මම ශෙරූන්ටත් හෙට අනිද්දා එන්නෙ නෑ කියලා අම්මලටත් ගීත් අයියලා එක්ක ට්‍රිප් එකක් යනවා කියලා ගීත් අයියටත් මම එනවා කියලා මගේ බෑග් එකට ඇදුම් පැක් කරා..එයා එක්ක යන ෆස්ට් ට්‍රිප් එක නිසා මම ගොඩක් එක්සයිට් වෙලා හිටියේ...

මුලු රෑම නින්ද ගියේ නෑ තිබ්බ සතුටට..උදේම ලෑස්ති වෙලා ගීත් අයියලාගේ කාර් එක අපේ ගේ ගාවට ආවම මාත් ගෙදර අයට හිනා වෙලා ගුඩ්මෝනින් කියාගෙනම වාහනේට නැග්ගා..

" ගුඩ්මෝනින් බබා..උම්මාහ් "

එයා මගේ තොල් වලින් හාදුවක් තිබ්බා..මාව ලැජ්ජාවට රතු වෙලා ගියේ එයාලගේ අම්මාත් හිනා වෙවී බලන් ඉන්නැද්දිමයි..ගීත් අයියා හෙනම රොමෑන්ටික් අප්පා..මාව තුරුල් කරන් එනකන්ම නිදාගෙන ආවේ..ආන්ටි අන්කලුයි නම් අපි දෙන්නව සෑහෙන්න බයිට් කරා..

අපි කොහොමහරි නවතින්න බුක් කරලා තිබ්බ හොටෙල් එකට යද්දි දවල් 12ත් පහු වෙලා.. අපි දෙන්නා එක රූම් එකකයි ආන්ටි අන්කල් වෙන රූම් එකක හිටියේ..ගීත් අයියානම් රූම් එකේ දොර වැහෙනවත් එක්කම මගේ තොල් වල එල්ලුනේ පුදුම හදිස්සියෙන්..

" අම්බෝ බබා මම ඉවසන් ආවෙ පුදුම අමාරුවෙන්..අම්මලා ඉස්සරහ කිස් කරනවට ඔයා කැමති නෑනේ "

" එහෙම නෑ..ඒත් එහෙම හරි නෑනේ "

" බබා අපේ ගෙදර අය එහෙම නෑ..එයාලා හෙනම ඕපන් මයින්ඩඩ්..මන් ඔයාව එයාලා ඉස්සරහ ෆක් කරත් එයාලා හිනා වෙලා එතනින් විහිලුවක් කරන් යයි.. "

" සිරාවට..මරුනේ "

" ඔව් ඉතින්... ඒකනේ මාත් මෙහෙම චිල් එකේ ඉන්නේ "

අපි ටිකක් වෙලා ඉදලා වොශ් දාලා ලන්ච් එකට හොටෙල් එකේම ඩයිනින්ග් ඒරියා එකට ගියා.. දවල්ට කාලා හවස වටේ පිටේ ඇවිදලා ආපහු රූම් එකට ආවෙ රෑටත් කාලමයි..

මම මුලින්ම වොශ් එකක් දාලා ඇදුම් මාරු කරලා ඇදට වෙලා ෆොන් එක ඔබ ඔබ ඉන්නකොට අයියාගෙන් කෝල් එකක් ආවා..

" සර් කියන්න "

" මොකද කරන්නේ "

" මොකුත් නෑ දැන් ආවේ වොශ් දාලා ඇදට "

" කෝ ගීත් "

" වොශ් දානවා එයා "

" ඔය දෙන්නා එක රුම් එකේද "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Donde viven las historias. DescÃēbrelo ahora