21 ♡

3.5K 432 663
                                    

ආ.... ගුම් මෝර්නෙංග් කුපාඩි ඛෙම්ලනේඒඒඒ ..
කෝමත කෝමත ජීවිතේ ඈ...
නැගිටපල්ලා එලිවෙලා එලිවෙලා...ආන්න සන් උන්නැහේ කන්ද දෙබොක්කෙන් එලි බැහැලා...

ආපෝ... නැකිටපල්ලා සක්කිලි පෙරේත බම්බු ටික වගේ පුකවල් වලට එලිය වැටෙනකල් බුදියන් ඉන්නෙ...

චිකෙයියා ලැජ්ජ නැද්ද තොපි ලැමිසියෝ අට නමය වෙනකල් කෙල ලබ්බවල් වක්කරන්න..
හෙට අනිද්දට දීග දෙන්න ඉන්න වයසෙ ඉන්න ගෑනු පඩංගු යසෛ යසෛ හැදියාව..

ඒකට අපි !! මේ පේනවනෙ..උදේම නැගිටගෙන අබිලිං ආතා වගේ හරක් පට්ටියෙන් කිරි ටික දොවාගෙන , උන්ට කන්න කෑම දාගෙන , කිකිලි බිත්තර ටික එකතු කරන් උන්ට කෑම දාගෙන , තව බැටලු කෑම දාලා උන්ගෙ ලොම කපාගෙන ... ඈ...

තව මී මැස්සන්ට කෑම දාලා මී පැනිත් අරගෙන ... වැවිලා තියෙන අස්වැන්නත් එකතු කරලා පාත්ති ටිකේ තක්කාලි , තිරිඟු , ඉරිඟු , අප , ස්ට්‍රෝබෙරි , උක් එකී මෙකී නොකී බෝග වැවෙන්න දාලා...
අලුතින්ම ආපු ඉවෙන්ට් එකේ එක්ස්ට්‍රා ගේම් එකත් ගහන ගමන්...

කොහෙද කොහෙද උබලා වගේ නෙමේ අපි...
මේ පේනවනෙ...උදේම නැගිටලා ගොම නාගෙන , මඩ ගාගෙන වැඩ...

මේ පේන් නෑ...එකෙක් කෙල ලොබුටා වගේ පුග්ගැට්ට උඩ ගහං තවත් බුදි...තවත් බුදි...උබලටම ගැලපෙන කංකානමක් ඒක.

දෙන්න හිතයි සක්කිලියගෙ පුක බරිත්ත තැරි ගැහෙන්න...

හෙන අනර්ගෙට උඩ දාගෙන මේකා බුදියන් ඉන්න කැත බලහන් අම්මප !!
හිතන් ඇති අගේ ඇති වස්තුව කියලා...
ඕකගෙ එකට වඩා මගෙ පුක ලොකුයි..අනෙප් ..
.
.
.
සිරාවට මේකගෙ බෝල පුක මෙහෙම පේද්දි දිවත් හපාන සොට් දෙක තුනක් පතබාන්නමයි හිතෙන්නෙ...චික්...ආසාවෙ බෑ...

නෑ නෑ ...පිරිමි පුකවල් වලට ඇලෙන්න නරකයි...ඔව්වා පස්සට විසාල ලෙඩ !!

මං ඉතින් මගෙ සුපුරුදු වැඩේට ආයෙම එන්ටර් උනා...හප්පෝ උදේට නැගිට්ටම හරියට වැඩ..
හෙලිකොප්ටර් ඕඩර් එකට ඩෝනට් දෙක්කුත් ඉල්ලලා..ඒකත් හැදෙන්න දැම්මා..

මොනවද අයිසෙ මේ කෙලවල්ලෙක් වගේ එකෙක් ඇවිදින් ඉල්ලන්නෙ....
ප්ලාස්ටික් බෝල !?
හම්මට ප්ලාස්ටික් බෝල නෑ කෙලවල්ලා මල්ලෙ..එව්වා හදන්න රබර් ශීට් නෑ..

ඉ+ලව්Where stories live. Discover now