<27>

70 7 0
                                    

@Home



🖤 එමී

🌸 ම්ම්ම්

🖤 එමී

🌸 ම්ම්ම්

🖤 තමුසේ බිරීද

🌸 ම්ම්... ඈ මොකක්

මනෝලෝකේ හිටපු මම පියවි සිහියට ආවේ ජුලියන්ගේ සද්දෙට අයියෝ මට ඉස්කෝලේ ‍යන්න බෑ අප්පා විබාගේ ලන් උනා කියලා පේරන්ට්ස් මීටින් තියන්න ඕනම නෑනේ

🖤 මොකද ඉස්කෝලේ ඉදන් ආව වෙලේ ඉදන් කල්පනා කරන්නේ

🌸 අනේ මන්දා ඕයි....ඉස්කෝලෙ රැස්වීමක් අනිවාර්යෙන්ම දෙමව්පියෝ එක්ක එන්න කිව්වා....අයියෝ

🖤 ඔයාගෙ අයියලා

🌸 එයාලට රැස්වීමට එන්න බෑ කියලා තේරෙනවනේ සිගර් කෙනෙකුයි ඇක්ටර් කෙනෙකුයි ඉස්කෝලෙට ආවම ඒක රැස්වීමක් වෙන්නෙ නෑනේ

🖤 හ්ම්ම්ම්

🌸 අනේ ඔය මගුල් හිතන්න ගිහිල්ලා මගේ බඩගින්නත් වැඩි උනා....මන් කන්න යනවා ඔයත් කන්න

🖤 රැස්වීම

🌸 ආ....ඒක එදාට බලාගන්නවා අද ඉදන් ඕකට අවුල් යන එකෙන් වෙන්නෙ
මට ආතල් එකේ ඉන්න තියන කාලේ නැති වෙන එක

ඇත්තනේ මම කිව්වේ මට ඕන්නෑ ආතල් එකේ ඉන්න තියන කාලේ කල්පනා කරලා නැති කරගන්න



___________________________







Author pov....


එමී කාමරේට යනකල් ඉදලා ජුලියන් ෆෝන් එකගත්තේ යූවීට මැසේජ් එකක් දාන්න...
ඔව් මිත්‍රවරුනී යන්න කලින් යූවී විකී දෙන්නා ජුලියන්ව එමීගේ බොඩිගාඩ් කරලා තමා යන්නේ ඒ දෙන්නා ජුලියන්ට කියන්නේ එමී ගේ දවස ගෙවෙන හැටි ගැන සම්පූර්නයෙන්ම ඒ දෙන්නව වාර්තා කරන්න කියලා
(අන්ඩර්වර්ල්ඩ් එකේ රජාට කෙල්ලෙක්ව
මුර කරන්නත් උනා එහෙනම්)

ඒ මැසේජ් එක දකිද්දි යූවි හිටියේ එයාගේ සහෝදරයෝ එක්ක එයාලා ගත්ත රහස් ගෙදර රෙක්ස් අනික් තුන් දෙනා එක්ක අද උන
දේ කියද්දි පොඩි දෙන්නත් අයියලගේ කතාවට කන දාගෙන ටිපිටිප් කකා හිටියේ

🐹 අයියේ....

🐺🦊🦁🐯🐻 මොකද

🐹 ඔක්කොම මොකද අහන්නෙ මොකද

Rose Of Knights ✔️Where stories live. Discover now