🌺 𝐏𝐚𝐫𝐭 36 🌺 [ 𝑙𝑎𝑠𝑡 𝑐ℎ𝑎𝑝𝑡𝑒𝑟 ]

Start from the beginning
                                    

.

Time passed 🍃

ජිමින් වොශ් එකක් දාන් එද්දිත් කෙල්ල හිටියෙ බැල්කනි එකට වෙලා ලස්සනට පේන සෝල් නගරෙ දිහා බලන්..

කොල්ල හිමීට ඇවිත් කෙල්ලව බැක් හග් කරන් කෙල්ලගෙ උරහිසෙන් නිකට තියාගත්තම කල්පනාවක හිටපු කෙල්ල ගැස්සිලා ගියත් ආවෙ ජිමින් කියල තේරුම් ගත්ත කෙල්ල සන්සුන් උනා...

🐥" මොනවද කල්පනා කරේ බේබි..ම්ම්ම්.."

🌼" අනියෝ..මුකුත් නෑ ඔප්පා.."

🐥" ම්ම්ම්..මුකුත්ම නැද්ද.."

🌼" මන් කල්පනා කරේ මගේ ජීවිතේ වෙනස් උන හැටි ඔප්පා..ඒකත් හරි පුදුමයි නේද..මන් කවදාවත් හිතුවෙ නෑ මගෙ ජීවිතේ මෙච්චර ලස්සන වෙයි කියලා...
මගෙ ජීවිතෙ මට සතුටින් ඉන්න පුලුවන් කාලයක් එයි කියල මන් කවදාවත් හිතුවෙ නෑ..
ඒකත් මේ වගේ නපුරෙක් නිසා..
මං...මං ඇත්තටම හරිම ලකී ඔප්පා.. ඔයා වගේ කෙනෙක් ලබන්න තරම්..
ඔයාගෙන් මෙච්චර ආදරක් මට ලැබෙයි කියලා මං හිතුවෙ නෑ කවදාවත්..." 🥺

කෙල්ලගෙ කම්මුල් දිගේ බේරුන කදුලු බිංදු කොල්ලගෙ අතට වැටෙද්දි තමයි කොල්ලට තේරුනෙ කෙල්ල අඩනව කියලා..

🐥" අයියෝ මෝඩි...ඕව දැන් හිතන්න එපා.. මාත් කවදාවත් හිතුවෙ නෑ මේ වගේ මෝඩ කෙල්ලෙක්ගෙන් මට මෙච්චර ආදරයක් හම්බෙයි කියල..
මාව වෙනස් කරන්න පුලුවන් උනේ ඔයාට විතරයි ජීනු..මං ඒකයි ඔයාට මෙච්චර ආදරේ.."

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now