09

1K 205 47
                                    

" Yaaaaaaaaahh... Shin Suuuuuuuu...... yaaaaah... ඒයි... නැගිටිනවකෝ......yaaaaah...Yoooooonnnnnn.... Shinnnnnnnnnn......Soooooooo...."
කෙල්ල ඒ සද්දෙට නම් උඩ ගිහින් නැගිට්ටා... නැගිටපු ගමන් එයාගෙ අතයි කොල්ලගෙ මූණයි දිහා. තමන් මෙච්චර වෙලා දැකපු හැමදේම හීනයක් කියල එතකොට තමයි කෙල්ලට meter වුනේ....කෙල්ලට දැන් තවත් හිනා. කොල්ලට වෙච්ච දේ හිතාගන්න බැරුව කොම්පියුස් වෙලා නට් ලූස් වෙලා වගේ හිනාවෙන Shin Su දිහා බලාගෙන ඉන්නවා... 😂😂😂😂😂😂...

Jk:"  මේ... ඩෑල් එක..   තමුන් මොනාද හීනෙන් දැක්කෙ ඔච්චර හිනාවෙන්න තරම් ආ....????"

කෙල්ල  හිනාවෙවී මුලු හීනෙම කිව්ව. කොල්ලටත් ඒක අහල හිනායන්න ආවත් බොරු තරහක් අරන් මූණ දෙක කරන් හිටියා.. හීනෙ තිබ්බ වගේ නොවුනට දෙන්නත් එක්ක එතන bench එකක වාඩි වෙලා ice cream නම් කෑවා.  .Shin Su විතරක් නෙවෙයි මුහුද කියන්නෙ JK ත් ආසම තැනක්. ඒ නිසාම ඒ දෙන්නා එතනට වෙලා තමන්ගේ මනෝ ලෝක වල කරක් ගගහ හිටිය.

Jk:" Shin Su... මේ.. මට ඔයාට පොඩි දෙයක් කියන්න තියනවා..."

Shin Su: ".... ම්ම්... ඕඕඕ... කියන්න ඉතින්..."

කොල්ල හිටියෙ serious mood එකක නිසා කතාව අහන්න කෙල්ල හරිබරි ගැහිල වාඩි වුනා...

Jk :" .....I..I think I-----"

කොල්ලට එයාගෙ කතාව ඉවර කරගන්න බැරිවුණා 4n එක ring වෙන්න ගත්ත නිසා..... හිතින් බැන බැන සාක්කුවෙන් 4n එක එලියට අරන් calller id එක බලනකොට ඒ call එක RM ගෙන්.

****OTP****

Jk:" yobosaeyo! ඔව් hyung කියන්න?"

RM : " Jungkook..ඔයා කොහෙද ඉන්නෙ? කොහෙ හිටියත් කමක් නෑ. පරක්කු නොවී ඉක්මනට ගෙදර එන්න!!!"

Jk:" hyung!!! මොකක්ද වෙලා තියෙන්නේ?  මම මේ beach එකට ආවා පොඩ්ඩක්..."

RM:" වෙච්ච දේ ආවම කියන්නම්කෝ... දැන් පරිස්සමින් කලබල නැතුව ගෙදර එන්නකෝ... කෝ කෙල්ල ඔයා එක්ක ඉන්නව නේ?"

Jk:" hyung.. මට ඔයා ඔය කතා කරන විදිය අල්ලන්නෙ නෑ... Shin Su මාත් එක්ක තමයි ඉන්නෙ. බය වෙන්නෙපා පැය බාගයක් යන්න කලින් මං ගෙදර"

Miss Right of the Mafia Boss [Completed]Where stories live. Discover now