28 ♡

2.9K 417 853
                                    

සීසන් කියලා සැලෙනවද !? අපෝ නෑ..මොන පිස්සුද..ආ ආ එකෙක් හරි ගැම්මට ගහගෙන ආවත් අදනම් අදාල නෑ ...උඹ ගහපන් මං කනවා කියලා මමත් ගැම්මට කන පැලෙන්න කාලා ආතල්ලේකේ ඉන්නවා..

අනෙප් ...මේ ඕවා මහ කජු නෙමෙයි අර කෙරුමෙයාගෙන් කාලා හක්ක බඩ කරගෙන දවස් දෙකක් විලි රුදා හැදිච්ච එකා වගේ හිටපු මට...ඕන පකෙක් ගැහුවොත් ගැම්මට කාලා ආතල්ලෙකේ එනවා...එච්චරයි ...

මයෙ ඉසිනි අම්මා...උඹ නාඩා ඉඳින් සුදු දෝණේ..සුදුමහත්තයා එහෙම කෑ ගැහුවට දුම්මල ගැහුවත් උඹව දාලා යන්නෙ නෑ..අන්න ඒක විතරක් මතක තියාගෙන ඉඳපන් හරිතෙ..මේ සුදුමහත්තයා මොනා උනත් ඔය අත අලගත්තෙ මඟදි අතාරින්ඩ නෙමෙයි මයෙ අම්මා..

ආ ඇයෙ ඇයෙ ...!? දැන් ඉතින් රෙදි ගවුම් උස්සගෙන දුවයි ඉතින්...
අනෙප් උඹලා මට ගරුකයට කියලා කරයි කියලා තමා බය..ඉරිසියාව තොපෙ..පැහැදිලි සෙප්පඩ ඉරිසියාව !!

මං මේ මගෙ ඉශී දෝණේ එක්ක ඉද්දි උඹලගෙ හරියට ඇස් වල කටු ඇනෙනවා..මං දන්නවා...මට ආරංචියි...මං ඉශිනිට කෑ ගහලා පලයන් කියපු වෙලාවෙත් උඹලා මහ තිරිසන් විදියට සතුටු උනු විත්තිය....!! හූඌඌඌඌඌඌඌ....දැ සනීපත...!?

pffffff...අතාගාලා බලපියව් පොඩ්ඩක් ඔය ඔලු මුදුනෙ අං ඇවිල්ලද කියලා..ගොබ්බ ගොබිල පඟරියෝ ටික...ගරුකයට පුක දීලා මෙතන...!

තොපි සේරම මට බයිනවා  කියලා මට ආරංචි මඟුල...දුකයි ....ඔහොම කරනකොට දුකයි...මගෙ බැකරිත්තො ටික කියලා උඹලට නහුතෙටම ලව් කලාට වැඩක්ද කියහන්...ඔහොම කුඩුකේඩු කතා කියන්න වටින් නෑ උඹලට...සත්‍ය ප්‍රේමයේ නාමයෙන් ආදරෙයි කියලා හොම්බෙනුයි පුකෙනුයි ලව් කරන්න ගත්තම ඒකට සපෝර්ට් එකක් දීහල්ලා...අර පකයටම අල්ලලා මාව හමන්නන්න හදන්නෙ නැතුව ...

තොපි ඇටකිති පරට්ටියෝ !! ඔච්චරටම මතක නැද්ද.නැත්තන් උඹලා දන් නැද්ද...ඔය හුත්තා ලව් කරන්නෙ මගෙ ex කියන පරෙයි විගඩමටනෙ බං..ඒ තියෙද්දිත් මොකද්ද්දෝයි උඹලා ඔය හැටි උගෙ පැත්තටම ගිහින් මට අරින්න හදන්නෙ..වේදනා දෙන්නෙපා...ගරුකයා ඇවිත් උඹලට කරයි...ආ බලන් ඉඳප්ල්ලා..

මේ ලෝකෙ හරි කුරිරුයි දෝණේ...ඉස්සරහට උඹටයි මටයි මීට වඩා ගල් , මඩ , උලු , ගඩොල් , බොරලු , අසූචි  එයි...උඹ බයවෙන්ඩෙපා..මේ සුදු තාත්ති උඹට කොච්චර කිව්වත් උඹව එහෙම අතාරින් නෑ අන්නේකයි...

බැකිය(𝐓𝐊)Where stories live. Discover now