24 ♡

2K 389 594
                                    

අනෙ අම්මප්පා ඕයි මට දැන් එන පුකේ ගාය නිසා මට පුලාම්...
බයික් එක මූ එක්කම විජේරාමෙ ගිහින් නතර වෙන්නම ,
මේ බයික් එක මැද පුකට බූමිතෙල් ගහගත්ත මී හරකා වගේ දඟලන්න..

කමක් නෑ කමක් නෑ..අපෝ අවුලක් නෑ..මූ මැරුන් නැතත් මුගෙ දිගට තියෙන අඬු පහෙන් තුනක් වත්  අකුණු ගහපු පොල් ගහ වගේ ඇද වෙයිනෙ..ඊට පස්සෙ දෙයියනේ කියලා මුගෙ වදෙන් බේරිලා මාසයක් වත් හිටියැකි !

අනෙප්..ඇයෙ ඇයෙ උඹලා හිතුවද මම මේ මූ එක්ක යන්නෙ හරි ආසාවෙ කියලා..

හොවොව් හරී... ආසාවෙනෙ මම මේ යන්නේ..ආසාව කොච්චරද කියනවා නම් මාත්තෙක්කම පෙරලිලා ගිහින් තැරි ගැහෙන්න තරම් මට මේකෙ දඟලන්න හිතිලා ඉන්නෙ..

මට මේ බයික්කෙන් පැනගන්න බැරුව ඉන්නවා..වුබර්ලා එන්නෙපා හරිද!  මේ පකයගෙ පැත්ත විතරක් ගන්න..!
මොනා උනත් උබලගෙ ලෙඩ දුකේදි කව්ද ඉන්නෙ කියහන් ...හා කියහන්...මොන මඟුලකට හරි ඉන්නෙ ඉසාන් අයියනෙ..
කොරයි කොරයි මූ උඹලට මේං කියලා.බලන් හිටපියව් !!

අනේ මට බෑ ඕයි... මූ මාවත් අරන් රබර්වත්ත පාරට බයික් එක දැම්මා..පකයා ! මට බං බං මේ හුත්තලෑ බෝඩිමේ ඉන්න..මැනේජ්මන්ට් හැත්ත බුරුත්තක් මැද කොහොමද කියහන් වසන්නෙ..

"" දඟලන්නෙ නැතුව ඉඳපන් ""

බෑ මං දඟලනවා..ඇයි ඇයි උඹ මොනා කරන්නද මට !

මම ඉතින් අර තියෙන පුක්ගිනියමට බොරුවටත් එක්ක පුක කරක කරක බයික් එක මැද්දෙ දැඟලුවා..යටි තොලත් හපන් දෙන්නම් උඹට ජම්බු කියාගෙන උගෙ ටී ශර්ට් එකත් අල්ලගෙන දෙකට කැඩුනු පනුවා වගේ පුල් ඩාන්ස් එකක් දුන්නා..

පොරත් මගෙ අබියෝග ඉවසා දරාගෙන දැහෙමෙන් සෙමෙන් රබර්වත්ත පාරෙ තුන් මං හන්දියෙනුත් පහලට දාලා පාරෙ ටිකක් ගිහින් බයික් එක එකපාර නතර කලා.

"" බැහැපන් ""


" ඈ !!? "

"" බැහැපන් ඉතින් කෙලින්න කලින් !! ""

ආ ආ බෝඩිමට ඇවිත්ද කොහෙ..මාත් ඉතින් හෙන රෙස්පිය පිට බැස්සා ඉතින් ..මොනා උනත් මුගෙ යාලුවෝ ඉස්සරහ පජාත වෙන්න බෑනෙ..

බැකිය(𝐓𝐊)Where stories live. Discover now