<61>

63 7 11
                                    

Author pov.....

මියූ සැරෙන් සැරේ තමන් දිහා බලන බැල්මේ අමුත්තක් දැක්ක නිසා ජුලියන් මියූව හොයන් යනවා ජුලියන් තමන් පස්සෙන් එනවා දැක්ක මියූ අනික් අයගෙන් පොඩ්ඩක් ඈතට යන්නේ අනික් අය ඉස්සරහ එයාට කතා කරන්න බැරි නිසා

🌷 ඇයි මගෙ පස්සෙන් එන්නේ

මියූ ඇහුවම ජුලියන් පුදුම උනේ එයා ගොලුයි කියලා රෙක්ස් කිව්ව නිසා

🌷 මම ගොලු නෑ

🖤 මොකද මම දිහා බලන් ඉන්නේ

🌷 කෙනෙක් මතක් උනා ඔයාව දැක්කම

🖤 කව්ද ඔයාගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්ද

🌷 නෑ.....

මියූ ඉතුරු ටික කියන්න කලින් ජුලියන්ගේ ෆෝන් එක රින්ග් උනා එයා ෆෝන් එක ආන්සර් කරලා කනේ තියාගත්තම ඇහුනේ එතන යුද්දයක් වගේ සද්දේ එහෙම්ම කෝල් එක කට් කරලා ජුලියන් වෙන නම්බර් එකක් ඩයල් කරා

🖤📞 සෙට් එක අරන් වරෙන්

......

🖤📞 දාහකට කරන්න දෙයක් නෑ යකෝ දෙසියපනහක් ඇතුලට එවපන් දෙසියපනහක් වටෙ තියපන්

🌷 ඒ හෝල් එකේ පිටිපසේ කෑල්ල ලී වලින් හදලා තියෙන්නේ ඒක කඩන්න ලේසියි

🖤 ඔයාව විශ්වාස කරන්න මට පුලුවන් ද

🌷 අවුරුදු විස්සක් ගොලුවෙක් වගේ මම හිටියේ මොකට කියලද ඔයා හිතන්නේ

🖤📞 හ්ම්ම්ම් හෝල් එක පිටිපස්සට වරෙන්

.......

🖤📞 ඔව්...රයිට්

ජුලියන් ස්තූති කරන හිනාවක් මියූට දැම්මා

🖤 මේකෙන් පස්සෙ මම ඔයාව හම්බෙන්නම්

🌷 පරිස්සමට....

මියූ කියද්දි ජුලියන් දුවලා ඉවරයි

🌷 බනී....ඔයාට ඔයාගේ අක්කාව අදුරගන්න බැරිද.....

මියූ බිම හැදිලා තිබ්බ මල් පැලේකින් මලක් කඩාගන ඒක දිහා බැලුවෙ හිස් හැගීමකින්

🌷 හෝල් එක කියලා නේද කිව්වේ???
අර නරුමයා මේ පාර මගේ බනීට මොනා කරයිද දන්නෑ....මම යන්න ඕනේ















Rose Of Knights ✔️Where stories live. Discover now