23 ♡

2.6K 396 497
                                    

උඩින් පල්ලෙන් කියවලා අහුවෙන්න එපා
ඇමීබෙට කියලා හ💀😓නනවා හරිතෙ..🤺💀
_______________________________________________

ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවීඊඊ..
නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවීඊඊ..


' කටවහපිය ටෞකන්නා !! '




නෑ දෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවීඊඊ..
රාජපස්ස !!!  පවුල මුළු ගමේම වැජඹේවීඊඊඊ.. ඊඊඊඊඊ

මං පුල් ගප දාගෙන පියත් ගොයියගෙ අලුත් සින්දුව හොබීතයාගෙ ඇඳේ පැත්තක බුදියගෙන උගෙ කන අස්සෙ කෑ ගහලා කිව්වා...
රාජපස්ස කෑල්ලත් ටිකක්  සද්දෙට ගැම්මෙන් කියද්දි පිස්සෝත්තට මල පයිනවා ඈ..මූව අවුස්සගන්නවා කියන්නෙ ආය ඉතින් රෑට කන්න ඕනිත් නෑ මචං...

' උඹෙ අම්මට්ට !! පකයා පලයන්න  මරන්න කලින් '



" අනේ ඔයා ළඟ සුට්ටක් හුරතල් වෙන්න දෙන්නකො කුක්කු පැටියෝ.."

මං කංකානං හුත්තෙක් වගේ හොබීතයගෙ ඇඟ උඩින් කකුලකුත් දාගෙන ඌව බදාගෙන බොරුවට ඉඹින්න හැදුවා විතරයි !!

' ඒ වලයා මල්ලි මං මේ නොදැනුවත්කමට අහන්නෙ ..
ඒ මෙයැයිලා දෙන්නා අතරෙ මොකක් හරි කුචියක් වගේ එකක් තියෙනවද ඒයි '




' ඔවොව් ..ඒක හරි ලස්සන අලයක්...රෑට රෑට ඇඳ කිරි කිරි ගාන සද්දයි කෙඳිරි සද්ද එහෙම ඇහෙයි... ගනන් ගන්නෙපා මචං '



' එයැයිලා හරි ෆනී නේද ඈ...සුද්ද සිංහලෙන්ම ආලෙ කරන්නෙ..'
මේකා ගුලි පකයා ...අමනයා..
වලයගෙ අල්ලෙ පැලවෙන බොරුවට මූ පටගාලා අහුවෙලා ...
ඒකාත් ආය අනිත් අතට මනමාල වහන්සෙ වගේ ඒකගෙ තොවිල් හිනාව දාගෙන හොබීතයයි මායි දිහා බලන් ඉන්නවා..


' අහකට පලයන් පකයො මට හුස්ම ගන්න බෑ..'
මගෙ ඇඟට යට වෙලා ඉන්න හොබීතයා ඤං ඤුං ගගා දොඩවද්දි මං පුකත් උඩ දදා ඌගෙ ඇඟ උඩ තව ටිකක් නැටුවා.

' වහුට්ටා ...පලකො වාත නොවී..'




" අනේ බලන්නකො ගුලී...මෙයා මට ආදරේ නෑ  ...
හුරතල් වෙන්න ගියත් පන්නගන්නවා ඒයි.එයා ගාව නැතුව මං වෙන කා ගාව හුරතල් වෙන්නද නේද...
බලන්නකො අගේ නෑ මේ ආදරේ අගේ නෑ එයැයිට..."

බැකිය(𝐓𝐊)Wo Geschichten leben. Entdecke jetzt