29 ♡

2.7K 397 678
                                    


ඩයලොග්ස් බෝල්ඩ් කරලා නැහැ...ඉශාන් ගෙ ඩයලොග් එකක් නම් " ගරුකගෙ නම් ""

________________________________


පුදනකොටම කාපි යකා කියාගෙන වල් වලත්ත වනචරයා වගේ මුගෙ කටට ගේම දෙන්න ගියාට යසෛ..යසෛ ඉසාන්..උඹට මෙහෙම වෙලා මදි..ඉක්කේ රෙද්දක් ඇඳගෙන මේකා ඉස්සරහා ගැම්මට ආය ඉන්ට පුලුවන්ද කියහංකො ..බෑ නේන්න්ං..
දැන් ඉතින් උඹෙ අහවල් ප්‍රතිපත්තිය රෝල් කරල  ගහගං පුකේ..

ආය උඹ මොක කිව්වත් මොක කලත් ගැම්මට මූව මඟෑරියත් වැඩක් නෑ..උඹ දැන් මූ ලඟ කිච වෙලා හාල් වෙලා තැම්බිලා දැන් බත් හැලියක් වෙලා ඉන්නෙ..

හා හා හා බොරුවට දැන් මේ සිහියට ආව අසිරිමත් සිරිමත් වගේ උගෙ තොලෙන් ඈත් වෙලා ආයෙ මෙතන රීඩිම දෙක කරන්න හදන්ඩ එපා..හැදුවට වැඩකුත් නෑ.. මොකද මචං එදා වගේ නෙමෙයි..අද අම්මටසිරිවෙන්නම උඹට ගිහිල්ලා තියෙන්නෙ..

හා හා..හා..මොකද දඟලන්නෙ..කලබල වෙන්ඩෙපා..ඇයි මේ හදිසිය..ගරුක තවම වැඩේ ඉවර නෑනෙ..උඹත් බොරු මරිසිය නැතුව ඔන්න ඕකගෙ තොලට අවදානෙ දීපං...අනිත්තෙක දැන් බොරුවට ගියෙ නෑ කියාගෙන සිරියව අතගාගෙන කරගෙන බොකක් වෙන්න එපා..ඒක ගරුකයාත් දැනගෙන ඉවරයි..ආය හැරිලි නෑ ...

අවදානෙ හම්බුනා නම් ඒක උපරිම බුක්ති විදින එකයි වැදගත්..අනික මේ ගරුකට උනත් හැමතිස්සෙම උඹ එක්ක හැමිනෙන්න බෑනෙ..ඌත් ගැම්මට බිසී පොර..එහෙම වෙලත් උඹට අවදානෙ දෙනවා නම් ආය නටන්න හදන්න එපා...

උඹට එපා නම් ඔන්න ඕකව ඔතල බැකියො ටික දීපන්..උඹට වඩා හොඳට උන් ගරුකයට සලකලා බලාගයි..ඊට පස්සෙ උඹ හිටපන් පුකෙනුත් එක්ක හුළං ඇර ඇර..අපිට වැඩක් නෑ..එච්චරයි  !!!



ISHAN POV


මුගෙ අම්මට කෙලින්න.. යකොව් ආව්හ්....ඌයිහ්..

" ඔවා රබර් නෙමෙයි පකයො ...ආහ්.."
අනේ උද්දික ! පොඩ්ඩක් ඇවිත් මෙන්න මේකගෙ ඔලුවට දෙකක් නෙලපන්..කිව්වට අහන් නෑ පකයා දාගෙන මිරිකනවා..යකොව් හෙට වෙද්දි කලු තලා වැටිලා තිබ්බම ලෙකක වත් ඉඳගෙන ඉන්න නෑ මං එපැයි වේදනා විඳින්න..!

මූ මේ තියෙන පුක පිටි අනන්න වගේ මිරිකලා මිරිකලා තව ටිකක් ඉදිමිලා ආවම... අර සචිනි වගේ එකේකාගෙන් කතා අහගන්නත් එපැයි...!
මුට මොකද...ඔව් ඉතින් හොඳට අහුවෙනවනෙ..
ටිකක් බෝල කරලා රවුමට කරකෝලා අපෙ අම්මිලා ඔව්වා හැදුවෙ මේ කොහෙවත් ඉන්න එකේකාට කියලා මිරිකගන්න නෙමෙයි...ඔව් කතා කරපන් සිරිසෝම !..කට ඇරලා කතා කරපන් !

බැකිය(𝐓𝐊)Where stories live. Discover now