<32>

64 7 6
                                    

Doom dooom
Dom dooom
Dom dom dom

ආශ් මොකාද ඒ වගේ ගොන් රිගින්ටෝන් එක මගේ ෆෝන් එක දැම්ම මෝඩයා
හෝව් මගේ ෆෝන් එක එහෙම කෑ ගහන්නෙ නෑනෙ

කෑ ගහන්නේ කාගේ ෆෝන් එකක්ද කියලා බලන්න ඇස් ඇරිය ගමන්ම මම දැක්කේ මම ඉන්නේ මගේ කාමරේ නෙවෙයි කියලා ඊයේ රෑ මන් ජුලියන්ගේ කාමරේට ආවා කියලා මතක් උනේ

ඒත් ෆෝන් එකක්.... ජුලියන්ගේ මතකේ නැති වෙලා නම් එයාට කෝල් කරන්නේ කව්ද එයා මට මේ වගේ දෙයක් කිව්වේ නෑනේ දාහක් ප්‍රශ්න ඔලුව වටෙ කැරකෙද්දි මම
ජුලියන්ගේ ෆෝන් එක කොහෙද කියලා කල්පනා කරා එයා මාව බදාගෙන හිටිය නිසා මට ඇදෙන් නැගිටින්න නම් ලේසි උනේ නෑ
Wait.....
ඊයේ රෑ එයා කමිසයක් ඇදන් හිටියේ නෑනේ ඒ කියන්නේ....
මේ තරම් වෙලා එයාගේ මූන දිහා බලන් හිටිය මම හිමීට ඇස් දෙක එයාගේ පපුව දිහාට ගෙනිච්චා හයෝව් මුලු රෑම මම එයාගේ පපුව අස්සෙද නිදාගෙන තියෙන්නේ...

එයා හොදටම නිදාගෙන හිටිය නිසා මම හිමිට එයාගේ අත මගෙ ඇගෙන් අයින් කරා ෆෝන් එක තාම රින්ග් වෙනවා ඇත්තටම මෙයාගේ මතකේ නැති වෙලා නම් මේ තරම් උනන්දුවෙන් එක දිගට එයාට කෝල් ගන්න ඉන්නේ කව්ද

හිමීට ජුලියන්ගේ ග්‍රහනයෙන් බේරිලා එයාව ඇහරෙන්නෙ නැති වෙන්න මම හිමීට ඇදෙන් නැගිට්ටා ෆෝන් එක තාම කෑ ගහනවා....ඒත් කොහෙද?
කොහොමහරි ජුලියන් ඇහැරෙන්න කලින් ෆෝන් එක හොයාගන්න ඕන මගේ කන් ඇහීමට පින් සිද්ද වෙන්න ජනේලේ ගාව තිබිලා ෆෝන් එක හොයාගන්න පුලුවන් උනා

Number 127

ඒ මොන විදිහේ සේව් කිරිල්ලක්ද හය වෙනි පාරටත් ෆෝන් එක රින්ග් උන නිසා මම කෝල් එක ආන්සර් කරා

-📞 හලෝ බොස් අපි.....

මට ඉතුරු ටික අහගන්න හම්බුනේ නැත්තේ උඩින් ආපු අතක් එකපාරටම ෆෝන් එක ගත්ත නිසා

🖤 අනුන්ගේ කෝල් ආන්සර් කරන එක නරක පුරුද්දක්

🌸 ජු....ජුලියන්

එයා ෆෝන් එක කට් කරලා සාක්කුවට දා ගත්තා මුකුත්ම උනේ නෑ වගේ එයා යන්න හදද්දි මම එයාගේ අතින් අල්ල ගත්තේ මේ වෙන දේ ගැන දැනගන්න

Rose Of Knights ✔️Where stories live. Discover now