Start

228 11 5
                                    
මුලිම්ම චරිත ටික අදුරගෙන පස්සේ කතාව ගැන කියන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔලිවියා (එමී)
වයස 18

එමී කියන්නේ අයියලා හය දෙනෙක්ගේ එකම නංගි....සරලවම ඉතින් මේ තමා අයියලාගේ වස්තුව
අයියලා හය දෙනාම එක එක අංශ වලින් ගොඩක් ප්‍රසිද්ද නිසා එමී එයාට අයියලා ඉන්නවා කියන එක ලෝකෙන් හන්ගන් තමා ජීවත් උනේ

ඩෙරික් වයස 33එමීගේ ලොකු අයියා මෙයා තමයි දෙමව්පියෝ නැතුව තමන්ගේ සහෝදරයෝ ටික බලා ගත්තේකසාදයක් කර ගත්තොත් ඒ කෙනා තමන්ට සහෝදරයන්ව බලා ගන්න දෙයිද නැද්ද කියලා නොදන්න නිසා ඩෙරික් තාම සිංගල්ඔලීවියා ගෲප් එකේ CEO

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩෙරික්
වයස 33
එමීගේ ලොකු අයියා
මෙයා තමයි දෙමව්පියෝ නැතුව තමන්ගේ සහෝදරයෝ ටික බලා ගත්තේ
කසාදයක් කර ගත්තොත් ඒ කෙනා තමන්ට සහෝදරයන්ව බලා ගන්න දෙයිද නැද්ද කියලා නොදන්න නිසා ඩෙරික් තාම සිංගල්
ඔලීවියා ගෲප් එකේ CEO

ඩෙරික් වයස 33එමීගේ ලොකු අයියා මෙයා තමයි දෙමව්පියෝ නැතුව තමන්ගේ සහෝදරයෝ ටික බලා ගත්තේකසාදයක් කර ගත්තොත් ඒ කෙනා තමන්ට සහෝදරයන්ව බලා ගන්න දෙයිද නැද්ද කියලා නොදන්න නිසා ඩෙරික් තාම සිංගල්ඔලීවියා ගෲප් එකේ CEO

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජෙරම්
වයස 29
මෙයා ගොඩක් දක්ශ ප්‍රසිද්ද රහස් පරීක්ශකයෙක්
මෙයාගේ තත්වේ අනුව මෙයාට එමී එක්ක ඉන්න පුලුවන් කියලා හිතුනත් තමන්ට තියන ජීවිත තර්ජන එක්ක ජෙරම් ඒකට කැමති උනේ නෑ ටිකක් තද ගති ගුන තියන කෙනෙක්

Rose Of Knights ✔️Where stories live. Discover now