඕනෙ නෑ. තමුසෙ අපිට අපේ පොඩි මල්ලි. ඉතින් ඔයා හිතුවද අපි ඔයාව මේවට තනියම යවයි කියල. තමුසෙගෙ මොලේ ගල් වෙලා ඕයි "

කතාවෙන් කතාවෙන් කට්ටිය ගෙදරත් ගියා. Gun එක මේසෙ උඩින් තියල කෙල්ලව කෙල්ලගෙ room එකෙන් තියල බිත්තියට හේත්තු වෙලා එහෙමම බලන් හිටියා. ලස්සන රෝස පාට ගවුමෙ ලේ. ඔලුවෙත් bandage එකක් දාලා. ඒත් ඉතින් Jk ට කෙල්ලගෙ ඇඳුම මාරු කරන්න පුළුවන් කමක් නෑනේ.. 😂... මේ පාරත් කෙල්ලට මෙහෙම වුණේ තමන් නිසා කියල කොල්ලගෙ හිත කියන්න පටන් ගත්තා. Jk ට ඇත්තටම දුකයි. එයා තව ටිකක් වෙලා එහෙමම ඉඳල ගිහින් wash එකක් දාගෙන නිදාගන්න හැදුවත් නින්ද අහලකට අහලකටවත් ආවෙ නෑ. ඒ නිසා ආයෙ එයා Shin Su ගෙ room එකට ගියා. ඒ යනකොටත් Jin කෙල්ලගෙ bandage එක මාරු කරන ගමන් හිටියෙ. Bandage එකත් මාරු කරල කොල්ල අවුලෙන් හිටපු නිසා එයාටත් ටිකක් කතා කරල Jin නිදාගන්න ගියා. Jk කෙල්ලගෙ ඇඳේ පැත්තකින් වාඩි වෙලා කෙල්ලගෙ ඔලුව හෙමීට අතගෑවා. ඒ වෙනකොටත් වෙලාව පාන්දර 2 ට 2.30 ට කිට්ටුයි. කොල්ලට එහෙමම නින්ද ගියා. ඒ වුණාට වැඩි වෙලා නොගිහින් ඇහැ ඇරනු Jk හෙමින් සීරුවේ එයාගෙ කාමරේට රිංගුවේ වැරදිලා හරි hyung ලා මේක දැක්කොත් කොල්ලට විහිලු කරලම මරණ බව දන්න නිසා..

_________________________________________

Author's Note...

Drama will begin tomorrow

I 💜 U
#stay_safe
#stay_gold

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now