" ආහ් ඒමද මහත්තයෝ.. එහෙනම් තවුසෙටත් එතකන්ම මගේ ඇගට අතක්වත් තියන තහනම්.. "

" කුක්කු චූට්ටක් වත්... ? "

" නෑ... කිස් එකක්වත් නෑ... "

" ආහ් එහෙනම් මන් අර අම්මා කතා කරන කෙල්ලව බදින්නම්කෝ.. එයා ගාව ලොකු කුක්කු තියෙනේ.. "

" ආහ් දැන් තවුසේ ඒකිගේ කුක්කු ලොකුද කියලත් බැලුවානේ.. යනවා එලියට.. ඕන්නෑ තමුසෙ වගේ නාකි වලත්තයෙක් ඕන්නෑ මට.. යනවා.. "

මම අභීව කාමරෙන් එලියට ඇදලා දැම්මා..

" ඒයි සුදූ විහිලුවක්නේ කරේ.. මැනික.. අනේ ඉතින් අහන්නකො.. "

" ඔන්නෑ මට තවුසෙව එපා.. අර ලොකු කුක්කු තියෙන ගෑනිගෙන්ම ඉල්ලගන්නවා.. "

" බබා අනේ දොර අරින්නකෝ... ඒයි සුදූ විහිලුවක්නේ කරේ... "

" මොකෝ කෛලාශ මේහ්?? මල්ලි උඹව පැන්නුවද ? ඊයා බන් පොඩි උන්ගෙනුත් නෝන්ඩි වෙනවනේ.. "

හොද වැඩේ ඕකට දැන් ලොකූ ඕක එයාලගේ යාලුවන්ටත් කියයි.. මගේ ගම්මිරිස් ඇටේ රතු වෙනකන් උරන්න හොදයි හැබැයි ලොකු කුක්කු තියෙන ගෑනු හොයන්නේ..

ගීත් අයියා දාහෙන් සම්පතක්.. අඩුම තරමේ ඌ මොකා එක්ක නිදියෑවත් මන් ඉස්සරහ මගේ ගැන විතරයි කියන්නේ.. ඒකට මේ නාකි වලත්තයා.. තලනවා මම ඕකගේ..

Call ringing...

" මල්ලියාහ්... කොහොමද පැටියෝ.. "

" ගීත් අයියේ... මට පාලුයි.. "

" මොකෝ මේ එකපාරට පැටියෝ.. ඔයා ප්‍රශ්නෙකද? "

" ප්‍රශ්නෙක අයියේ.. අර නාකි වලත්තයා ලොකු කුක්කු තියෙන ගෑනියෙක් ගැන කියෝනවා අනේ.. "

" මොකක්! කවුද නාකි වලත්තයා ? "

" අර කෛලාශ අභිරු කියන නාකි වලත්ත මිනිහා.. "

" ආහ් දෙන්නා සෙට් ද ?  ඇති යන්තම්.. මන් අභිරු අයියාට ඔයායි මායි අතරේ සම්බන්දයක් නෑ කියන්න නොකිව්ව දෙයක් නෑ.. අම්බෝ ලොකු දෙයක් යාලු වෙච්ච එක.. "

" මට එපා එයාව.. එයාට ලොකු කුක්කු තියෙන ගෑනියෙක්වලු ඕනි.. "

" එහෙනම් ඉතින් කොල්ලො මෙහෙට ඇවිත් ප්ලාස්ටික් සර්ජරි එකක් හරි කරලා අපි ඕක ලොකු කරගමු.. "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now