30 ♡

3.3K 433 1K
                                    


වණක්කම් බැකියනේ...එප්පඩි සුහම්...???

නල්ල සුහම් කියපල්ලා ඉතින් ප්‍රශ්නයක් ඇහුවම...ආ ..සද්දෙට ඉතින් !!ආපෝ කැඳ බීලා වගේ එන්ඩෙපා ඕයි...ගැම්මට වරෙල්ලා...මමත් මේ ගැම්මට කසේ මැද පට්ට මද්දහනෙ ඉඳගෙන ඉන්නෙ.....අව්වයි ඉන්ඩ බෑ...ඒ අස්සෙ පුකෙයි, සිරිසෝමෙ අස්සෙයි රිංගගෙන නයි කූඹි හැමිනෙන්න හදනවා..

පුදුම බාධක ගොඩක් මැද්දෙ මම මේ ක්‍රියාන්විතය කරන්නෙ...කව්රු වෙනුවෙන්ද කියහන්..හා කව්රු වෙනුවෙන්ද...
කව්රුත් වෙනුවෙන් නෙමෙයි..සින්නො කියපු නිසා ආවෙ.. නැත්තන් මේ උඹලා හිතුවද උඹලා වෙනුවෙන් කසේ මැද්දෙ පුක තැරි ගහගෙන පට්ට මද්දහනෙ ඉඳගෙන ඉන්න මට ඔඩ්ඩි කියලා...නෑ නෑ..එහෙම නෑ..අපි තෙමෙයි වැස්සට !

ඒම උනාට ඒකට කමක් නෑ...උඹලත් මාව ආදර්සෙට අරන් හැදියල්ලා...අපෙන් ආදර්ස ගන්න වුන්ට කවදාවත් වැරදිලා නෑ...අන්නේකයි..ඔව් කියහන් සිරිසෝම...අන්නෙහෙම...

බලහන්..ස්කින් එක ඩාර්ක් වෙනවා තව පොඩ්ඩ්ක් හිටියොත්..

අනිත්තෙක නල්ල කෙසේවෙතත් තව ටිකකින් නයි කූඹි කාලම වල්ල කඩමල්ල වගේ උනාම සුදාම්මිටනෙ පාඩුව..!.
ඔව් කියපන් ඉසිනෙ....හම්මේ මගෙ ජිංගිරි බටිල්ල අර ඉන්නෙ රෝස පාටට ගවුමක් ඇඳගෙන ....අපිට ටිකක් එහායින් ඉඳගෙන ඉන්නෙත්...

බලන්න ඉතින් ඒ කීකරුකම...මම කිව්වනෙ මට පේන මානෙ ඉඳපන් කියලා...ඔය ඉන්නෙ සූකිරි බෙට්ටක් වගේ මගෙ දිහා හොරාට බල බල. ...හම්මේ අද නම් කනේක කනවා ඕකිව...ඇයි හුත්ත මේකි ලස්සනට ඇඳගෙන කරගෙන ආවම ඒකිට ඇහැ දාන සින්නොන්ගෙනුයි, අපෙ බැජියොන්ගෙනුයි , වෙන ෆැකවල උන්ගෙනුයි බේරගන්නත් ඕන..ඊට හොඳයි රෝල් කරලා අරන් ඕනිව සීනි බෝලෙ පිටින් කටේ ඔබාගන්නවා.. කනවා අද හිටපන්...හුම්ම්ම්මා හැව් හැව්....
.
.
.
.

' කැකුලී.......හ් '

මුලු බැජියෙම හැත්ත බුරුත්ත ඉස්සරහ සින්නෙක් කෙල්ලෙක්ගෙ කාර්ඩ් එක අමතද්දි කොමන් එකේ මැද්දෙ ඉඳගෙන ඉඳපු අපෙ බැජියෙ කෙල්ලෙක් නැගිට්ටා.

(වෙන සීන් එක තේරුනේ නැති අයට ,
ඉශාන්ලගෙ බැජට දැන් කාර්ඩ් ගහලා ඉවරයි..කොමන් එකේදි අද වෙන්නෙ සින්නො කාර්ඩ් එක කිව්වම ඌ නැගිටලා උගෙ ඇඩ් එක කරන්න ඕන කෑ ගහලා සද්දෙට..සින්නො සින්නියො කොච්චර වටවෙලා හිටියත් බෑ කියන්න බෑ..තමන්ගෙ කාර්ඩ් එක කී පාරක් කතා කලත් ඒ හැම වතාවෙම නැගිටලා ඇඩ් එක කරන්න ඕන..)

ඉ+ලව්Where stories live. Discover now