"මට මේකෙන් චූට්ටක් දාන්න ඒයි."
"ඔයා ගොඩක් දාගෙන සුදූ.ඔයට ස්පයිසස් කන්න බැනේ.අනික මේ දවස්වල බඩ රිදෙනවත් ගැවනේ.දැන් ඇති ඔය."
"අනේ අප්පා.තව චිලි පේස්ට් චූට්ටක් දාන්නකෝ අනේ."
"ඇති ඇති ඔය."
"එහෙනම් මටත් කෝක් ටිකක්වත් ඕනේ. මේ මගුල් බඩ රිදෙනවනේ ඒයි."
"වාඩිවෙලා කන්න."
"කවන්න බැ."
"මම වැඩක් සුදූ."
"මේ ගෙදර එවුන් නැද්ද ?මගේ මනුස්සයගේ ලිං.......නැ මම කියන්නේ කායික ශ්‍රමය හූරන් කන්නේ.ඔය එන්නේ කියනකොට.ආව් ආව් අලුත් කිටක් ඇදන්. මේ බලහනකෝ සුදු බාප්පි.බුදු අම්මෝ ලස්සන.ඩයස්ට මෙච්චර ලස්සන සුදු කොල්ලෙක් ඉන්නවා කියලා සින්දුවේ කියලා නැනේ?"
"ඔය බෙලෙක්ක කට වහග්නින්කෝ චිරා.කියවලා රිදෙන්නේ නැද්ද?අනික මම ඩයස්ගෙ නෙමෙයි.වික්‍රමසිංහගේ කැල්ල.ඇයි උබට මොකෝ?"
"මුගේ ගැස් බලහන්කෝ.ඒත් පොඩ්ඩක් ඉන්න.මට පශ්චාත් භාගේ ක්ෂුද්‍ර වර්ධනයක් පේනවා.පෙන්නහන්කෝ පොඩ්ඩක් පස්ස.සුදු බාප්පි පොඩ්ඩක් පිගාන ගන්න ඒයි.මසියා අපේ කොලූගෙන් වැඩ ඇරන්ද බලන්න ඕනේ.මෙහෙ වරෙන් හේශු උක්කුන් කටේ මයේ අම්මා."
"ලගට එන්න එපා."
"ලගට එන්න මගේ සුදූ කුක්කු බබා."
"එහාට වෙලා හිටහන් චිරා.මගේ පස්සත් රිදෙනවා ඕයි."
"පස්ස රිදෙනවා කියන්නේ ඒයි................දෙයියනේ දෙයියනේ.මට ආඝාතයද කොහෙද් ඒයි?"
"මොකක්?"
"හයියෝ ඒකවත් දන්නේ නැද්ද අනේ ඒකවත්.අපේ එහා ගෙදර මලයා ඒකිගේ කැල්ලට බැන්නා ගොන් වස්සි කියලා.මම ඇයි ගොනී කියලා ඇහුවහම ඒක කියනවා මොලේට ළේ යන්නේ නැති හින්දා ඒකිට ආඝතේ කියලා.මටත් ඒකද කොහෙද ඒයි.ප්‍රෙශරුත් චුට්ටක් නැග්ගා හනේව්.බලහන් ඉතින් හේශුවා හිටියේ කොහොමද දහයට ගනින්න බැරි එකා ගානට."
"අන්තිමට ඒක කොහොමහරි පැනිහදේ ගියා.ඒකට බලහන් මනුස්සයෝ තමුසේ. ට්‍රේලර් කියයි තව වෙලාවක ටීසර් කියන මගුල් පෙන්න පෙන්න රගන කොට සුදු මස්සිනා හේශුවාට මුලු ෆිල්ම් එකම පෙන්නලා.මේ ඒක නෙමෙයි උබේත් අකැමැත්තක් නැත්තන් මම සුදු මස්සිනාට කතා කල්ලා සද සාකච්චාවකට කතා කරන්නද?හැමදාම මෙහෙම ඉන්න බැනේ ඒයි .මස්සිනා නිසා ඉතින් ලොකු අවුලක් නැනේ.පොඩ්ඩක් කතාකරලා බලන්නකෝ."
YOU ARE READING
නසරාණියා
Non-Fiction"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." #1 In Boylove #3 in friendships #1 in stress #42 in Care Start-2023/11/24