36

3K 341 425
                                    

"තුන්මසේ දානේ
මගේ බත් පිගානේ
මාලු කෑලි නැනේ
ඔයා ගත්ත නේනේ

තුන්...ස..මේ යද්..දී"

"චිරා"

"මොනදා බාප්පී අකුරු ජාතියක්
හේශුගේ ගඩොලේ ලියලා
කවුරුදු බාප්පී මේවා එවන්නේ
ආදර මගේ කොටියෝ කියලා

සුදු පුතා දන්නේ නැ යෞවන කාලෙට
කොල්ලෝ කොල්ලෝ හරි වැඩ කරති
හමුවෙන අය තුන්සමේ යද්දි
බැරි අය දෙව්සම් යන්න යති"

"චිරායු"

"නෙට් එක දාගෙන නිදාගන්න මට බැ බැ බැ
මට නිදන්න බැ
කුක්කු ඉල්ල ඉල්ල වටේට කැරකෙන
ඔබ මට නිදන්න දෙන්නෙම නැ

රෙද්දක් පොරෝන නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නැ
ලගට වෙලා උබ සුදූ කියනකොට
අදත් නිදන්නට වෙන්නෙම නැ."

"චිරායු විද්වාන්"

"කව්ද ඩෝහ් ?"

"මොකක් ?ඩෝහ්?"

"අප්පටසිරි පිනො........කැහ්...කැහ්...නැ මම කිව්වේ ප්‍රින්සිපල් සර්.අනේ සොරි සර්.ඩෝහ් නෙමෙයි මම මේ කිව්වේ ඩෝන් ගාල සද්දයක් ඇහුනා.ප්‍රින්සිපල් සර්ට ඇහුනේ නැතැයි?"

"............................................................"

"ඩෝන් ගාල ඕන් ආයේ ඇහුනා.හම්මා ඒ පාර ගදකුත් එනවා.මම හිතන්නේ අපේ තඩියට වාතයක් ගිහින්ද කොහෙදෝ?"

"චිරායු"

"හරි හරි සර්.මම මූව එක්කන් යන්නම්.වරෙන් තඩියා.උබලටත් අපි නැතුව වාත පිට....අහ්..ආව්ව......සර්.....ගහන්න එපා බුදු සර්...."

"චිරායු වාඩිවෙනවා.ඔය ලමයත් යන්න.මෙතන මොකද මේ සද්දේ?දැන් නැගිටිනවා ඔය බුදියන් ඉන්න එවුන්.මෙහේ ඇවිත් බුදියන්න තරම් උබලා රැ තිස්සේ පාඩම් කරනවා නෙමෙයිනේ.නැගිටිනවා ඔක්කොම."

"ආයුබෝවන් සර්"

"ආයුබෝවන්.දැන් මොනාද තියෙන්නේ?"

"අකවුන්ටින් සර්"

"මාලනී මිස් නේ උගන්නන්නේ ?මිස් අද නිවාඩුද?"

"ඔව් සර්"

"වැඩක් දීල තියෙයිද?"

"ඔව් සර්"

නසරාණියාWhere stories live. Discover now