🌺 𝐏𝐚𝐫𝐭 14 🌺

499 87 2
                                    

ටේහ්‍යුන් ජිමින් එක්කම පැලට ගියේ හවස හතට විතර..ජීනුත් ඒ දෙන්නා එක්කම ගියේ පැලට යන්න ඒ දෙන්නා දන්නැති නිසා..

🧡" ටේහ්‍යුන් සර් සූහො ඔප්පා බොන්න කියයි..ඒත් බොන්න එපා "

🐥" උබ කව්ද අපිට බොන්න එපා කියන්න "

🧡" අනෙ පොඩි සර් එහෙම හිතන් කිව්වා නෙමෙයි "

🐯" උබ කටවහපන් ජිමිනා.. හැම එකටම පනින්නෙ උබට නෙවේ මටනෙ කිව්වෙ .."

හැම වෙලේම ජිමින් ජීනු එක්ක රණ්ඩු වෙන නිසා ටේහ්‍යුන් එහෙම කිව්වෙ ඉවසන්න බැරිම තැන..කට්ටියම පැලට ආවා..

🐯" වාව්....පට්ට ප්ලේස් එක අඩේ "

🐥" මේ මොනවද බන් මන් ගිහින් තියන තැනුත් එක්ක.. "

ජිමින් ටේහ්‍යුන්ට එහෙම කිව්වෙ තියන ලොකු කමට .. ජිමින් හිත යටින් කොච්චර එතනට ආස උනත් ඒක පෙන්නුවෙ නෑ...

🐯" අනෙ උබට හොද නැත්තන් පලයන් "

වෙල් යායක් මැද තියන පොඩි පැලක් ගමේ කට්ටිය රා එහෙම බීලා සින්දු කියලා පාටි දාලා යන්නෙ ඔතන තමා ඊට එහා ලොකු ගහක් තියනවා..

💙" ආ....සර්ලා ආවද "

එහෙම කියාගෙන පැලෙන් එලියට ආවෙ සූහො..

🧡" ඔප්පා....මේ සර්ලට බොන්න දෙන්න එපා හරිද "

💙" දේ ජීනු...ඔයා ගියානම් හරි.. කරුවලත් වෙලානෙ.. අපේ එකිත් කිව්වා ඔයා එක්ක රෑ වෙලා එනවා කියලා.. දෙන්නම පරිස්සමෙන් එන්න "

🧡" දේ....මන් ගිහින් එන්නම් එහෙනම්.. ටේහ්‍යුන් සර් මන් යන්නම් "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now