🌺 𝐏𝐚𝐫𝐭 12 🌺

506 86 7
                                    

🐥 Jimin
🐯 Tae Hyung
🌼 Jinu

______________________________________
◀️ Time pass ▶️

දවල් 12 කිට්ටුයි වගේම ජීනුලගෙ ගමටත් ලගයි..ජීනු ගොඩක් සතුටින් හිටියෙ මාස තුනකට විතර පස්සෙ පවුලෙ අයව දකින්න ලැබෙන නිසා.. ජීනු සතුටින් හිටියත් හිත ඇතුලෙන් බයකින් හිටියෙ ජිමින් නිසා....

🐯" ජීනු ගෙදරට කොච්චර දුරද "

🌼" වැඩි දුරක් නෑ සර්...."

ජීනු එහෙම කියලා වීදුරුවෙන් එලියට බලාගත්තෙ ගොඩක් සතුටින්..

🐥" ටේ"

🐯" කියපන් ජිමිනා.."

🐥" ඔය ඉස්සරහා තියන සුපර් මාකට් එක ලගින් නවත්තපන් "

🐯" වේ....."

🐥" උබට මොකටද.. නවත්තපන්කො"

ජිමින් එහෙම කිව්වම ටේහ්‍යුන් සුපර් මාකට් එක ලගින් කාර් එක නැවැත්තුවා.. ජිමින් කාර් එකෙන් බැස්සෙ ටේහ්‍යුන්ටත් කතා කරනගමන්

🐥" ටේ වරෙන් යන්න "

🐯" ජීනු ටිකක් ඉන්න අපි ගිහින් එන්නම් "

🌼" දේ ටේහ්‍යුන් සර් "

ටේහ්‍යුන් ජීනුටත් කියාගෙන කාර් එකෙන් බැහැලා ගියා..ජිමින් කාර් එකෙන් බැස්සම ජීනු දිග හුස්මක් හෙලුවා..

🐥" එහෙ යනවනම් නිකන්ද යකෝ යන්නෙ 😒 අපෙ තත්වෙටත් හරි නෑ මොනා හරි ගනිම් "

🐯" අඩේ මට ඒක අමතක උනා ජිමිනා"

🐥" උබට මන් කියන්නෑ ඉතිම්"

🐯" මොනවද ගන්නෙ "

🐥" මන් කොහොමද ඒක දන්නෙ 😒 මොනාහරි ගනිම්.. මතක ඇතුව අරකිට මොනාහරි ගනිම් කාලත් නෑ උදේට "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now