" නෑ.. මට ඕනි වුනේ ඔයාට හැගිම් පිට කරන්න උදව් කරන්න "

" ආයූ සීරියස් සර්.. ඔයා කියන්නේ මට ඕනිනිසා විතරක් කියලද "

" ඔව් ගෞර්ය.. "

" ඕකේ අයිම් සොරි සර්.. අපි යන් දැන් ගෙදර "

මට කේන්ති ගියා..මම දන්නවා එයා ඕනිවටත් වඩා ඒක වින්දා..මට ඒක දැනුනා..ඒත් ඇයි එයා..සමහරවිට එයාට වරදකාරි හැගීමක් දැනෙනවා ඇති..එයා ආදරෙ කරන කෙනාට ඇරෙන්න එයා වෙන කාටවත් එයාව ටච් කරන්න දෙන්නේ නැතුව ඇති..

ගේ ලගට එනකන්ම අපි දෙන්නා අතරේ කතා බහක් තිබ්බේ නැති වෙද්දි මම කාර් එකෙන් බහින්න කලින් එයාට කතා කරා..

" සර්..මට සමාවෙන්න හැමදේටම..සර් ආයෙත් එහෙම දෙයක් වෙන්නේ නෑ..ප්‍රොමිස්...මම යන්නම් තැන්ක්‍යූ සර් අද දවසට "

ඔව් අදින් පස්සේ මේ දේ ඉවරයි..

මම කාර් එකෙන් බැහලා ගෙදරට ආපු ගමන් ගීත් අයියට මැසේජ් එකක් දැම්මා..

" Aiye..mata loku udawwak oni "

" Kiyanna malliyah "

" Mata sex karanna kollekwa hoyalaa dennako..top bottom oni kenek "

" Malliii ? "

" Sorry aiye but mata amarui mehema inna..please "

" Okay mn balannam "

" Thanks aiyah 😘 "

ඔව් මට ඕනි මගේ මේ හිරවෙලා තියෙන හැගීම් පිට කරලා අමතක කරලා දාන්න..මේක තවත් ඉවසන් ඉන්න බෑ..මම වෙන කෙනෙක්ට ආදරේ කරන්න ගත්තම මේ හැමදේම හරියනවා..ඒත් ඊට කලින් මේ හුස්ම හිරවෙන හැගීම පිට කරලා ඉන්න ඕනි..

ගීත් අයියා ආපස්සට කොල්ලෙක්ව හොයාගත්තා බද්දා 7ට ..... හොටෙල් එකට එන්න කියලා මැසේජ් එකක් දැම්මා..මාත් ඕකේ එක දෙන ගමන් ඇදට ආවේ බදාදා වෙනකන් ඉවසිල්ලක් නැතුව..
.
.
.
.
.
.

18+ කොටස් සහිතයි ⚠️️

බදාදා ඉස්කෝලේ ගිහින් ආපු ගමන් මන් ලෑස්ති වෙලා බලන් හිටියේ 7 වෙනකන්.. අම්මලාට මම පාටි එකකට යනවා රෑට එන්නේ නෑ කිව්වට පස්සේ එතනින් එහාට හොයන්න ආවේ නෑ..

6.30ට විතර ගීත් අයියා මාව ගන්න ආවා..අපි දෙන්නා එක්ක හොටෙල් එකට ගියා.. 7ට බුකින් එකක් දාලා තිබ්බ නිසා කෙලින්ම රූම් එකට ආවා..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now