<8>

80 9 0
                                    

Emmy pov....... 🌸

උදේම රස නහර පිනා යන සුවදක් එද්දි මම ඇහැරුනා හම්මේ හරී සනීපයි

🐯 චූටි මගේ ඇගෙන් බැස්සොත් නරකද

මොකා දෙවනි!!!
මන් හිතුවේ මන් බදාගෙන නිදාගන්න
ඇත්තේ ලොකුව කියලා බලද්දි දෙවනිනෙ කමන්නෑ දෙවනි මොකෝ ලොකු මොකෝ කොයි තරම්
සද්දෙ දැම්මත් මන් දන්නවා ලොකු තරම්ම දෙවනිත් මට ආදරෙයි

🌸 තව සුට්ටක්

🐯 ඉස්කෝලේ නේද ආ

🌸 අනේ දෙවනී සුට්ටක්

🐹 පැංචී....ඔයා නැගිටිනවද නැද්ද

හම්මෝ ඒකට නම් මම නැගිට්ටෙ නෑ නැගිට්ටුනා නැත්තම් එහෙම යූවී ඩෝං ගාලා ඇදට පනිනවා ඔය මනුස්පයාගෙ ඇගට යට උනොත් මගෙ කෑලිවත් හොයන්න වෙන්නෑ

🌸 හරි හරි මම නැගිටින්නම්

🐹 අන්න ඒ බය තියාගෙන ඉන්න කම්මැලි ලමයෝ කෝ දැන් ඈනුම් ඇර ඇර ඉන්නෙ නැතුව ලෑස්ති වෙනවා

🐯 ඊයා ඕයි කෙල

🌸 ටැංකූ ටෙඩියට හිටියට

ලොකූ උම්මා එකක් දෙවනිට දීලා සාර්තකව  කොට්ට ප්‍රහාරෙනුත් බේරිලා මම වොශ් රූම් එකට රිංග ගත්තා
එලියට ඇවිල්ලා යුනිෆෝම් එකත් දාගෙන කෑම මේසේ ගාවට ආවම නම් එරික් අයියව ගෙදර තියාගන්න හිතුනා වෙනදට ටාර් ගාලා හදන නූල්ඩ්ස් එකක් බටර් ගාපු පාන් පෙත්තක් වෙනුවට අද කෑම මේසෙම පිරිලා වෙනදා මේසෙ කොනේ ඉන්න මම වෙනුවට අද අයියලා හය දෙනාම ඉන්නවා

වෙලාවකට මට හිතෙනවා මේ ඔක්කොම දමලා ගහලා කතන්දරෙක වගේ චූටි ගමකට ගිහිල්ලා අයියලා එක්ක ඉන්න සල්ලි ගොඩක් ඕනෙම නෑ ජීවත් වෙන්න ඒත් ආදරේ ගොඩක් ඕන

🦊 ඕක දිහා බල්න් ඉන්නැතුව ඉදගන්න ලමයෝ

🐺 චූටි මා එක්ක අද ඉස්කෝලේ යන්

🌸 මොකක්

🐺 බය වෙන්න එපා මම කාර් එකෙන් බහින්නෑ

🌸 මාව මගින් දාන් යන්න

🦁 චූටි ඔයාට මම අයියා කියල කට්ටියට කිව්වොත් අවුල් යයිද

🌸 එහෙම ඕන්නෑ ලොකූ

🦁 ඒත් ලමයෝ

🌸 මන් කාල ඉවරෝ

Rose Of Knights ✔️Where stories live. Discover now