දැන් ඔය අම්මා උදේ බයිට් කරපු කොල්ලගේ කතාවත් නිදහස අම්බානෙට භුක්ති විදින්න ගිහින් කාගත්තුවම තමා..මම මගේ ෆස්ට් ලව් එක විදිහට ඉස්කෝලෙම කොල්ලෙක්ට ලව් කරා ඌව ගෙදරටත් එක්කන් ඇවිල්ලා ගෙදර අය එක්ක රටවල් වලත් එක්කන් ගිහින් අම්බානෙකට ලව් කරා..අන්තිමේදි ඌ කොහෙද හිටපු නාකි සුද්දෙක් එක්ක පැනලා ගියා..යකූ ශුගර් ඩැඩියෙක් ඕනිද මේ මන් ඉද්දි..ශුගර් හබී වෙන්න තිබ්බනේ මට..සැක් නාකියෙක්ව තෝරගත්තු එකයි මට දුක..

පීක් පීක් පීක් !!!

" ඕයි ආකාශ්.. "

" හුත්තෝ වරෙන් ඇතුලට හෝන් එක උඩ නැගන් ඉන්නේ නැතුව.. "

" අයියෝ ලෑස්ති නැද්ද බන්.. "

" කනවා බන්.. "

" ඒ කවපන්කෝ..අනේ අනේ... "

" ඇයි උඹේ සුදු මහත්තයා කැව්වෙ නැද්ද "

" අනේ බන් රස්තියාදු ගහනවා පන්ති හොයාගන්නේ නෑ කියලා බැනලා තරහ වෙලා ඉන්නෙ.. "

" හොද වැඩේ යාලුවා තනිකඩව ඉද්දි ලව් කරනවට.. "

" අනේ උඹ මහෙන් අහගන්න එපා..උඹ අරූ එක්ක ලෝකේ වටේ ගිහින් ලව් කරේ මන් දිහා හැරිලාවත් බලලාද "

" උඹත් එකයි අපේ අම්මත් එකයි...පෙර වැරදි අරන් කෑගහනවා..ඉදා කට ඇරපන්.. "

" ආ.... "

ශෙරූනයා කට බෝක්කුවක් වගේ ඇරගෙන මට කියලා කවාගත්තා..ලොකුවට කට ඇරලා පුරුදුයි වගෙයි..ශෙරූනයා ගැන කිව්වොත් ශෙරූන් කියන්නෙ මගෙ මොන්ටිසෝරියෙ ඉදන්ම යාලුවො..අප්පච්චිගෙ බිස්නස් පාට්නර් තමා ශෙරූන්ගේ තාත්තා..ශෙරූන් යාලු වෙලා ඉන්නේ අපේ ඉස්කෝලේ අපිට වඩා අවුරුද්දක් වැඩිමල් ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක් එක්ක..

දෙන්න එක්කම කාලා බයික් එකේ නුගේගොඩ පැත්තෙයි කිරුලපන නාරාහේන්පිටයි ඔය වගේම රවුමක් ගැහුවා..හෝල් ක්ලාස් ඇලජික් අපි හොයන්නේ ලමයි අඩු නිදහසේ ඉන්න පුලුවන් ක්ලාස්..පාරේ බෝඩ් වලින් ක්ලාස් හොයන්න බෑ කියලා තේරුන අපි පාරේ බස් හෝල්ට් එකේ ඉන්න කොල්ලො දෙතුන් දෙනෙක්ගෙන් අහලා බැලුවා ක්ලාසස් ගැන..

" excuse me බන්..මේ උඹලා දන්නවද මේ අවට හොද ක්ලාස් එකක් ඒලෙවල්ස් කොමස් වලට..හෝල් ක්ලාස් නැතුව.. "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now