13 ♡

2.7K 455 268
                                    


comment goal 100 +
____________________________________

මේ පරිස්සමෙන් පලයන් ඈ ....
ගිහිල්ලා මැසේජ් එකක් දාපල්ලා..

"හා හා අනේ...
ඔය බෙල්ල ඇතුලට දාගනින්කො ඔක්කටම කලින්..අපිට මලගෙවල් වල ටකරං උස්සන්න වැඩ සිද්ද කරන් නැතුව..."

අන්න හොබීතයා ට්‍රේන් එකට නැගලත් ඒකගෙ බෙල්ල එලියෙ දාන් උපදෙස් දෙනවා...ඕකගෙ බෙල්ල ගැලවිලා ගියත් ඒකට වගක් නෑ ... ඒත් ඇවිදින් මොකක් හරි මඟුලක් කියවයි.
අනේ පව්... ඕකට මං ආදරෙත් ඒකනෙ...මගෙ පිස්සෝත්තා !!..

" පරිස්සමෙන් පලයන් මයෙ අප්පච්චි ඈ..."

ඕයි එද්දි කන්න හදන් වරෙන් ....
සෑට සූදාලා ගසපන් ... නැත්තන් චූ ගඳ ගහයි කාසමේ...
වලයා කටත් පුක කරන් අරකව හුරතල් කරද්දි මං ඒකවත් ඇදගෙන ආවා..

" මේ වර පරයා ... "

බිලාලයා බස් එකේ ගියා ඕයි.. ඒකා හයි වේ යන්නෙ...ඕකා තමා අපෙ සේරටම වඩා දුරම ඉන්න එකා..හැබැයි අපි හැමෝටම කලින් ඩෑල් එක ගෙදර ...
මේ සේරම කව්රු නිසාද ඈ....හා කව්රු නිසාද !!
මයින්ද මාත්තයා නිසා තමා ඉතිං....

ඕයි හොඳම සීන් එක මොකද්ද දන්නවද...!!! බිලාලයාගෙ කලින් fb අකවුන්ට් එකක් මේ ලඟදි වලයට සෙට් වෙලා ඈ... හම්මට මේකගෙ පොෆයිල් පික් එකේ ෆ්‍රේම් එකේ ඉඳලා මයින්ද...!!
කවර් පික් එකෙත් ඉන්නෙ මයින්ද !
මූ දාර බයියෙක් ඒ කාලෙ...වලයටයි මටයි ආය නෑ ...
ඕකා දන් නෑ තවම අපි ඒක හොයාගත්තා කියලා...ළඟදිම සුදු අප්පච්චියා අපෙනුත් හාල් වීමට නියමිතයි...
හහ් ඕකා හදෝලා මකවලා ගන්ඩෝනෙ...ඇයි වලාමේ...

.
.
.

කොහොමහරි මායි වලයයි ට්‍රේන් එකට නැග්ගෙ උදේ දහයෙ...වලයා රඹුක්කනින් බහිද්දි එකොලහයි...ඊටපස්සෙ විනාඩි හතලිහකින් වගේ මම නුවරින් බැස්සෙ ...අනේ මට ඔය වෙලාවල් තිතට මතක් කරගෙන කියන්න නම් බෑ ඕයි...කෝම හරි එකයි දෙකයි අතරෙ නුවරින් බැස්සා මතකයෙ ඕ ඕ...

මඟින් මඟටම ඉෂිනිටත් කෝල් කර කර ඇහුවා...ඒකිත් අද ගෙදර ගියා..යාලුවෝ එක්ක බස් එකේ යනව කියපු නිසා ඖලක් නෑ ඉතින්... නැත්තන් මම හොබීතයා එක්ක ට්‍රේන් එකේ යවන්න හැදුවෙ...ඒකි ඉතින් යාලුවෝ එක්ක යන්නම් කිව්ව නිසා මමත් පාඩුවේ හිටියා...කොටුවට යන කල් මං එක්ක බස් එකේ ආවෙ..පස්සෙ ඉතින් මං කොටුවෙන් බස් එකකටත් දාලා තමා ස්ටේශමට ගියෙ...

ඉ+ලව්Where stories live. Discover now