01

3.5K 288 51
                                    

" yaaaaahhhhh... JK.... ඕක නවත්තන්න!!!! ඔය අපට ඕන කෙල්ල----- "

RM තවත් මුකුත් කියන්න කලින් JK ගෙ gun එකෙන් පිට වුණු වෙඩි හඬත් එක්කම කෙල්ලෙක්ගෙ මර ලතෝනියක් ඇහුනා..

"JK තමුසෙ මොනවද ඒ කරේ... ආ... Hyung කී පාරක් කිව්වද ඕක නවත්තන්න කියලා... ඔය අපට ඕන කෙල්ල නෙවෙයි යකෝ..  " 😠😠😠

කන අස්සේ බෝම්බයක් දැම්ම වගේ ඇහුන Jimin ගෙ voice එකට තමයි කොල්ලට ආවේස වෙලා හිටපු යකා මාරු වෙලා පියවි සිහියට ආවෙ. එතකොට තමයි JK ට තමන් කරපු වැඩේ බරපතලකම තේරුනේ...

"සමාවෙන්න Hyung මට ඒ වෙලාවේ මුකුත් ඇහුනෙ නෑ."😟😟😟

"ඔව් ඉතින් ඔයාට මාරයා ආවේස වෙච්ච වෙලාවට කවුරුත් කියන ඒවා ඇහෙන්නේ නෑ නේ 😑😑😑"

ඒ සද්දෙ V ගෙ...

" අනේ sorry hyung මට ඇත්තටම මුකුත් ඇහුනෙ නෑ..  😣"

" හරි Jk මෙතන තියෙන්නෙ සමාව ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේ කෙල්ලට දැන් අපි මොකද කරන්නෙ? මෙහෙම මැරෙන්න දෙන්නත් බෑ නේ"😒

Suga ගෙ ඒ වචන වලට තමයි කට්ටියට තරු පෙනුනෙ. දැන් මොකක්ද කරන්නෙ?😲

" aish... මෙයාව hospital ගෙනියන්නත් බෑ... එහෙම වුනොත් මේ සේරම මාට්ටු..."😑

" ඒක ඇත්ත.. අපි මෙහෙම කරපු. කෙල්ලව අපේ place එකට ගෙනියමු. දැන් ඉතින් වෙන මොනා කියල කරන්නද?.."😕

කට්ටිය මුලදි confuse වෙලා RM දිහා බලං හිටියත් වෙන කරන්න දෙයක් නැති නිසා කෙල්ලව එයාලගෙ place එකට ගෙනිච්චෙ තමන්ට පුලුවන් ඉක්මනට.😧

එයාලගෙ place එකට ගියපු ගමං Jin ඉක්මනට ප්‍රථමාධාර දීලා හරී
පරිස්සමට bullet එක අයින් කරලා. තුවාල වලට බෙහෙත් දාලා ඉවර වෙනකම් සෙට් එකම එතනට වෙලා ඉදං ඒ සිද්ධිය ගැන කල්පනා කරා. කෙල්ල නම් සිහි නැතුව හිටියෙ.

"ලොකූ අවුලක් නෑ වගේ පේන විදියට. ඉක්මනට සනීප වෙයි."

Jin එහෙම කිව්වම කාට නැතත් JKට නම් සැනසුම් සුසුම් හෙලුනා 😧. කෙල්ලට එහෙමම ඉන්න දීලා කට්ටිය තම තමන්ගේ කාමර වලට ගියෙ wash එකක් දාලා පොඩ්ඩක් relax වෙන්න හිතාගෙන.

Author's note...
ඔන්න ඉතින් පලවෙනි කොටස update කරා. පොඩ්ඩක් මංඥං වගේ නේ... 😂😂.. ගනං ගන්නෙපා. ඊලග කොටසෙන් ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර හම්බෙයි.
කතාව කියෙව්වට තෑන්ක්ස් 💜. දැනුනු දේ comment එකක් දාන්න.

I 💜 U

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now