22 ♡

2.7K 435 640
                                    


ලැජ්ජ නැති පක්කු එක්ක ඇයි හොඳයියක් නෑ ආය .. නෑ කිව්වොත් නෑම තමා..නෑ නෑ ඇයෙ ඇයෙ මොකටද කියහන්... ඕන් නෑ...
ණය උනා තමෛ ..ඒක ඇත්ත..
එහෙමයි කියලා හුත්තට වැඩක් නෑනෙ මගෙ තොල ලොබුටන්න...

උට කොහෙන් ආව හයියක්ද..
චික් තවම වෙව්ලනවනෙ බං ...මේ බලහන්...පපුවත් ගැහෙනවා...

මූ දැන් මං මෙච්චර මේ ඉවසන නිසාද මෙච්චර මේ මගෙ කරේ නගින්න එන්නෙ..ලැජ්ජ නැති අසහනකාරයා...හිටපන් හුත්තට හමන්නන එක හමන්නනවා..ඒ කරලා කොස්සැට තලනවා වගේ ඇට දෙක තලනවා.!!
බිජ්ජා !!

මං ගැරජ් එකේ ඉඳලා කාමරේට ආවා විතරයි අතට අහුඋනේ ටේබල් එක උඩ තිබ්බෙ අරූගෙ ෆෝන් එක ..නිකමට ඔන් කරලා බලද්දි ස්ක්‍රීන් එකේ මිස්ඩ් කෝල් පහයි..වෙන මොකීද වෙන මොකීද බං..
මහලොකු අම්මණ්ඩි ... නෙද්දකින් සේව් කරලා තියෙන නම !! 𝙗𝙖𝙗𝙮 !! උගෙ ආච්චිගෙ බේබි !!

oya thawama nagitte nadda chuti aiye..

lecture giyada ?

baby 😓.

miss uh 😚

me weekend eke api koheda yanne ?

babo ko ane oya ?

?
?

me oyg fav ma deyk mn kanna yanne

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

me oyg fav ma deyk mn kanna yanne......

ෆේවරිට්!!
සිරාවට? ස්ට්‍රෝබෙරි වලට මූ ආසද ..ආ ඉතින් මට මොකද...ස්ට්‍රෝබෙරි බැරිනම් බත් බෙරි හරි මට වැඩක් නෑ...

ඉදකින් පඩත්තරී ඉන්න කැත...
කන්න බැරිනම් ඕක ගහගනින් pඋකේ!! ...
අනෙප් මගෙ කට මොකටද..

පට්ටන්දරී...තෝත් එකයි තොගෙ මිනිහත් එකයි..
මට වැඩක් නෑ තොපි කව්රු උනත්..බෙලි දෙක අල්ලලා එකට ආඳලා සිමෙන්ති මැශින් එකක් අස්සට ඔබලා අරන් නුවර ඔරලෝසු කණුව ළඟ තියනවා....
මට මොකෑ..
ඉසුරුමුණි පෙම් යුවල වගේ ඉන් නැතැයි !!

ඉ+ලව්Where stories live. Discover now